බිම්බිසාර රජුගේ 8400 නෑයින් ප්‍රේතයෝ වීමට හේතුව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    උබේ උදාහරණ වැරදි බන්..
    ලෝකේ අලුතෙන් දේවල් හොයාගත්තම ඒ ඒ දේවල් වලට අදාළ සිද්දි වෙන්ව ..

    මේක එහෙම එකක් නෙවෙයි.
    මේක හරියට මම අලුතෙන් දෙයක් හොයාගෙන ඒ දේ පාවිච්චි කරල ලෝකේ ඉන්න හිටිය ඉස්සරහට එන්න ඉන්න හැම මනුස්සයෙක්ට ම අදාලවෙන, වෙන් කාටවත් අනාගතේ replace කරන්න බැරි ධර්මතාවක් කියනවා වගේ දෙයක්..
    ගුරත්වාකර්ෂණය කියන්නේ පිළිගන්නේ නැහැ කියන අයට බලපාන්නේ නැති එකක්ද?
    ඒවා explanation නෙවෙයි.. explanation එකක් කරගන්න බැරි ෆැන්ටසි නේ.
    පුලුවන් නම් explain කරපං සාමන්‍ය මනුස්සයෙක් ගේ කෑමක් හොරෙන් කනවට වඩා සග සතු කෑමක් හොරෙන් කෑවම විපාකය වැඩි වෙන්නේ කොහොමද ?
    Fantacy දැනුම් මට්ටමට සාපේක්ෂයි. අහසින් යන එක මීට අවුරුදු ගානකට කලින් fantacy එකක්.

    explanation එකක් කරන්න කලින් කර්මය කියන්නේ මොනවගෙ එකක්ද කියලා තේරුම් අරන් ඉන්න වෙයි. පිළිගන්නවද නැද්ද කියන එක නෙවෙයි මම කියන්නේ ඒක මොකද්ද කියන එක ගැන අදහස.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,361
    2,228
    113
    නිකමට හිතපන් ඔය කතා වලට අනුව බුදු දහම නිසා කීදෙනෙක් ට කෙලවෙලා ද කියල..
    බුදු දහම නැති සමාජයක ඔය මිනිස්සු ටික හිටිය නම් ඔහොම දුකක් විදින්න වෙන්නේ නෑ නේ. :baffled:
    එහෙම සමාජයක මිනිස්සු ආනන්තරිය පාප කර්ම 3කිනුත් නිකන්ම බේරෙනවා.
    ආගමත් එක්ක අලුතෙන්ම විශේෂ අකුසල් ටිකකුත් නිර්මාණය වෙලා. ඒවා කරල යන්න අලුතෙන් අපාය ටිකකුත් හැදිලා.

    දර්මය කියන්නෙත් ටූල් එකක් වගේ නෙ...හරියට පාවිච්චි කරල ගොඩ යන්නත් පුලුවන්, නැතිනම් කෙල වෙලා යන්නත් පුලුවන්..

    පිහියක් වගේ තමයි, හරියට පාවිච්චි කරන එකා එකෙන් වැඩක් ගනී...නැති එකා එකෙන් ඇනගෙනම මැරෙන්නත් පුලුවන්..

    (1) මව මැරීම
    (2) පියා මැරීම
    (3) රහතුන් ඝාතනය කිරීම
    (4) දුෂ්ඨ සිතින් බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි ලේ සෙලවීම හෙවත් ලෝහිතුප්පාදය
    (5) සංඝභේදය

    ඩිලාන් කියන කතාව හරියටම හරි. හාමුදුරුවො හිටියෙ නැත්තම් ඔය කපලා තියෙන කාරණා තුනම නැති වෙනවා. ඒකෙන්ම පේනවා තට්ටයන්ගෙ වාසියට හදාගත්තු දේවල් කියල. :D

    අපරාදේ අම්ම අප්ප කියල දෙන්නෙක් හිටියෙ.. ඒ දෙන්න නැතිනම් ඒකත් ගොඩනෙ... :rofl:
    ------ Post added on May 9, 2024 at 9:17 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    දර්මය කියන්නෙත් ටූල් එකක් වගේ නෙ...හරියට පාවිච්චි කරල ගොඩ යන්නත් පුලුවන්, නැතිනම් කෙල වෙලා යන්නත් පුලුවන්..

