බිම්බිසාර රජුගේ 8400 නෑයින් ප්‍රේතයෝ වීමට හේතුව

dilann

Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    ඉතින් බන් බුදු හාමුදුරුවො නිසා ලෝකෙ පවතිනව කියල කොහෙද තියෙන්නෙ?
    ඉතින් මනුස්සයෙක් ට කරන්න පුලුවන් උපරිම අකුසලය ට බුදු හාදුමුරුවෝ සම්බන්ද වෙන්නේ කොහොමද ?
    ඇයි අල්ලාහ් සම්බන්ද වෙන්නේ නැත්තේ ?
     
    • Haha
    Reactions: nvhcc89

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    උබ ඔය කියන දේ නෙවෙයි බන් බුදු දහමේ කියන්නේ. :rofl:

    දැන් රහතන් වහස්නේ කෙනක් උසස් නෑ කියලා හිතෙන කෙනෙක් රහතන් වහස්නේ කෙනෙක් මැරුවොත් ආනතරිය පාපකර්මාක් වෙන්නේ නැද්ද ? (දේවදත්ත උනත් එහෙම එකෙක් නේ )

    උබ දැන් කිව්වේ කර්මය ගැන හරියට කියලා ඕක තේරුම් කරන්න පුලුවන් කියලා.
    උබ ඒ විදියට ඕක තේරුම් කරපංකෝ
    ------ Post added on May 9, 2024 at 9:51 AM
    කර්මය ගැන තේරුම් ගන්න කියල කිව්වේ. මම ඒක ගැන කියනවා කියල කිව්වේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    තමන්ගේ සිතේ චයිතසික සෙට් වෙන විදිහනෙ ඉතින්...ඌට වැඩිපුර උසස් කෙනෙක් වෙන්නෙ පුජකයනම්..එකෙන් ඌට වැඩිය අකුසල් වෙයි..
    උබේ මේ point එකට අනුව කිසි එකෙක් උසස් කියලා සලකන්නේ නැති එකාට තමයි අකුසල් අඩුම :rofl:
    කිසි ආගමක් විශ්වාස කරන්නේ නැති , කිසි ආගමක් නායකයෙක් උසස් කියලා සලකන්නේ නැති එකාට ඔය කියන අකුසල් එච්චර අදාළ වෙන්නේ නෑ ..........

    කර්මය ගැන තේරුම් ගන්න කියල කිව්වේ. මම ඒක ගැන කියනවා කියල කිව්වේ නෑ.
    ඔය ඉතින් උත්තර නැති උනාම දෙන සාමාන්‍ය උත්තරයක් නේ. උබට මේක තේරෙන්නේ නෑ , එක තේරුම් අරන් එන්න එතකොට මම උත්තරයක් දෙන්නම් කියලා.

    මම නෙවෙයි කිරියේ උබ කියන කර්මය තේරුම් අරන් ඉන්න එකෙක්ට හරි තේරෙන්න ඕක පැහැදිලි කරන්න කෝ..

    මුස්ලිම් පල්ලියේ පුජකයෙක් ගෙන් හොරෙන් කනවට වඩා බුද්දාගමේ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් හොරෙන් කෑවම අකුසල් වැඩි වෙන්නේ කොහොමද ?
    ------ Post added on May 9, 2024 at 9:56 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    උබේ මේ point එකට අනුව කිසි එකෙක් උසස් කියලා සලකන්නේ නැති එකාට තමයි අකුසල් අඩුම :rofl:
    කිසි ආගමක් විශ්වාස කරන්නේ නැති , කිසි ආගමක් නායකයෙක් උසස් කියලා සලකන්නේ නැති එකාට ඔය කියන අකුසල් එච්චර අදාළ වෙන්නේ නෑ ..........

    ඔය ඉතින් උත්තර නැති උනාම දෙන සාමාන්‍ය උත්තරයක් නේ. උබට මේක තේරෙන්නේ නෑ , එක තේරුම් අරන් එන්න එතකොට මම උත්තරයක් දෙන්නම් කියලා.

    මම නෙවෙයි කිරියේ උබ කියන කර්මය තේරුම් අරන් ඉන්න එකෙක්ට හරි තේරෙන්න ඕක පැහැදිලි කරන්න කෝ..

