බිම්බිසාර රජුගේ 8400 නෑයින් ප්‍රේතයෝ වීමට හේතුව

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම දන්න විදිහට, සන්ග බේදය කියන්නෙ...හරි දර්මය යට ගැසීම...වැරදි දර්මයක් හරි දර්මය ලෙස් ප්‍රචාරය කිරීම...ඔන්න ඔය වගේ...ඔකත් ඉතින් බුදු කෙනෙකු නැසුව වගේ වැඩක් නෙ..
    ඔය කියන්නේ සද්ධර්ම ප්‍රතිරූපක බිහිකිරීම ගැන. (සද්ධම්ම පතිරූපක සූත්‍රය)

    සංගයා බේද කිරීම ඔයිට වඩා සංකීර්ණ දෙයක්. එකම සීමාව තුළ සංගයා දෙපිරිසක් වෙන වෙනම පොහොය කර්ම සිදු කිරිමයි විනය පිටකයට අනුව සඟ බේදය කියන්නේ.

    (මම බෞද්ධ නෙවෙයි ඒත් බුදු දහම ගැන බොරු දේවල් කියනකොට කනගාටුයි මොකද බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ කෙනෙක්.)
     
    • Like
    Reactions: nvhcc89

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249

    මම ඔය දෙකම අහල තියෙනව, සන්ගයා බේද කිරීම වශයෙන්...මට මතක විදිහට සුත්‍රයකුත් තිබුනා ඔය ගැන..

    අනික ඉතින් වැරදි දර්මයක් ප්‍රචාර්ය කිරීමෙන් වෙන්නෙත් පිරිස් වලට බෙදෙන එකනෙ... දැන් වෙලා තියෙන්නෙත් ඒකමනෙ..

    වැඩිය කනගාටු වෙන්න එපා...තම තමන් ගෙ නැන පමනින් තමයි නෙ දර්මය දකින්නෙ... :rolleyes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මම ඔය දෙකම අහල තියෙනව, සන්ගයා බේද කිරීම වශයෙන්...මට මතක විදිහට සුත්‍රයකුත් තිබුනා ඔය ගැන..

    අනික ඉතින් වැරදි දර්මයක් ප්‍රචාර්ය කිරීමෙන් වෙන්නෙත් පිරිස් වලට බෙදෙන එකනෙ... දැන් වෙලා තියෙන්නෙත් ඒකමනෙ..

    වැඩිය කනගාටු වෙන්න එපා...තම තමන් ගෙ නැන පමනින් තමයි නෙ දර්මය දකින්නෙ... :rolleyes:

    වහන්ස, සඞ්ඝභේදය, සඞ්ඝභේදයයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝභේදය වේ දැයි.

    උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මයයි දක්වත්. ධර්‍මය ‘අධර්‍ම’ යයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාසිත අලපිතය තථාගත විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගත විසින් භාෂිතය ලපිතය තථාගත විසින් අභාෂිතය අලපිතයයි දක්වත්. තථාගත විසින් අනාචීර්‍ණය තථාගත විසින් ආචීර්‍ණයයි දක්වත්. තථාගත විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් ඇද ගනිත්, වෙන් ව කර්‍ම කෙරෙත්, වෙන් ව පාමොක් උදෙසත්, උපාලියෙනි, මෙතෙකින් සඞ්ඝ භේද වෙයි.

    -සංඝභේද සූත්‍රය

    අපි හිතන තරම් ලෙහෙසියෙන් සංඝභේදය කරන්න අපහසුයි. ආනන්තරීය පාපකර්මවලින් කෙනෙකුට කරන්න අපහසුම සංඝභේද අකුසලය කියලා එක්වරක් ථෙරවාද භික්ෂුවක් කියූව. විනයකර්ම කිරීම තිබෙන නිසා ගිහියෙකුට කරන්න බැරි දෙයක්.

    Edited
    Removed "ඇවරේජ් ජෝ"
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    වහන්ස, සඞ්ඝභේදය, සඞ්ඝභේදයයි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් සඞ්ඝභේදය වේ දැයි.

