ඒකනේ උබ විශ්වාස කරන්නේ පිළිගන්නේ නෑ හරි පිළිගන්නවා හරි කියන අන්ත දෙක විතරයි තියෙන්නේ කියල. ඒක විශ්වාස කරගෙන අනික් උන්ට කියනවා "මට තියෙන්නේ අවබෝධය අනික් අයට නන් විශ්වාසයක් තියෙන්නේ කියලා."
ඉතින් අපිට පිළිගන්න තරම් හේතුවක් නැති දේවල් විශ්වාස කරනන් යන්නේ නෑ බොරුවට කවුරු හරි දේශනා කරල තියනව කියන එක විතරක් එකම හේතුව කරගෙන.
අවබෝද වෙන , පිළිගන්න පුලුවන් හේතු තියන ඒවා විතරයි පිළිගන්නේ ඔයවගේ කතා වල.
ප්‍රයෝගික දැනුම ඊට වෙනස්. ඒවා ලෝකේ ප්‍රයෝගිකව භාවිත වෙන දේවල්. මේ එහෙම දේවල් නෙවෙයි නේ.
කොච්චර නිර්වාන මාර්ගයක් ගැන දේශනා කරත් ඒ දේ කරගත්තා කෙනෙක් හොයාගන්න නෑ ප්‍රයෝගික ලෝකේ.
කර්මය වෙනුවට අහම්බය කියල එකක් හදාගෙන ඒක විශ්වාස කරන ගමන් නේ ඕක කියන්නේ.
උබට එදා ගල් ප්‍රශ්නෙට උත්තර තිබ්බේ නෑ නේ ඉතින්..
උබ හිතන විදියට හැමදේම script කරල ඉවරයි වගේ වෙන්න ඕනේ.
තමන්ගේ අවබෝධය තාම එකම සත්‍යය කියල විශ්වාස කරගෙන ඉන්න එක තමා ඩිලාන් කරන්නේ කියලත් කියන්න පුළුවන්.
නෑ මම එහෙම එකක් කිව්වේ නෑ .
අවබෝදය තමයි මට පිළිගන්න පුලුවන් දේ.
එකම සත්‍ය කියලා මම කොහෙවත් කියල නැ .
ඔය උබ බොරු කියන්නේ . එහෙම කියපු තැන අරන් වරෙන් කෝ.
කතන්දරේ උබ කරමින් ඉන්න වැඩේ explain කරන්න. ඒ උදාහරණය තමා ඔය
ලෝකේ කවුරුත් කාවුරු හරි කිව්වා පලියට g = 9.8 කියලා ගන්නේ නෑ ඊට එක ප්‍රයෝගිකව භාවිතා කරල ප්‍රතිපල ගන්නේ නැත්නම්.
මේ ආගම් කතා ප්‍රයෝගික ලෝකෙත් තාම ෆැන්ටසි ව්තරයි.. එක නිසා ඒ උදාහරනේ කිසි අදාලත්වයක් නෑ .
කොහොමද ආගම් ඔප්පු කරන්නේ. මොනවද ඔප්පු කරන්න තියෙන්නේ.
ප්‍රයෝගික නැති දේවල් කොහොමද ඉතින් ඔප්පු කරන්නේ ?
ඔන්න කවුරු හරි කෙනෙක් රහත් වෙලා වත් තිබ්බ නම් ඔය කියන දේවල් පෙන්නන පුලවන්