    මුස්ලිම් පල්ලියේ පුජකයෙක් ගෙන් හොරෙන් කනවට වඩා බුද්දාගමේ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් හොරෙන් කෑවම අකුසල් වැඩි වෙන්නේ කොහොමද ?
    ------ Post added on May 9, 2024 at 9:56 AM
    ඉතින් බං බුදු හාමුදුරුවෝ නැත්තන් කර්මයක් නෑ කියලා හිතන් ඉන්න එකෙක්ට මම වෙන මොනවා කියන්නද? 😊
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,024
    1
    58,346
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුස්ලිම් පල්ලියේ පුජකයෙක් ගෙන් හොරෙන් කනවට වඩා බුද්දාගමේ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් හොරෙන් කෑවම අකුසල් වැඩි වෙන්නේ කොහොමද ?
    මේකෙ අනික් පැත්තත් එහෙමයි. මුස්ලිම් පුජකයෙක්ගෙන් හොරා කෑවොත් අල්ලා දඬුවම් කරනවා. බෞද්ධ පුජකයෙක්ගෙන් හොරා කෑවොත් කර්මය දඬුවම් කරනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    ඉතින් බං බුදු හාමුදුරුවෝ නැත්තන් කර්මයක් නෑ කියලා හිතන් ඉන්න එකෙක්ට මම වෙන මොනවා කියන්නද? 😊
    මම එහෙම එකක් කිව්වේ නෑ නේ. :rofl:
    උබල තමයි කර්මය බුදු හාමුදුරුවන් ට යි , පන්සලේ ඉන්න හාමුදුරුවන්ටයි අලවල එතනින් මිනිස්සුන්ගේ ජිවිතේ තීරණය කරනවා කියලා කියන්නේ.

    මම අහන්නේ කොහොමද ඒවා සම්බන්ද ක‍රන්නේ කියල . ??

    මම කියන්නේ කර්මය වගේ ලෝකයේ හැම මනුස්සයටම බලපාන දෙයක් තියනව නම් එක ලෝකයේ එක්තරා ආගමක පිරිසකට අදාලව විශේෂ වෙන්න බෑ කියලා..
    උබල කියන්නේ එහෙම විශේෂ වෙන්ව කියලා..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    මම එහෙම එකක් කිව්වේ නෑ නේ. :rofl:
    උබල තමයි කර්මය බුදු හාමුදුරුවන් ට යි , පන්සලේ ඉන්න හාමුදුරුවන්ටයි අලවල එතනින් මිනිස්සුන්ගේ ජිවිතේ තීරණය කරනවා කියලා කියන්නේ.

    මම අහන්නේ කොහොමද ඒවා සම්බන්ද ක‍රන්නේ කියල . ??

    මම කියන්නේ කර්මය වගේ ලෝකයේ හැම මනුස්සයටම බලපාන දෙයක් තියනව නම් එක ලෝකයේ එක්තරා ආගමක පිරිසකට අදාලව විශේෂ වෙන්න බෑ කියලා..
    උබල කියන්නේ එහෙම විශේෂ වෙන්ව කියලා..
    👇👇👇

    මේක එහෙම එකක් නෙවෙයි.
    මේක හරියට මම අලුතෙන් දෙයක් හොයාගෙන ඒ දේ පාවිච්චි කරල ලෝකේ ඉන්න හිටිය ඉස්සරහට එන්න ඉන්න හැම මනුස්සයෙක්ට ම අදාලවෙන, වෙන් කාටවත් අනාගතේ replace කරන්න බැරි ධර්මතාවක් කියනවා වගේ දෙයක්..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,361
    2,228
    113
    බුදු හාමුදුරුවෝ හිතා මතා ලෝකේ පහල වුන නිසා දේවදත්ත අපායේ ගියා කියල කිව්වොත් පිළිගන්නවද?

    නැ...

    පිහිය දුන්නම අබ ගෙඩිය කපාගෙන කන්නෙ නැතුව බඩට ඇනගෙන පිහිය දුන්න එකාට බැනල වැඩක් නැ වගේ..

    මෝඩ කමට බුදු කෙනෙක් පහල උන වෙලාවෙ...සන්සාරෙන් එතෙර වෙන්න තිබුන අවස්තාව නැතිකරගත්ත...

    @dilann

    එකක් කොට් කරල දාපන් කො, තැන තැන එක එක පාරට දැම්මම රෙප්ලයි කරන්නත් බැ.. :no:
     
    • Like
    Reactions: Podi puthas

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    උබල තමයි කර්මය තමන්ගේ ආගමට විශේෂයි කියල කියනෙන් ..