    උපාලියෙනි, මෙ සස්නෙහි මහණහු අධර්‍මය ධර්‍මයයි දක්වත්. ධර්‍මය ‘අධර්‍ම’ යයි දක්වත්, අවිනය විනයයි දක්වත්, විනය අවිනයයි දක්වත්, තථාගතයන් විසින් අභාසිත අලපිතය තථාගත විසින් භාෂිතය ලපිතයයි දක්වත්, තථාගත විසින් භාෂිතය ලපිතය තථාගත විසින් අභාෂිතය අලපිතයයි දක්වත්. තථාගත විසින් අනාචීර්‍ණය තථාගත විසින් ආචීර්‍ණයයි දක්වත්. තථාගත විසින් නො පනවන ලද්ද තථාගතයන් විසින් පනවන ලදැයි දක්වත්, තථාගතයන් විසින් පනවන ලද්ද තථාගතයන් විසින් නො පනවන ලදැයි දක්වත්, ඔහු මේ දශ වස්තුයෙන් (පිරිස) ඇද ගනිත්, අත්‍යර්‍ත්‍ථයෙන් ඇද ගනිත්, වෙන් ව කර්‍ම කෙරෙත්, වෙන් ව පාමොක් උදෙසත්, උපාලියෙනි, මෙතෙකින් සඞ්ඝ භේද වෙයි.

    -සංඝභේද සූත්‍රය

    අපි හිතන තරම් ලෙහෙසියෙන් සංඝභේදය කරන්න අපහසුයි. ආනන්තරීය පාපකර්මවලින් ඇවරේජ් ජෝ කෙනෙකුට කරන්න අපහසුම සංඝභේද අකුසලය කියලා එක්වරක් ථෙරවාද භික්ෂුවක් කියූව. විනයකර්ම කිරීම ප්‍රාතිමෝක්ෂය දෙසීම තිබෙන නිසා ගිහියෙකුට කරන්න බැරි දෙයක්.

    නිවැරදි සූත්‍රය, නිවැරදි තැනට ගෙන ඒමට පින්....

