ඔව් මචන් හොඳ රෙපියුටෙටඩ් බ්රෑන්ඩ් එකක්Hoover කියන්නෙ brand එකද?
Owa nm fake machan Dyson wage balanna mop vacuum dekma tiana eka tianawa robot wadiya adui robot mn hitanne around 300Kකසාද බැඳලා නෑ. හැමදාම අතුගාන්න ගියාම එපා වෙනවා. මේකක් හොඳයිද ලංකාවෙ ගෙවල් වල බිම අතුගාන්න.
(බිම ටයිල් සහ සිමෙන්ති. හැකරැල්ලො, පොඩි කුරුමිණියො ඉන්නවා උන්ට හානියක් වෙන්නැත්තං හොඳා)
LKR2,519.21 | Xiaomi Smart Sweeping Robot Mini Silent Vacuum Cleaner Sweep Mop Brush 5-in-1 Multi-function Cleaning Machine for Home
https://a.aliexpress.com/_oCNusxb
LKR8,764.73 | The New Generation of USB Square Shaped Intelligent Sweeping Robot, Home Automatic Cleaning Vacuum Cleaner, Cleaning Expert
https://a.aliexpress.com/_oD9kB3J
View attachment 241832
------ Post added on Nov 17, 2024 at 6:12 PM
මම දැනගතේ braking bad එකෙන් Roomba එක ..ඕක ගැන මම ඉස්සෙල්ලම දැනගත්තෙ 2001 විතර කාලෙ නවලිය පත්තරෙන් ..
ඒකෙ නම තිබුනෙ Roomba කියල
ow awurudu gankata kalin rs 3000 ta withara daraz eken gaththe. apenam gaththe poddage sellam karana area walata dala tiyanna, wede tiyenne meke suction power eka madi. loku area walata wedak ne.oka ganna epa ban, oke tiyenne ara toys wala yata tiyena karakene roda 2. eken wenne happunama ai wena random pattakata yana eka
![]()
yako leeta lesi athulagala danawaඕකෙන් වැකුම් මොප් කරන්න කලින් පොඩ්ඩක් ගෙදර පොඩ්ඩක් ලෑස්ති කර ගන්න ඕන වැඩේට. මම නම් කර්ටන් පොඩ්ඩක් උඩට උස්සනවා මොකද නැත්නම් මේක ඒ ටික සුද්ද කරන්නේ නෑ. පොඩි එකා බිම වපුරලා තියෙන සෙල්ලම් බඩු අස්කරනවා. බිම තියෙන වයර් පොඩ්ඩක් උඩින් තියනවා. පාපිසි අයින් කරනවා. සුද්ද කරන්න ඕන නැති කාමර වල / බාත්රූම් වල දොරවල් වහනවා. (එපා වෙනවා වෙලාවකට)
සුද්ද කරලා ඉවර උනාම එකතු උන ඩස්ට් ටික අයින් කරන්න ඕන. ෆිල්ටර් එක සුද්ද කරන්න වෙනවා. මැෂින් එක පොඩ්ඩක් සුද්ද කරන්න වෙනවා. වතුර ටැංකිය අයෙත් පුරවන්න වෙනවා. මොප් පෑඩ් එක හෝදලා දන්නා වෙනවා.
මේ පින්තුර දාල තියෙන ඒවා නම් වැඩක් නෑ. මම ගාව තියෙන්නේ මෙන්න මේක. මේකත් ලේටස්ට්ම මොඩල් එකක් නෙවේ. ඒවා තව ගණන් වැඩි.
https://www.mi.com/global/product/mi-robot-vacuum-mop-2-lite/
schedule set karana eken wedak wenne nehene ethakota,.හැකරැල්ලො, පොඩි කුරුමිණියො ඉන්නවා උන්ට හානියක් වෙන්නැත්තං හොඳා![]()
වෙලාවකට එහෙම හිතෙනවා. ඔය පොඩ්ඩක් ලෑස්ති කර ගන්න කරදර උනාට මේක පාවිච්චි කරන එක හරි ලේසි. එපා වෙනවා නැත්නම් අතුගන්න මොප් කරන්න ගියාම.yako leeta lesi athulagala danawaschedule set karana eken wedak wenne nehene ethakota,.
උන්ට හානියක් වුනොත් පූසන්ට කන්න දෙයක් නැතුව යනවනේ. ඒකයි එහෙම කියල තියෙන්නේ.![]()

ඒක දැන් ලක්ෂ 3ක් වෙනවා![]()
ඕක ගැන මුලින්ම දැනගත්තේ breaking bad එකෙන්![]()