    මම ඇහුවේ කොහොමද එහෙම වෙන්නේ කියල.

    කර්මය කියන්නේ ධර්මතාවයක් නම් හැමෝටම අදාළ, ඒක ආගමකට /ඒ ආගමේ ඉන්න නායකයන්ට අදාලව විශේෂ වෙන්නේ කොහොමද ??

    @dilann

    එකක් කොට් කරල දාපන් කො, තැන තැන එක එක පාරට දැම්මම රෙප්ලයි කරන්නත් බැ..

    උබට දැම්මේ මේක නේ .......................................

    තමන්ගේ සිතේ චයිතසික සෙට් වෙන විදිහනෙ ඉතින්...ඌට වැඩිපුර උසස් කෙනෙක් වෙන්නෙ පුජකයනම්..එකෙන් ඌට වැඩිය අකුසල් වෙයි..
    උබේ මේ point එකට අනුව කිසි එකෙක් උසස් කියලා සලකන්නේ නැති එකාට තමයි අකුසල් අඩුම :rofl:
    කිසි ආගමක් විශ්වාස කරන්නේ නැති , කිසි ආගමක් නායකයෙක් උසස් කියලා සලකන්නේ නැති එකාට ඔය කියන අකුසල් එච්චර අදාළ වෙන්නේ නෑ ..........
    ------ Post added on May 9, 2024 at 10:07 AM
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,265
    1
    61,692
    113
    Mother Earth
    බොරුවක් ගොඩනගනවා නම් බොරුව construct කරන්න ඒක ඇතුලේ විස්වාස කරන්න පුළුවන් මොනා හරි දැම්මම තව දුරටත් බොරුව ගැන කවුරුවත් සැක හිතන්නේ නෑ.

    (උදාහරනෙකට මම ඊයෙ රෑට කෑවේ නෑ. ඒත් අම්මගේ හිත රිද්දන්න බැරි නිසා "මම රෑට කෑවා", කියලා විතරක් කිව්වොත් බොරු කියන්නේ කියල දන්නවා. ඒත් "මම රෑට කෑවා, ගෝවා උයපු එක රසයි" කියල කිව්වම ආයේ සැක හිතන්නේ නෑ. මමම ඒක psychologicaly අම්මට මගේ බොරුව විශ්වාස කරවනවා.(වෙන බොරුවක් මතක් වුණේ නෑ උදාහරනෙට උබලා වගේ මම බොරු කියන්නේ නැති නිසා. 🙄))

    ඒකත් හරියට බොරුව කියන්නේ ගස් වල එතී එතී යන වැලක් නම්, ඇත්ත කියන්නේ ශක්තිමත් ගහක් නම් ඒ වැල ශක්තිමත් ගහකට ගියොත් අවුරුදු ගාණකට පස්සේ අර වැල ඒ මුළු ගහම වෙලා ගන්නවා. පස්සේ ඇත්තත් බොරුව වෙලා.
    තව උදාහරණයක් කිව්වොත් උබ දන්නවනේ 'Laughing Buddha' ව. (අර හිනා වෙලා ඉන්න බඩ තඩි මාමා.) අන්න ඌව මාර්කට් කරලා මිනිස්සුන්ට ඌ ගැන විශ්වාසය ගෙනාවේ "Laughing Buddha කියන්නේ බුදුහාමුදුරුවන්ගේ එක ආත්මයක් ඒ නිසා Laughing Buddha ව විශ්වාස කරන්නේ නැත්තම් බුදුහාමුදුරුවෝ විශ්වාස කරන කෙනෙක් නෙමෙයි" කියලා. මව මැරීම, පියා මැරීම විතරද පවු එතකොට මව පියා සංගයා නොවන අය මැරුවම පවෙන් බාගයයිද ලැබෙන්නේ? 🙂
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    උබල තමයි කර්මය තමන්ගේ ආගමට විශේෂයි කියල කියනෙන් ..
    කර්මය ආගමට විෂේශ නෑ පැහැදිලි කිරීම විතරයි බුදුහාමුදුරුවන්ට විශේෂ. එකයි කිව්වේ ඒක මුලින් ලෙහා ගන්න කියල පහළට යන්න කලින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    @asliyanage , හොද එකා වගේ මේකට උත්තරයක් දීපං කෝ..