    @Rontmir : අවශ්ය පිලිතුර මෙතන ඇති කියල හිතනව..
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    නිකමට හිතපන් ඔය කතා වලට අනුව බුදු දහම නිසා කීදෙනෙක් ට කෙලවෙලා ද කියල..
    බුදු දහම නැති සමාජයක ඔය මිනිස්සු ටික හිටිය නම් ඔහොම දුකක් විදින්න වෙන්නේ නෑ නේ. :baffled:
    එහෙම සමාජයක මිනිස්සු ආනන්තරිය පාප කර්ම 3කිනුත් නිකන්ම බේරෙනවා.
    ආගමත් එක්ක අලුතෙන්ම විශේෂ අකුසල් ටිකකුත් නිර්මාණය වෙලා. ඒවා කරල යන්න අලුතෙන් අපාය ටිකකුත් හැදිලා.
    කර්මය, පිං පව් කියන එව්වගෙ කර්ම ඵල ගැන කියල මිනිස්සු හික්මවන්න කියන කතාවලට ටිපර් වෙනවා කියන්නෙ ඌ අදහන ආගමේ පට්ට අවුලක් තියෙනව කියන එක.
    ආගමක් අදහන්නෙ නැති, ධර්මයක් තේරෙන්නෙ නැති එකෙක් නම් අවුලක් නෑ.. උන් හිතන්නෙ ඔව්වගෙ එහෙම එකක් නෑ කෝකත් එකයි වගේ එකක් නෙ...
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    නිකමට හිතපන් ඔය කතා වලට අනුව බුදු දහම නිසා කීදෙනෙක් ට කෙලවෙලා ද කියල..
    බුදු දහම නැති සමාජයක ඔය මිනිස්සු ටික හිටිය නම් ඔහොම දුකක් විදින්න වෙන්නේ නෑ නේ. :baffled:
    එහෙම සමාජයක මිනිස්සු ආනන්තරිය පාප කර්ම 3කිනුත් නිකන්ම බේරෙනවා.
    ආගමත් එක්ක අලුතෙන්ම විශේෂ අකුසල් ටිකකුත් නිර්මාණය වෙලා. ඒවා කරල යන්න අලුතෙන් අපාය ටිකකුත් හැදිලා.
    ඹ්බුදු කෙනෙක් පහල උනාම අනන්ත අප්‍රමාන මිනිසුන්/දෙවියන් නිවන් දකිනව. ඔය ඉන්දල හිටල උම්බල වගෙ උන් ටිකක් අපයෙ යන්නත් පුලුවන් ඉතින්. ඹුදු කෙනෙක් පහල උනෙ නෑත් නම් නිවන කියන්න මොකකද, දනයක් දෙන්නෙ කොහොමද, කර්මය .... මෙ එකක්වත් මිනිස්සු දෑන ගන්නෙ නහ. එත්කොට ඉතින් තියෙන්නෙ ඔය මිට්ජ්යදුශ්ටික අගම් තමයි. බුදුන් ගෙ කලෙ තිබ්බ්බෙ එක එක ජතියෙ අදහිලි.
    ..............
    ....
    බුදු කෙනෙක්ගෙ දර්ම අහල මිනිස්සු ඔය වගෙ අකුසල් කරන එකෙන් වලකිනව. ඔක නොදන්න කලෙ කී දෙනෙක් අම්ම තාත්ත මරල අකුසල් කර ගන්න ඈතිද? දන් දර්මය තියෙන කලම කී දෙනෙක් අම්ම , තාත්ත මරනවද? බුදුන්ගෙ කලම අජාසත්ත තත්තව මරුව. එක නිස ඉතින් හමදෙම nagative දකින්නේ නතුව ඔකෙන් යමක් ඉගෙන ගනින්. පිහියෙන් වෙඩක් ගන්නත් පුලුවන්, නෑත්නම් කව හරි මරන්නත් පුලුවන්. උම්බ පිහියක් අරන් කව හරි මරනව. එකට පිහිය හදපු එක පලිද? පිහිය නෑත් නම් පිහියෙන් අනල මරන එක වෙන්නේ නහ නෙ කියල මෙකෙ වලලෙන්නේ නතුව එකෙන් ගන්න පුලුවන් වෑඩ ටික හොයල බලපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,425
    1
    62,078
    113
    Mother Earth
    Can buddhist prove that future can be changed?or it has already happened.
    no one can change either the past or the future. :unsure:

    පිහියෙන් වෙඩක් ගන්නත් පුලුවන්, නෑත්නම් කව හරි මරන්නත් පුලුවන්. උම්බ පිහියක් අරන් කව හරි මරනව. එකට පිහිය හදපු එක පලිද? පිහිය නෑත් නම් පිහියෙන් අනල මරන එක වෙන්නේ නහ නෙ කියල මෙකෙ වලලෙන්නේ නතුව එකෙන් ගන්න පුලුවන් වෑඩ ටික හොයල බලපන්
    එතකොට පිහිය කියන්නෙ බුද්ධධර්මයද ? බුද්ධ ධර්මයෙන් කවුරු හරි මරන්නත් පුළුවන්ද ?:sorry:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    පිහියෙන් වෙඩක් ගන්නත් පුලුවන්, නෑත්නම් කව හරි මරන්නත් පුලුවන්. උම්බ පිහියක් අරන් කව හරි මරනව. එකට පිහිය හදපු එක පලිද? පිහිය නෑත් නම් පිහියෙන් අනල මරන එක වෙන්නේ නහ නෙ කියල මෙකෙ වලලෙන්නේ නතුව එකෙන් ගන්න පුලුවන් වෑඩ ටික හොයල බලපන්
    වැරදි උදාහනමයි උබල අරන් එන්නේ.

    දර්ශනයක් , කාගේහරි ඉගැන්වීමක් tool එකක් විදියට එන එකේ අවුලක් නෑ .

    හැබැයි මෙතන වෙන්නේ ලෝකේ කොහේ හරි එක තැනක, කවුරු හරි කෙනෙක් පිහිය කියල අලුතෙන් tool එකක් හදල කියනව, "මේකෙන් කැපුවේ නැත්නම් උබල ඔක්කොම අපායේ යනවා, මේකෙන් කපපු උන් විතරයි හොද තැනකට යන්නේ" කියලා ලෝකේ ජිවත් වෙන හැම කෙනාටම අදාළ කරල.

