බිම්මල් වගාව

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අලුතෙන් බිම්මල් වගාවක් පටන් ගන්න කීයක් වගේ වියදම් වෙයිද මචං? මේ ගැන විස්තර දන්න කෙනෙක් කියන්නකෝ. Thanks
     
    • Like
    Reactions: EKGuest and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    mama ahala thiyenawa mushroom waga karana than wala mushroom wala beeja nikan dumak wage spread wenawa kiyala, eken thamanta witharak neme lagapatha ayata pawa asthma wage enna puluwan kiyala. ekanisa wate ayagen complaints enna puluwan. hari procedure ekak balala karanna nathnam lungs damage wei.
    අප්පා එහෙමත් එකක්ද. වටකරපු තැනක හැදුවොත් අවුලක් නැතුව ඇතිද :unsure:
     
    • Like
    Reactions: Asmodeus and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    mama ahala thiyenawa mushroom waga karana than wala mushroom wala beeja nikan dumak wage spread wenawa kiyala, eken thamanta witharak neme lagapatha ayata pawa asthma wage enna puluwan kiyala. ekanisa wate ayagen complaints enna puluwan. hari procedure ekak balala karanna nathnam lungs damage wei.
    වෙන්න ඇති. දිලීරයක් නේ
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හොදට මහන්සි වෙලා වගාව කරන්න පුළුවන් නම් විතරක් ඔක වැඩේට අත ගහපන්.
    මොකද ඕක එහෙම ලේසි වැඩක් නෙමෙයි.
    ඇග මහන්සි කරන්න ඕනේ හරියට.
    ඔය බීජ පැකට් එක එහෙම පැය 4ක් විතර හොදට තම්බන්න ඕනේ බැරල් වල දාගෙන.
    ඊට පස්සේ තමයි එල්ලන්න හරි රාක්කේ දාන්න හරි ඕනේ.
    උබ තනියම පැකට් එක ගහන හැටි දන්නවද?
    නැත්තං කුලියට ගස්සවගන්නද හිතන් ඉන්නේ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ගෘප් තියෙනවා බිම්මල් ෆ‌ේස්බුක් ඒක‌ේ හරියටම විස්තර තියෙනවා . වැඩේ නම් ල‌ේසි නෑ.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    මම විස්තර දන්නේ නෑ. Training course එකක් කරගන්න ඉන්නේ
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    mama ahala thiyenawa mushroom waga karana than wala mushroom wala beeja nikan dumak wage spread wenawa kiyala, eken thamanta witharak neme lagapatha ayata pawa asthma wage enna puluwan kiyala. ekanisa wate ayagen complaints enna puluwan. hari procedure ekak balala karanna nathnam lungs damage wei.
    ඔව් මල් හැදුනම බිම් මල් කොටුව අස්සට ගියාම ඒකේ සැර දැනෙනවා.
    නහය වහන් යන්න ඕනේ කොටුවට යද්දි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගෘප් තියෙනවා බිම්මල් ෆ‌ේස්බුක් ඒක‌ේ හරියටම විස්තර තියෙනවා . වැඩේ නම් ල‌ේසි නෑ.
    tnx මචං
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    mama ahala thiyenawa mushroom waga karana than wala mushroom wala beeja nikan dumak wage spread wenawa kiyala, eken thamanta witharak neme lagapatha ayata pawa asthma wage enna puluwan kiyala. ekanisa wate ayagen complaints enna puluwan. hari procedure ekak balala karanna nathnam lungs damage wei.
    me kathawa mamath ahala thiyenawa. mama dan awurudu ganakata kalin patan ganna yanakota ape degara minissu karanna dunne na. mama nam e kale hithuwe mala wikara kiyala.

    eth eeta passe kaleka adurana ekek okama kiwwaa. pora Aththatama karala balala.
    miniha kiyanne nam mulika wiyadama giyata passe salli mawena business ekak kiyala.
    porata sahenna laba thibbalu.