    මුස්ලිම් පල්ලියේ පුජකයෙක් ගෙන් හොරෙන් කනවට වඩා බුද්දාගමේ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් හොරෙන් කෑවම අකුසල් වැඩි වෙන්නේ කොහොමද ?

    කර්මය ආගමට විෂේශ නෑ පැහැදිලි කිරීම විතරයි බුදුහාමුදුරුවන්ට විශේෂ. එකයි කිව්වේ ඒක මුලින් ලෙහා ගන්න කියල පහළට යන්න කලින්.
    කර්මය ආගමට විශේෂ නිසා තමයි ලොකුම අකුසල් වලට බුදුහාමුදුරුවෝ , සංගයා ව සම්බන්ද කරල දේශනා කරන්නේ ..
    මම ඇහුවේ කොහොමද ධර්මතාවයකට එහෙම ආගමක් / ආගමක පිරිසක් සම්බන්ද කරන්නේ කියල විශේෂ කරල. ?
    ------ Post added on May 9, 2024 at 10:13 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113

    කර්මය ආගමට විශේෂ නිසා තමයි ලොකුම අකුසල් වලට බුදුහාමුදුරුවෝ , සංගයා ව සම්බන්ද කරල දේශනා කරන්නේ ..
    මම ඇහුවේ කොහොමද ධර්මතාවයකට එහෙම ආගමක් / ආගමක පිරිසක් සම්බන්ද කරන්නේ කියල විශේෂ කරල. ?
    ------ Post added on May 9, 2024 at 10:13 AM
    ඒක තමා බන් මම කියන්නේ උබ කර්මයයි එකට දීලා තියන පැහැදිලි කිරීමයි තේරුම් කරගෙන නෑ කියලා.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,361
    2,228
    113
    උබට දැම්මේ මේක නේ .......................................

    උබේ මේ point එකට අනුව කිසි එකෙක් උසස් කියලා සලකන්නේ නැති එකාට තමයි අකුසල් අඩුම :rofl:
    කිසි ආගමක් විශ්වාස කරන්නේ නැති , කිසි ආගමක් නායකයෙක් උසස් කියලා සලකන්නේ නැති එකාට ඔය කියන අකුසල් එච්චර අදාළ වෙන්නේ නෑ ..........
    ------ Post added on May 9, 2024 at 10:07 AM

    කර්මය කියන්නෙ, ක්ම්ප්ලෙක්ස් ප්‍රොසෙස් එකක්...මගේ පොයින්ට් එක දෙන්නෙ මට තේරෙන සහ මට තර්කානු වන විදිහට...

    මට තේරෙනෙ විදිහට...ඔතන ලේසි පැත්ත ගත්තොත්, කෙනෙකුගේ යමක් කරන විට තමාගේ චයිතසික මට්ටම් අනුව කුසල තීරනය වෙන නිසා...තමන්ගේ ගිල්ටි එක වැඩි නම්...වෙන අකුසලය වැඩි..

    ඔතන කොම්ප්ලෙක්ස් පැත්ත (මට තර්කානුකුල වෙන )...අෆෙක්ට් වෙන කෙනාගේ, කොන්ශස්නස් එක මත තීරනය වෙන්නත් පුලුවන්...මේක ත්මයි ගොඩක් වෙලාට කෙනාගේ සිල්වත් බව අනුව කුසලය වෙනස් වෙන්න පුලුවන් කියල තර්කානුකුලව හිතන්න පුලුවන් වෙන්නෙ..

    ඔතනින් එහාට බුදුන් එක්ස්ප්ලේන් නොකර සහ මට අහුවුන නැති, තවත් මෙකැනිසම් තියෙන්න පුලුවන්...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    ඒක තමා බන් මම කියන්නේ උබ කර්මයයි එකට දීලා තියන පැහැදිලි කිරීමයි තේරුම් කරගෙන නෑ කියලා.
    උබ නේ බන් කර්මය කියන එක තමන්ගේ ආගමේ කට්ටිය දාගෙන හිතාගෙන ඉන්නේ .. මම නෙවෙයි..
    එහෙම උබ හිතන් නිසයි හාමුදුරුවෝ කෙනෙක්ට කරන වැරැද්දකට කර්මය වැඩි කියල කියන්නේ.
    ඕක කියනැනේ මම නෙවෙයි..