    තමන්ගේ දේශනය/දර්ශනය ට එකග වෙන අයට යහපත වීම සහ ඊට විරුද්ද වෙන අයට අහයපත වීම ලෝක ධර්මතාවක් කියලා කියන්න යන එක පට්ට අවුල්... tool එකක් හදලා කවුරුත් එහෙම කියන්නේ නෑ . :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    තමන්ගේ දේශනය/දර්ශනය ට එකග වෙන අයට යහපත වීම සහ ඊට විරුද්ද වෙන අයට අහයපත වීම ලෝක ධර්මතාවක් කියලා කියන්න යන එක පට්ට අවුල්... tool එකක් හදලා කවුරුත් එහෙම කියන්නේ නෑ . :rofl:

    මෙහෙම දෙයක් බුදු දහමෙ කොහෙද බන් තියෙන්නෙ? පොඩ්ඩක් පෙන්නපන් කො :unsure:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    මෙහෙම දෙයක් බුදු දහමෙ කොහෙද බන් තියෙන්නෙ? පොඩ්ඩක් පෙන්නපන් කො :unsure:
    ඇයි මනුස්සයෙක්ට කරන්න පුලුවන් ලොකුම අකුසලයක් තමයි බුදු දහමේ කියන සංකල්ප පිළිගන්නේ නැති එක.
    මිත්‍යාදෘෂ්ටිය කියලා නමක් දාල එක ලොකුම අකුසලයක් , අපායේ යනවා කියලා කියන්නේ මොන ආගමේ ද ?

    මිනිස්සු යම් යම් දේවල් පිළිගන්න /පිළිනොගන්නා එක මත පදනම් වෙලා එක නිසාම ඉස්සරහට අපායේ වැටිලා දඩුවම් ලැබෙනවා කියලා කියන්නේ නැද්ද ?

    • Haha
    Reactions: nvhcc89

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඇයි මනුස්සයෙක්ට කරන්න පුලුවන් ලොකුම අකුසලයක් තමයි බුදු දහමේ කියන සංකල්ප පිළිගන්නේ නැති එක.
    මිත්‍යාදෘෂ්ටිය කියලා නමක් දාල එක ලොකුම අකුසලයක් , අපායේ යනවා කියලා කියන්නේ මොන ආගමේ ද ?

    මිනිස්සු යම් යම් දේවල් පිළිගන්න /පිළිනොගන්නා එක මත පදනම් වෙලා එක නිසාම ඉස්සරහට අපායේ වැටිලා දඩුවම් ලැබෙනවා කියලා කියන්නේ නැද්ද ?

    ඔතන බුදු දහම පිලි ගන්නෙ නැති නිසා අපායෙ යනව කියල කොහෙද තියෙන්නෙ බන්?

    පුතක්ජනය කොහොමත් අපාය මග ගෙදර කරගෙන තමයි ඉන්නෙ...දර්මය පිලි ගන්න එකාට එතනින් එලියට එන්න පුලුවන්...නැති එකා කිතින් කොහොමත් වලේ තමය්...

    ගුරුත්වය දන්නෙ නැති එකෙක් ප්ලේන් එකෙ යනව...නිව්ටන් කියනව...එලියට පනින්න එපා ගුරුත්වය කියල එකක් තියෙනව වැටිල මැරෙයි කියල...මේ ගොන් මෝඩයා එලියට ගිහිල්ල වැටිල මරෙනව...දැන් ඌ මරුනෙ..නිව්ටන් පිලි ගත්තේ නැති නිසාද? නිව්ටනය මුකුත් නොකිය හිටියනම්, අරු එලියට ගියාම බිමට වැටෙන්නෙ නැති ද?

    උබෙත් තියෙන ලොජික්... :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    ඔතන බුදු දහම පිලි ගන්නෙ නැති නිසා අපායෙ යනව කියල කොහෙද තියෙන්නෙ බන්?

    පුතක්ජනය කොහොමත් අපාය මග ගෙදර කරගෙන තමයි ඉන්නෙ...දර්මය පිලි ගන්න එකාට එතනින් එලියට එන්න පුලුවන්...නැති එකා කිතින් කොහොමත් වලේ තමය්...