    පිහියක් වගේ තමයි, හරියට පාවිච්චි කරන එකා එකෙන් වැඩක් ගනී...නැති එකා එකෙන් ඇනගෙනම මැරෙන්නත් පුලුවන්..

    එහෙම එකක් නෙවෙයි ධර්මය කියන්නේ ආගම් වල.
    තමන්ගේ ආගමේ දේශනා කරන දේ තමයි ලෝක ධරමතාවය / ලෝකයේ මිනිස්සුන්ගේ ජිවිතේ තීරණය කරන දේ කියලා තමයි බුද්ධම ඇතුළු හැම ආග්මේම කියන්නේ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,361
    2,228
    113
    එහෙම එකක් නෙවෙයි ධර්මය කියන්නේ ආගම් වල.
    තමන්ගේ ආගමේ දේශනා කරන දේ තමයි ලෝක ධරමතාවය / ලෝකයේ මිනිස්සුන්ගේ ජිවිතේ තීරණය කරන දේ කියලා තමයි බුද්ධම ඇතුළු හැම ආග්මේම කියන්නේ.

    ආගම ජීවිතය තීරනය කරනව නෙවේ....ජීවිතය තීරනය වෙන විදිහ ආගමෙන් කියල දෙනව...

    බවුතික විද්යාවෙන් බවුතික සන්සිද්දීන් එක්ස්ප්ලේන් කරනව වගෙ...බුදු දහමෙන් වින්නානය වැඩ කරන විදිහ පෙන්නල දෙනව..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    ගුරත්වාකර්ෂණය කියන්නේ පිළිගන්නේ නැහැ කියන අයට බලපාන්නේ නැති එකක්ද?
    ගුරුත්වාකර්ෂණය කවුරු හරි නිසා පස්සේ කාලෙක ආපු දෙයක් නවෙයි .
    අනිත් එක එකේ ප්‍රතිපල හැමෝටම පොදුයි කියලා ප්‍රයෝගිකව පෙන දෙයක්.

    කවුරු හරි කෙනෙක් ආගමක් / තමන්ට ශ්‍රාවක පිරිසක් හදාගෙන ඒ කට්ටියට දෙයක් කරොත් නම් වැඩියෙන් අකුසල් වෙන්ව කියන එක උබේ උදාහරණ එක්ක ගැලපෙන්නේ නෑ .

    Fantacy දැනුම් මට්ටමට සාපේක්ෂයි. අහසින් යන එක මීට අවුරුදු ගානකට කලින් fantacy එකක්.

    explanation එකක් කරන්න කලින් කර්මය කියන්නේ මොනවගෙ එකක්ද කියලා තේරුම් අරන් ඉන්න වෙයි. පිළිගන්නවද නැද්ද කියන එක නෙවෙයි මම කියන්නේ ඒක මොකද්ද කියන එක ගැන අදහස.
    අහසින් යන එක අවුරුදු ගානකට කලින් ෆැන්ටසියක් නෙවෙයි. කුරුල්ලෝ යන්නේ. :rofl:

    අහසින් මිනිස්සු යානාවක් හදන් යනවා කියන එක අතීතේ ඉදන් තිබ්බ idea එකක්..
    කොහොම ගියත බුදු දහමට සම්බන්ද ව කරන අකුසල් වලට විපාක වැඩි මොකද කියපන් කෝ .. වැඩියෙන් දේවල් ඕන නෑ .

    මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට කරන්න පුලුවන් ලොකුම විපාක කරන්න වෙන්නේ බුදු දහමට විරුද්දව දේවල් කරල , බුදු දහමේ ඉගැන්වීම වලට විරුද්ද වෙලා වගේ කතා කියන්නේ ඇයි ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    ආගම ජීවිතය තීරනය කරනව නෙවේ....ජීවිතය තීරනය වෙන විදිහ ආගමෙන් කියල දෙනව...

    බවුතික විද්යාවෙන් බවුතික සන්සිද්දීන් එක්ස්ප්ලේන් කරනව වගෙ...බුදු දහමෙන් වින්නානය වැඩ කරන විදිහ පෙන්නල දෙනව..
    විද්‍යාවේදී කියන්නේ නෑ නිව්ටන් නිසා තමයි ලෝකය පවතින්නේ, නිව්ටන් ට උඩින් කවුරුත් එන්න බෑ , නිව්ටන් කියන දේ තමයි ලෝකයේ සත්‍ය වගේ දේවල් ........................................
    චරිත ලොකු කරල , ඒ චරිත නිසා තමයි ලෝකය පවතින්නේ වගේ කතා කියන්නේ නෑ . :rofl:

    හැබැයි ආගම් වල එහෙම කියනව.

    දැන් සංග කියන කොටස හැදුනේ කොහොමද ?
    බුද්දාගම නිසා නේ.
    එයාලට විරුද්දව දෙයක් කරාම වැඩියෙන් අකුසල් වෙන්නේ කොහොමද කියලා කියපන් කෝ.

    මට කියපන් කෝ මුස්ලිම් පල්ලියේ පුජකයෙක් ගෙන් හොරෙන් කනවට වඩා බුද්දාගමේ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් හොරෙන් කෑවම අකුසල් වැඩි වෙන්නේ කොහොමද කිල.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    නිකමට හිතපන් ඔය කතා වලට අනුව බුදු දහම නිසා කීදෙනෙක් ට කෙලවෙලා ද කියල..
    බුදු දහම නැති සමාජයක ඔය මිනිස්සු ටික හිටිය නම් ඔහොම දුකක් විදින්න වෙන්නේ නෑ නේ. :baffled:
    එහෙම සමාජයක මිනිස්සු ආනන්තරිය පාප කර්ම 3කිනුත් නිකන්ම බේරෙනවා.
    ආගමත් එක්ක අලුතෙන්ම විශේෂ අකුසල් ටිකකුත් නිර්මාණය වෙලා. ඒවා කරල යන්න අලුතෙන් අපාය ටිකකුත් හැදිලා.
    ube point eka hari, oka piliganna kamathi naa ape ewan.
    Ata maha kusal kiyanneth oya wage hada gathhta seen ekak
     
    • Like
    Reactions: FlashBoz

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,024
    1
    58,346
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපරාදේ අම්ම අප්ප කියල දෙන්නෙක් හිටියෙ.. ඒ දෙන්න නැතිනම් ඒකත් ගොඩනෙ... :rofl:
    ඕපපාතික අයට බුද්ධාගම නැති කාලේදී මගුල් වගේ ඇති. :sneaky: ඕපපාතිකත්වය මම පිළිගන්නෙ නෑ. තර්ක වටිනාකම නිසා කිව්වෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    ගුරුත්වාකර්ෂණය කවුරු හරි නිසා පස්සේ කාලෙක ආපු දෙයක් නවෙයි .
    අනිත් එක එකේ ප්‍රතිපල හැමෝටම පොදුයි කියලා ප්‍රයෝගිකව පෙන දෙයක්.
    අහම්බය ඇර වෙන explanation එකක් නෑ නේ එක එකනා එක එක තැන් වල ඉපදෙන එකට.
    කවුරු හරි කෙනෙක් ආගමක් / තමන්ට ශ්‍රාවක පිරිසක් හදාගෙන ඒ කට්ටියට දෙයක් කරොත් නම් වැඩියෙන් අකුසල් වෙන්ව කියන එක උබේ උදාහරණ එක්ක ගැලපෙන්නේ නෑ .
    ගුරත්වාකර්ෂණය නිසා වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා කරන සාකච්ඡාවකට සමානයි.