    මම ඇහුවේ කොහොමද ඒක විශේෂ උනේ කියලා .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    @dilann උබ ළග තියෙනවා වත්තක මිනිස්සුන්ට බෙදන්න ගෙනත් තියන්න ඉන්න කොටි පහක්. තව කෙනෙක් ගාව තියෙනව ඌ හම්බ කරන් ඉන්න කොටි පහක්
    ඔය දෙකෙන් මොකක් හොර කම් කරොත් ද වැඩියෙන් මිනිසුන්ට දැනෙන්නේ.

    උබ නේ බන් කර්මය කියන එක තමන්ගේ ආගමේ කට්ටිය දාගෙන හිතාගෙන ඉන්නේ .. මම නෙවෙයි..
    එහෙම උබ හිතන් නිසයි හාමුදුරුවෝ කෙනෙක්ට කරන වැරැද්දකට කර්මය වැඩි කියල කියන්නේ.
    ඕක කියනැනේ මම නෙවෙයි..

    මම ඇහුවේ කොහොමද ඒක විශේෂ උනේ කියලා .
    ඔය උඩ අහපු එකට උත්තරේ කියන්න
    ------ Post added on May 9, 2024 at 10:21 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,361
    2,228
    113
    නෑ බන් ඉතින් බොරුවක් ගොඩනගනවා නම් බොරුව construct කරන්න ඒක ඇතුලේ විස්වාස කරන්න පුළුවන් මොනා හරි දැම්මම තව දුරටත් බොරුව ගැන කවුරුවත් සැක හිතන්නේ නෑ. (උදාහරනෙකට මම ඊයෙ රෑට කෑවේ නෑ. ඒත් අම්මගේ හිත රිද්දන්න බැරි නිසා "මම රෑට කෑවා" කියලා විතරක් කිව්වොත් බොරු කියන්නේ කියල දන්නවා. ඒත් "මම රෑට කෑවා, ගෝවා උයපු එක රසයි" කියල කිව්වම ආයේ සැක හිතන්නේ නෑ. මමම ඒක psychologicaly අම්මට මගේ බොරුව විශ්වාස කරවනවා.(වෙන බොරුවක් මතක් වුණේ නෑ උදාහරනෙට උබලා වගේ මම බොරු කියන්නේ නැති නිසා. 🙄)) ඒකත් හරියට බොරුව කියන්නේ ගස් වල එතී එතී යන වැලක් නම්, ඇත්ත කියන්නේ ශක්තිමත් ගහක් නම් ඒ වැල ශක්තිමත් ගහකට ගියොත් අවුරුදු ගාණකට පස්සේ අර වැල ඒ මුළු ගහම වෙලා ගන්නවා. පස්සේ ඇත්තත් බොරුව වෙලා. තව උදාහරණයක් කිව්වොත් උබ දන්නවනේ 'Laughing Buddha' ව. (අර හිනා වෙලා ඉන්න බඩ තඩි මාමා.) අන්න ඌව මාර්කට් කරලා මිනිස්සුන්ට ඌ ගැන විශ්වාසය ගෙනාවේ "Laughing Buddha කියන්නේ බුදුහාමුදුරුවන්ගේ එක ආත්මයක් ඒ නිසා Laughing Buddha ව විශ්වාස කරන්නේ නැත්තම් බුදුහාමුදුරුවෝ විශ්වාස කරන කෙනෙක් නෙමෙයි" කියලා. මව මැරීම, පියා මැරීම විතරද පවු එතකොට මව පියා සංගයා නොවන අය මැරුවම පවෙන් බාගයයිද ලැබෙන්නේ? 🙂

    මේක කියවන්න ගියාම එපා වෙනව බන්...චේද බෙදල දාපන්කො..හැල්ලක් වගේ දාන්නෙ නැතුව...

    මොනා උනත්..යමක් හරිද /වරදිද කියන්න කලින්, ඒක ඩීප් බලන්න ඕනි...සුපර්ෆිශලි බලල...කොනෙක්ශන් එක අහු උනෙ නැති උනාම...වැරදි කියන එක මෝඩ කමක්...
     