    ගුරුත්වය දන්නෙ නැති එකෙක් ප්ලේන් එකෙ යනව...නිව්ටන් කියනව...එලියට පනින්න එපා ගුරුත්වය කියල එකක් තියෙනව වැටිල මැරෙයි කියල...මේ ගොන් මෝඩයා එලියට ගිහිල්ල වැටිල මරෙනව...දැන් ඌ මරුනෙ..නිව්ටන් පිලි ගත්තේ නැති නිසාද? නිව්ටනය මුකුත් නොකිය හිටියනම්, අරු එලියට ගියාම බිමට වැටෙන්නෙ නැති ද?

    උබෙත් තියෙන ලොජික්... :lol:
    ඉතින් ඔය උබ කියන්නෙත් ඕකම තමයි.. :rofl:
    තමන් දර්ශනයක් දේශනයක් කියලා කියනව එක තමයි ලෝක ධර්මතාවය කියලා.

    ආයිත් වැරදි උදාහරණ උස්සන් එනව නේ උබල. :rofl:

    නිව්ටන් ඌට කිව්වේ නෑ , උඩ ඉන්න බිම ඉන්න ඕන එකෙක් ගුරුත්වය විශාවාස නොකරොත් ඌ මැරෙනවා කියලා.
    මෙතන කියන්නේ කෙලින්ම මනුස්සයෙක් පිළිගන්න / පිළිනොගන්නා දේවල් මත (විශ්වාස) මත ඌට අපායේ යන්න වෙන්ව වගේ පට්ට ඇදහීමක් තියන දෙයක් බන්.

    පුතක්ජනය කොහොමත් අපාය මග ගෙදර කරගෙන තමයි ඉන්නෙ...
    මේක කවුද උබට කිව්වේ ? :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඉතින් ඔය උබ කියන්නෙත් ඕකම තමයි.. :rofl:
    තමන් දර්ශනයක් දේශනයක් කියලා කියනව එක තමයි ලෝක ධර්මතාවය කියලා.

    උබ අයෙත් පටලවගෙනනෙ... නැහනෙ බන්....

    ලෝක දර්මතාවය, දර්ශනයෙන් පෙන්වනව....

    ආයිත් වැරදි උදාහරණ උස්සන් එනව නේ උබල. :rofl:

    නිව්ටන් ඌට කිව්වේ නෑ , උඩ ඉන්න බිම ඉන්න ඕන එකෙක් ගුරුත්වය විශාවාස නොකරොත් ඌ මැරෙනවා කියලා.
    මෙතන කියන්නේ කෙලින්ම මනුස්සයෙක් පිළිගන්න / පිළිනොගන්නා දේවල් මත (විශ්වාස) මත ඌට අපායේ යන්න වෙන්ව වගේ පට්ට ඇදහීමක් තියන දෙයක් බන්.

    හරි, නිව්ටන් (හරි ඕන නමක් දාගනින්) කියනව...ඌ විශ්වාස කරේ නැති නම් වැටිල මරෙනව කියල්ල...ඉතින් ඒක බොරුද?..උ විශ්වාස කරන්නෙ නැතුව එලියට ගියොත් මරෙනවනෙ බන්...

    හබයි මරෙන්නෙ, උ විශ්වාස කල නැති නිසා නෙවේ...ගුරුත්වයෙන් වැටිල..

    උබ ඔන්න් ඕක පටලගෙන ඉන්නෙ..

    මේක කවුද උබට කිව්වේ ? :rofl:

    මෙක නම්, බුදුන් ගොඩක් තැන් වල කියල තියෙනව නෙ...එක එක විදිහට..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    උබ අයෙත් පටලවගෙනනෙ... නැහනෙ බන්....

    ලෝක දර්මතාවය, දර්ශනයෙන් පෙන්වනව....
    ඉතින් උබ කොහොම්ඩ් කියන්නේ උබල කියන ධර්ශනයෙන් ම ලෝක ධර්මතාවය පෙන්න්වන අනිත් ඒවගෙන් පෙන්වන්නේ නෑ කියලා ??
    ඕක තමයි හැම ආගමකම කරන්නේ බන් :lol:
    අපේ එක තමයි ධර්මතාවය කිය කියා යන එක කරන්නේ.