    eth oya dum case eka hinda gedara minissu leda wenawa iwarayak nalu. passe atha arala dammalu.

    wade nokara innepa hoyala balanna. ekata uttarayak athi.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් මල් හැදුනම බිම් මල් කොටුව අස්සට ගියාම ඒකේ සැර දැනෙනවා.
    නහය වහන් යන්න ඕනේ කොටුවට යද්දි
    mask පාවිච්චි කලොත් හරි නේද?
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    අප්පා එහෙමත් එකක්ද. වටකරපු තැනක හැදුවොත් අවුලක් නැතුව ඇතිද :unsure:
    puluwan wei, ekata full cover suite wage dala yanna wei athulata. govijana ekenuth ahala balanna & YT eken search karanna (govijana eke unta wada YT eken prayojanayak thiyei :p)
    වෙන්න ඇති. දිලීරයක් නේ
    mama hithana widiyata dileere nisa nemei e dust eka enne, mushroom wala seeds, mushroom wala seeds hadenne kude wage part eke yata paththe. kale awama e seeds hulagata release karanawa eka thama awula wenne.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    puluwan wei, ekata full cover suite wage dala yanna wei athulata. govijana ekenuth ahala balanna & YT eken search karanna (govijana eke unta wada YT eken prayojanayak thiyei :p)

    mama hithana widiyata dileere nisa nemei e dust eka enne, mushroom wala seeds, mushroom wala seeds hadenne kude wage part eke yata paththe. kale awama e seeds hulagata release karanawa eka thama awula wenne.
    සමහරවිට බීජ මෝරන්න කලින් ක්ෂේත්‍රයෙන් ඉවත්කරගන්නවා ඇති
     
    • Wow
    Reactions: Draco Malfoy

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    me kathawa mamath ahala thiyenawa. mama dan awurudu ganakata kalin patan ganna yanakota ape degara minissu karanna dunne na. mama nam e kale hithuwe mala wikara kiyala.

    eth eeta passe kaleka adurana ekek okama kiwwaa. pora Aththatama karala balala.
    miniha kiyanne nam mulika wiyadama giyata passe salli mawena business ekak kiyala.
    porata sahenna laba thibbalu.

    eth oya dum case eka hinda gedara minissu leda wenawa iwarayak nalu. passe atha arala dammalu.

    wade nokara innepa hoyala balanna. ekata uttarayak athi.
    දිලීරයක්නේ වැඩේ අවුල් ගියොත් ඔ්හොම දේවල් ව‌ෙනවා උබලා දැකලා තියෙනවද නයි හතු ඒහෙම උදේට දුම් දානවා :lol: හතු හැදුනම කාට හරි දීලා ටෙස්ට් කරලා බලන්න ඔන ඉතින් ස‌ෙත්ත ප‌ොච්චි ව‌ෙනවද කියලා :lol: ක‌ොහොම හරි අකුණු ගහනකොට හැදෙන ඉදලොලු වලට ගහන්න හත්තක් ස‌ෙට් ව‌ෙලාම නෑ තවම :rolleyes:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දිලීරයක්නේ වැඩේ අවුල් ගියොත් ඔ්හොම දේවල් ව‌ෙනවා උබලා දැකලා තියෙනවද නයි හතු ඒහෙම උදේට දුම් දානවා :lol: හතු හැදුනම කාට හරි දීලා ටෙස්ට් කරලා බලන්න ඔන ඉතින් ස‌ෙත්ත ප‌ොච්චි ව‌ෙනවද කියලා :lol: ක‌ොහොම හරි අකුණු ගහනකොට හැදෙන ඉදලොලු වලට ගහන්න හත්තක් ස‌ෙට් ව‌ෙලාම නෑ තවම :rolleyes:
    මොනාද මචං ඉදලොලු කියන්නේ? විස්තර ටිකක් දාපන්කෝ දැනගන්න