    • Haha
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • නිකමට හිතපන් ඔය කතා වලට අනුව බුදු දහම නිසා කීදෙනෙක් ට කෙලවෙලා ද කියල..
    බුදු දහම නැති සමාජයක ඔය මිනිස්සු ටික හිටිය නම් ඔහොම දුකක් විදින්න වෙන්නේ නෑ නේ. :baffled:
    එහෙම සමාජයක මිනිස්සු ආනන්තරිය පාප කර්ම 3කිනුත් නිකන්ම බේරෙනවා.
    ආගමත් එක්ක අලුතෙන්ම විශේෂ අකුසල් ටිකකුත් නිර්මාණය වෙලා. ඒවා කරල යන්න අලුතෙන් අපාය ටිකකුත් හැදිලා.
    බුදු දහම නිසා නෙමේ මචං

    ඒක තමා ලෝක ධර්මය කියන්නෙ

    බුදු දහම ලෝක ධර්මය ගැන කිව්ව විතරයි

    අනේ ඉතිං මේකෙ ඉන්න පරපීඩක මානසික රෝගීන්ට ලබන ආත්මෙ අබ සරණයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,265
    1
    61,692
    113
    Mother Earth
    මේක කියවන්න ගියාම එපා වෙනව බන්...චේද බෙදල දාපන්කො..හැල්ලක් වගේ දාන්නෙ නැතුව...

    මොනා උනත්..යමක් හරිද /වරදිද කියන්න කලින්, ඒක ඩීප් බලන්න ඕනි...සුපර්ෆිශලි බලල...කොනෙක්ශන් එක අහු උනෙ නැති උනාම...වැරදි කියන එක මෝඩ කමක්...
    oh-my.gif
     
    • Haha
    Reactions: ek_rosh

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,861
    167,550
    113
    එකමත් එක රටක
    @dilann උබ ළග තියෙනවා වත්තක මිනිස්සුන්ට බෙදන්න ගෙනත් තියන්න ඉන්න කොටි පහක්. තව කෙනෙක් ගාව තියෙනව ඌ හම්බ කරන් ඉන්න කොටි පහක්
    ඔය දෙකෙන් මොකක් හොර කම් කරොත් ද වැඩියෙන් මිනිසුන්ට දැනෙන්නේ.
    වත්තේ ඉන්න මිනිස්සුන්ට දැනෙන්නේ උන්ට බෙදන්න තිබ්බ එක නැති උනොත්.

    බුදු දහම නිසා නෙමේ මචං

    ඒක තමා ලෝක ධර්මය කියන්නෙ

    බුදු දහම ලෝක ධර්මය ගැන කිව්ව විතරයි

    අනේ ඉතිං මේකෙ ඉන්න පරපීඩක මානසික රෝගීන්ට ලබන ආත්මෙ අබ සරණයි
    සංගයාවහන්සේලා ගෙන් හොරකම් කරන එකද පව් වැඩි, මුස්ලිම් පල්ලියේ පුජකායාගෙන් හොරකම් කරන එක ද , කතෝලික පල්ලියේ පුජකයගෙන් හොරකම් කරන එකද ?

    සංග භේදය ආනන්තරිය පාකර්මයක් වෙලා,, කතෝලික පල්ලියේ පුජකයෝ භේද කිරීම ආනන්තරිය පාප කර්මයක් උනේ නැත්තේ ඇයි ?

    කර්මය කියන්නෙ, ක්ම්ප්ලෙක්ස් ප්‍රොසෙස් එකක්...මගේ පොයින්ට් එක දෙන්නෙ මට තේරෙන සහ මට තර්කානු වන විදිහට...

    මට තේරෙනෙ විදිහට...ඔතන ලේසි පැත්ත ගත්තොත්, කෙනෙකුගේ යමක් කරන විට තමාගේ චයිතසික මට්ටම් අනුව කුසල තීරනය වෙන නිසා...තමන්ගේ ගිල්ටි එක වැඩි නම්...වෙන අකුසලය වැඩි..

    ඔතන කොම්ප්ලෙක්ස් පැත්ත (මට තර්කානුකුල වෙන )...අෆෙක්ට් වෙන කෙනාගේ, කොන්ශස්නස් එක මත තීරනය වෙන්නත් පුලුවන්...මේක ත්මයි ගොඩක් වෙලාට කෙනාගේ සිල්වත් බව අනුව කුසලය වෙනස් වෙන්න පුලුවන් කියල තර්කානුකුලව හිතන්න පුලුවන් වෙන්නෙ..

    ඔතනින් එහාට බුදුන් එක්ස්ප්ලේන් නොකර සහ මට අහුවුන නැති, තවත් මෙකැනිසම් තියෙන්න පුලුවන්...
    සිල්වත් නැති සංග භේදය ආනතරිය පාප කර්මයක් නෙවෙයි ද ඒ විදියට බැලුවම ?
     
    Last edited: