බිම්මල් බීජ

annian

Active member
  • Aug 12, 2013
    110
    86
    28
    යාලුවනේ මට බට්න් මෂ්රූම් බීජ ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.ඔයාලා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවද ඒවා ගන්න පුලුවන් තැනක් ගැන දන්න help me
     
    • Like
    Reactions: dimuthmike

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    යාලුවනේ මට බට්න් මෂ්රූම් බීජ ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.ඔයාලා කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවද ඒවා ගන්න පුලුවන් තැනක් ගැන දන්න help me
    uba koheda inne
    kandy nam gannoruwe thiyanawa,
    nathnam agrochemical kada walath thiyanawa
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    galle vala nam cheena koratuva road eke thiyena Export development board eke thiyenava. Area eke agriculture center eken dana gannath puluwan. Ehema nathnam RATHMALANE ---RAJA MAVATHE thiyanava buy karanna puluwan place ekak.