බිම්මල් වගාව කරන්න කැමතිද ?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බිම්මල් වගාව කරන්න කැමතිද ?

    බිම්මල් වගාව කරන්න කැමති අයට ඒ සදහා අවශ්‍ය දැනුම ලබා ගන්න, මතුවන ගැටලු නිරාකරණය කර ගන්න අවශ්‍ය උපදෙස් ලබා ගන්න සහ දැනට මෙය සිදුකරන අයගේ අත්දැකීම් බෙදා ගන්න පුලුවන් facebook group එකක් තියෙනව. මේක කරන කෙනෙක්ට ආරම්භයේ සිට නිෂ්පාදන අලෙවිය දක්වා සියලු දැනුම මේකෙන් ලබාගන්න පුලුවන් වේවි. :)
    https://www.facebook.com/groups/576890666016321
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119