    හරි, නිව්ටන් (හරි ඕන නමක් දාගනින්) කියනව...ඌ විශ්වාස කරේ නැති නම් වැටිල මරෙනව කියල්ල...ඉතින් ඒක බොරුද?..උ විශ්වාස කරන්නෙ නැතුව එලියට ගියොත් මරෙනවනෙ බන්...

    හබයි මරෙන්නෙ, උ විශ්වාස කල නැති නිසා නෙවේ...ගුරුත්වයෙන් වැටිල..

    උබ ඔන්න් ඕක පටලගෙන ඉන්නෙ..
    මම නෙවෙයි උබයි හොදටම පටලවාගෙන ඉන්නේ.
    නිව්ටන් කියපු සංකල්ප විශ්වාස නොකරන් උන්ට මුකුත් වෙන්නේ නෑ එක විශ්වාස නොකර කියලා.
    ඌ සන්සිද්ධියකය පහදිලි කිරීමක් කරා විතරයි.. ඌ දෙයක් උඩ දැම්මොත් බිම වැටෙනවා කියලා අලුතෙන් දෙයක් හොයාගත්තේ නෑ !!! :rofl:

    නිව්ටන් ජීවත්වෙන්න කලින් හිටපු උන් උඩ ක ඉදන් බිම වැටෙන එක ගැන නොදැන පැන්නද බන් ? :lol::lol:

    උන්ට නිව්ටන්ගේ ගුරුත්වය පිළිබද සංකල්පය ඕන නෑ . උන් එක විශ්වාස නොකර පමණින් ඌ මැරෙන්නේ නෑ .
    නිව්ටන් කිව්වා ගුරුත්වය පිළිබද සංකල්පයට පස්සේ කාලේ වෙන අර්ථකන්ත එන්නේ එක ම පිළිගන්නේ නැති මිනිස්සු හිටපු නිසා.

    ආගම් වල එහෙම බෑ . ආගමේ කියන දේ විශ්වාස නොකරන පමණින් ඌ ට දඩුවම් ලැබෙනවා.

    මෙක නම්, බුදුන් ගොඩක් තැන් වල කියල තියෙනව නෙ...එක එක විදිහට..
    ඉතින් උබ ඒක බුදුන් කියපු නිසා පිළිගෙන ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට අදාළ කරල කියන එක නේ ඔය කරන්නෙත්..

    දැන්වත් තේරෙන්වන්ද තමන්ගේ ආගමේ මිම්මෙන් ලෝකේ මනින්න යන එක තමයි ආගමෙන් කරන්නේ කියල ??

    හරි, නිව්ටන් (හරි ඕන නමක් දාගනින්) කියනව...ඌ විශ්වාස කරේ නැති නම් වැටිල මරෙනව කියල්ල...ඉතින් ඒක බොරුද?..උ විශ්වාස කරන්නෙ නැතුව එලියට ගියොත් මරෙනවනෙ බන්...
    මිනිස්සු උඩක ඉදන් බිමට පනින්නේ නැත්තේ නිව්ටන්ගේ ගුරුත්වය ගැන විශ්වාස කරන නිසා නෙවෙයි බන්.
    දැන් සත්තු උඩ ඉදන් බිමට පනින්නේ නැත්තේ නිව්ටන් ගේ ගුරුත්වය විශ්වාස කරන නිසා ද ? :rofl:
    ------ Post added on May 11, 2024 at 5:13 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    ඉතින් උබ කොහොම්ඩ් කියන්නේ උබල කියන ධර්ශනයෙන් ම ලෝක ධර්මතාවය පෙන්න්වන අනිත් ඒවගෙන් පෙන්වන්නේ නෑ කියලා ??
    ඕක තමයි හැම ආගමකම කරන්නේ බන් :lol:
    අපේ එක තමයි ධර්මතාවය කිය කියා යන එක කරන්නේ.