    අහසින් යන එක අවුරුදු ගානකට කලින් ෆැන්ටසියක් නෙවෙයි. කුරුල්ලෝ යන්නේ. :rofl:
    හදට යන එක කියල හිතාගන්න ඒක සෙට් නැත්තං.
    අහසින් මිනිස්සු යානාවක් හදන් යනවා කියන එක අතීතේ ඉදන් තිබ්බ idea එකක්..
    කොහොම ගියත බුදු දහමට සම්බන්ද ව කරන අකුසල් වලට විපාක වැඩි මොකද කියපන් කෝ .. වැඩියෙන් දේවල් ඕන නෑ .
    කර්මය ගැනත් අතීතේ ඉදලා මිනිස්සුන්ට අදහසක් තිබ්බ.
    මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට කරන්න පුලුවන් ලොකුම විපාක කරන්න වෙන්නේ බුදු දහමට විරුද්දව දේවල් කරල , බුදු දහමේ ඉගැන්වීම වලට විරුද්ද වෙලා වගේ කතා කියන්නේ ඇයි ??
    කර්මය කියන්නේ මොන වගේ එකක්ද කියලා ලිහා ගත්තට පස්සේ ඕක ගන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    අහම්බය ඇර වෙන explanation එකක් නෑ නේ එක එකනා එක එක තැන් වල ඉපදෙන එකට.

    ගුරත්වාකර්ෂණය නිසා වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා කරන සාකච්ඡාවකට සමානයි.

    හදට යන එක කියල හිතාගන්න ඒක සෙට් නැත්තං.

    කර්මය ගැනත් අතීතේ ඉදලා මිනිස්සුන්ට අදහසක් තිබ්බ.

    කර්මය කියන්නේ මොන වගේ එකක්ද කියලා ලිහා ගත්තට පස්සේ ඕක ගන්න

    මුස්ලිම් පල්ලියේ පුජකයෙක් ගෙන් හොරෙන් කනවට වඩා බුද්දාගමේ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් හොරෙන් කෑවම අකුසල් වැඩි වෙන්නේ කොහොමද කිල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    විද්‍යාවේදී කියන්නේ නෑ නිව්ටන් නිසා තමයි ලෝකය පවතින්නේ, නිව්ටන් ට උඩින් කවුරුත් එන්න බෑ , නිව්ටන් කියන දේ තමයි ලෝකයේ සත්‍ය වගේ දේවල් ........................................
    බුද්ධාගමේ කියනවද බුදු හාමදුරුවො නිසා තමා සංසාරය පවතින්නේ වගේ එකක්. 🤔
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,361
    2,228
    113
    විද්‍යාවේදී කියන්නේ නෑ නිව්ටන් නිසා තමයි ලෝකය පවතින්නේ, නිව්ටන් ට උඩින් කවුරුත් එන්න බෑ , නිව්ටන් කියන දේ තමයි ලෝකයේ සත්‍ය වගේ දේවල් ........................................
    චරිත ලොකු කරල , ඒ චරිත නිසා තමයි ලෝකය පවතින්නේ වගේ කතා කියන්නේ නෑ . :rofl:

    හැබැයි ආගම් වල එහෙම කියනව.

    ඉතින් බන් බුදු හාමුදුරුවො නිසා ලෝකෙ පවතිනව කියල කොහෙද තියෙන්නෙ?

    දැන් සංග කියන කොටස හැදුනේ කොහොමද ?
    බුද්දාගම නිසා නේ.
    එයාලට විරුද්දව දෙයක් කරාම වැඩියෙන් අකුසල් වෙන්නේ කොහොමද කියලා කියපන් කෝ.

    මට කියපන් කෝ මුස්ලිම් පල්ලියේ පුජකයෙක් ගෙන් හොරෙන් කනවට වඩා බුද්දාගමේ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් හොරෙන් කෑවම අකුසල් වැඩි වෙන්නේ කොහොමද කිල.

    තමන්ගේ සිතේ චයිතසික සෙට් වෙන විදිහනෙ ඉතින්...ඌට වැඩිපුර උසස් කෙනෙක් වෙන්නෙ පුජකයනම්..එකෙන් ඌට වැඩිය අකුසල් වෙයි..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මුස්ලිම් පල්ලියේ පුජකයෙක් ගෙන් හොරෙන් කනවට වඩා බුද්දාගමේ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් හොරෙන් කෑවම අකුසල් වැඩි වෙන්නේ කොහොමද කිල.
    ඕක ලෙහා ගන්න කලින් කර්මය කියන්නේ මොන වගේ එකක්ද කියලා තේරුම් ගන්න. එතකොට ඕකට උත්තරය ලියන්න ලේසියි. නැත්තං කර්මය ගැන තේරෙන්නේ නැතුව අහන ඒවට ආයේ ආයේ උත්තර දෙන්න වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    ඕක ලෙහා ගන්න කලින් කර්මය කියන්නේ මොන වගේ එකක්ද කියලා තේරුම් ගන්න. එතකොට ඕකට උත්තරය ලියන්න ලේසියි. නැත්තං කර්මය ගැන තේරෙන්නේ නැතුව අහන ඒවට ආයේ ආයේ උත්තර දෙන්න වෙනවා.
    හරි ඉතින් එහෙම තේරුම් කරන්නකෝ බලන්න.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,361
    2,228
    113
    ඕපපාතික අයට බුද්ධාගම නැති කාලේදී මගුල් වගේ ඇති. :sneaky: ඕපපාතිකත්වය මම පිළිගන්නෙ නෑ. තර්ක වටිනාකම නිසා කිව්වෙ

    වැඩේ කියන්නෙ...ආනන්තරිය පාප කර්ම නැ කියන සෙට් එක..ඔපපාතික නැ කියන සෙට් එකමනෙ...එක නිසා...තර්කයෙන් වැඩක් වෙන්නෙ නැ.. :unsure:
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    තමන්ගේ සිතේ චයිතසික සෙට් වෙන විදිහනෙ ඉතින්...ඌට වැඩිපුර උසස් කෙනෙක් වෙන්නෙ පුජකයනම්..එකෙන් ඌට වැඩිය අකුසල් වෙයි..
    උබ ඔය කියන දේ නෙවෙයි බන් බුදු දහමේ කියන්නේ. :rofl:

    දැන් රහතන් වහස්නේ කෙනක් උසස් නෑ කියලා හිතෙන කෙනෙක් රහතන් වහස්නේ කෙනෙක් මැරුවොත් ආනතරිය පාපකර්මාක් වෙන්නේ නැද්ද ? (දේවදත්ත උනත් එහෙම එකෙක් නේ )

    මොකද්ද?
    උබ දැන් කිව්වේ කර්මය ගැන හරියට කියලා ඕක තේරුම් කරන්න පුලුවන් කියලා.
    උබ ඒ විදියට ඕක තේරුම් කරපංකෝ
    ------ Post added on May 9, 2024 at 9:51 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,024
    1
    58,346
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩේ කියන්නෙ...ආනන්තරිය පාප කර්ම නැ කියන සෙට් එක..ඔපපාතික නැ කියන සෙට් එකමනෙ...එක නිසා...තර්කයෙන් වැඩක් වෙන්නෙ නැ.. :unsure:
    බුදු හාමුදුරුවෝ හිතා මතා ලෝකේ පහල වුන නිසා දේවදත්ත අපායේ ගියා කියල කිව්වොත් පිළිගන්නවද?