    මම නෙවෙයි උබයි හොදටම පටලවාගෙන ඉන්නේ.
    නිව්ටන් කියපු සංකල්ප විශ්වාස නොකරන් උන්ට මුකුත් වෙන්නේ නෑ එක විශ්වාස නොකර කියලා.
    ඌ සන්සිද්ධියකය පහදිලි කිරීමක් කරා විතරයි.. ඌ දෙයක් උඩ දැම්මොත් බිම වැටෙනවා කියලා අලුතෙන් දෙයක් හොයාගත්තේ නෑ !!! :rofl:

    නිව්ටන් ජීවත්වෙන්න කලින් හිටපු උන් උඩ ක ඉදන් පන්න්ද බන මැරෙන්නේ ? :lol::lol:

    උන්ට නිව්ටන්ගේ ගුරුත්වය පිළිබද සංකල්පය ඕන නෑ . උන් එක විශ්වාස නොකර පමණින් ඌ මැරෙන්නේ නෑ .
    නිව්ටන් කිව්වා ගුරුත්වය පිළිබද සංකල්පයට පස්සේ කාලේ වෙන අර්ථකන්ත එන්නේ එක ම පිළිගන්නේ නැති මිනිස්සු හිටපු නිසා.

    ආගම් වල එහෙම බෑ . ආගමේ කියන දේ විශ්වාස නොකරන පමණින් ඌ ට දඩුවම් ලැබෙනවා.

    ඉතින් උබ ඒක බුදුන් කියපු නිසා පිළිගෙන ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට අදාළ කරල කියන එක නේ ඔය කරන්නෙත්..

    දැන්වත් තේරෙන්වන්ද තමන්ගේ ආගමේ මිම්මෙන් ලෝකේ මනින්න යන එක තමයි ආගමෙන් කරන්නේ කියල ??
    කර්මය කියන්නේ මොකද්ද එක ගැන බුදු දහමේ කියන්නේ මොකද්ද කියල තේරුම් ගන්නේ නැතුව කොච්චර තර්ක කරත් උබට ඕක ලිහා ගන්න බෑ. පිළිගන්න නෙවෙයි තේරුම් ගන්න කියල කියන්නෙ.

    උඹේ උපකල්පන වැරදියි ඒත් උබට ඒක පේන්නේ නෑ කර්මය ගැන බුදු හාමුදුරැවෝ කිව්වා කියල උබ හිතන වෙන කර්මය පෙහැදිලි කිරීමක් උඩ ඉදගෙන ඒව බිල්ඩ් කරන නිසා.
     
    • Like
    Reactions: nvhcc89

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    ඉතින් උබ කොහොම්ඩ් කියන්නේ උබල කියන ධර්ශනයෙන් ම ලෝක ධර්මතාවය පෙන්න්වන අනිත් ඒවගෙන් පෙන්වන්නේ නෑ කියලා ??
    ඕක තමයි හැම ආගමකම කරන්නේ බන් :lol:
    අපේ එක තමයි ධර්මතාවය කිය කියා යන එක කරන්නේ.

    මේකට කලින් උත්තරය්ක් දීලා තියෙනව...අනිත් එවගේ, රාගයයි, ද්වේශයයි, පොඩ්ඩක් හරි ටච් කරාට, ඔය දෙකේම ලොකු එක මෝහය ගැන කිසිම අදහසක් නැ...ඉන්දිරිය වල අවුල, පෙන්නන්නෙ බුදු කෙනෙක් විතරයි

    මම නෙවෙයි උබයි හොදටම පටලවාගෙන ඉන්නේ.
    නිව්ටන් කියපු සංකල්ප විශ්වාස නොකරන් උන්ට මුකුත් වෙන්නේ නෑ එක විශ්වාස නොකර කියලා.
    ඌ සන්සිද්ධියකය පහදිලි කිරීමක් කරා විතරයි.. ඌ දෙයක් උඩ දැම්මොත් බිම වැටෙනවා කියලා අලුතෙන් දෙයක් හොයාගත්තේ නෑ !!! :rofl:

    නිව්ටන් ජීවත්වෙන්න කලින් හිටපු උන් උඩ ක ඉදන් බිම වැටෙන එක ගැන නොදැන පැන්නද බන් ? :lol::lol:

    උන්ට නිව්ටන්ගේ ගුරුත්වය පිළිබද සංකල්පය ඕන නෑ . උන් එක විශ්වාස නොකර පමණින් ඌ මැරෙන්නේ නෑ .
    නිව්ටන් කිව්වා ගුරුත්වය පිළිබද සංකල්පයට පස්සේ කාලේ වෙන අර්ථකන්ත එන්නේ එක ම පිළිගන්නේ නැති මිනිස්සු හිටපු නිසා.

    ආගම් වල එහෙම බෑ . ආගමේ කියන දේ විශ්වාස නොකරන පමණින් ඌ ට දඩුවම් ලැබෙනවා.

    නිව්ටන් ගෙ නම පැත්තක දාපන්කො...වෙන එකෙක් කියනව ඕක, ගුරුව්ත්වය කියල දන්නෙ නැති එකෙකුට, එලියට පැන්නොත් බිමට වැටෙනව කියල දන්නෙ නැති එකෙකුට...

    මරෙන්නෙ ඌ විශ්වාස නොකරපු නිසා නෙවේ...ඌ කියපු දේ විශ්වාස නොකර එලියට පැන්න නිසා..

    ඔය වගේම තමයි....බුදු දහම විශ්වාස නොකරන පමනින් දඩුවමක් දෙනව කියල කොහෙවත් නැ.. (වෙන ආගම් වල නම් ඇති )...විශ්වාස නොකරන නිසා..අවිජ්ජවෙන් ලෝකය දර්මතාවයට ( ගුරුත්වයට ) අහුවෙලා තමයි වැනසෙන්නෙ...

    ඉතින් උබ ඒක බුදුන් කියපු නිසා පිළිගෙන ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට අදාළ කරල කියන එක නේ ඔය කරන්නෙත්..

    දැන්වත් තේරෙන්වන්ද තමන්ගේ ආගමේ මිම්මෙන් ලෝකේ මනින්න යන එක තමයි ආගමෙන් කරන්නේ කියල ??

    මෙතන, මම සහ අනෙකුත් අය බුදු දහමට කොමෙන්ට් කරන්නෙ, ඒක ස්ට්‍රක්චර් එක, තියරි එක මත් ඉදගෙන මිසක්...එකේ එක්ස්පිරියන්ස් එක උඩගෙන් නෙවේ නෙ...මෙතන් රහත් වෙච්ච අය කොමෙන්ට් කරන්නෙ නැ නෙ...

    උබත් එක හොදටම දන්නව නම්...උබ අප් කිසියම් ම පොස්ට් එක්කින් මොකක්ද බලා පොරොත්තු වෙන්නෙ?
     
    • Like
    Reactions: Podi puthas

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,848
    113
    එකමත් එක රටක
    කර්මය කියන්නේ මොකද්ද එක ගැන බුදු දහමේ කියන්නේ මොකද්ද කියල තේරුම් ගන්නේ නැතුව කොච්චර තර්ක කරත් උබට ඕක ලිහා ගන්න බෑ. පිළිගන්න නෙවෙයි තේරුම් ගන්න කියල කියන්නෙ.

    උඹේ උපකල්පන වැරදියි ඒත් උබට ඒක පේන්නේ නෑ කර්මය ගැන බුදු හාමුදුරැවෝ කිව්වා කියල උබ හිතන වෙන කර්මය පෙහැදිලි කිරීමක් උඩ ඉදගෙන ඒව බිල්ඩ් කරන නිසා.

    උබේ තියෙන්නේ ඇදහීම . ඕක තියනක්න් මම කියන දේ උබට තේරෙන්නෙත් නෑ .
    ඔය තමන්ගේ ආගම තමයි මාරම ඇත්ත කියන එක පොඩ්ඩක් පැත්තකින් තියල බලන්න පුලුවන් නම් බලපං.
    එතකොට මම මොකද්ද කියන්නේ කියලා තේරෙයි.
    ඕක උදම ඉගෙන ඕකෙන ලෝකේ ඔක්කොම ප්‍රශ්න විසදන්න ගියාම එතනින් එලිය පෙන්නේ නෑ .