බිම අතුගාන්න Robot vaccum cleaner පාවිච්චි කරපු/කරන අය ඉන්නවද? හොඳයිද?

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    කසාද බැඳලා නෑ. හැමදාම අතුගාන්න ගියාම එපා වෙනවා. මේකක් හොඳයිද ලංකාවෙ ගෙවල් වල බිම අතුගාන්න.
    (බිම ටයිල් සහ සිමෙන්ති. හැකරැල්ලො, පොඩි කුරුමිණියො ඉන්නවා උන්ට හානියක් වෙන්නැත්තං හොඳා)

    LKR2,519.21 | Xiaomi Smart Sweeping Robot Mini Silent Vacuum Cleaner Sweep Mop Brush 5-in-1 Multi-function Cleaning Machine for Home
    https://a.aliexpress.com/_oCNusxb

    LKR8,764.73 | The New Generation of USB Square Shaped Intelligent Sweeping Robot, Home Automatic Cleaning Vacuum Cleaner, Cleaning Expert
    https://a.aliexpress.com/_oD9kB3J

    View attachment 241832
    ------ Post added on Nov 17, 2024 at 6:12 PM
    Owa nm fake machan Dyson wage balanna mop vacuum dekma tiana eka tianawa robot wadiya adui robot mn hitanne around 300K
     
    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    Mn use karanawa. Xiaomi mop 2 pro ekak.
    https://www.mi.com/global/product/mi-robot-vacuum-mop-2-pro/

    Oya ude podi ganan walata thiyna ewa okkoma fake. Xiaomi original ekak 100K walata wadi.

    oya mn dala thiyana eka Lidar sensor thiyna eka. Multiple flows map karanna puluwa. Water tank ekak thiynawa. Vacuum and mop dekama thiynawa. wade wenawa hodata.

    but oyage gedara badu wadi nam owa thrumak ne. okkoma obstacles avoid karama clean wena thiyena area eka adui.
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    oka ganna epa ban, oke tiyenne ara toys wala yata tiyena karakene roda 2. eken wenne happunama ai wena random pattakata yana eka
    Af32772cccd17487d9d0f6a56e8cbfce3q.jpg_.webp
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    oka ganna epa ban, oke tiyenne ara toys wala yata tiyena karakene roda 2. eken wenne happunama ai wena random pattakata yana eka
    Af32772cccd17487d9d0f6a56e8cbfce3q.jpg_.webp
    ow awurudu gankata kalin rs 3000 ta withara daraz eken gaththe. apenam gaththe poddage sellam karana area walata dala tiyanna, wede tiyenne meke suction power eka madi. loku area walata wedak ne.
     
    • Like
    Reactions: NRTG

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ඕකෙන් වැකුම් මොප් කරන්න කලින් පොඩ්ඩක් ගෙදර පොඩ්ඩක් ලෑස්ති කර ගන්න ඕන වැඩේට. මම නම් කර්ටන් පොඩ්ඩක් උඩට උස්සනවා මොකද නැත්නම් මේක ඒ ටික සුද්ද කරන්නේ නෑ. පොඩි එකා බිම වපුරලා තියෙන සෙල්ලම් බඩු අස්කරනවා. බිම තියෙන වයර් පොඩ්ඩක් උඩින් තියනවා. පාපිසි අයින් කරනවා. සුද්ද කරන්න ඕන නැති කාමර වල / බාත්රූම් වල දොරවල් වහනවා. (එපා වෙනවා වෙලාවකට)

    සුද්ද කරලා ඉවර උනාම එකතු උන ඩස්ට් ටික අයින් කරන්න ඕන. ෆිල්ටර් එක සුද්ද කරන්න වෙනවා. මැෂින් එක පොඩ්ඩක් සුද්ද කරන්න වෙනවා. වතුර ටැංකිය අයෙත් පුරවන්න වෙනවා. මොප් පෑඩ් එක හෝදලා දන්නා වෙනවා.

    මේ පින්තුර දාල තියෙන ඒවා නම් වැඩක් නෑ. මම ගාව තියෙන්නේ මෙන්න මේක. මේකත් ලේටස්ට්ම මොඩල් එකක් නෙවේ. ඒවා තව ගණන් වැඩි.

    https://www.mi.com/global/product/mi-robot-vacuum-mop-2-lite/
     
    yako leeta lesi athulagala danawa :sorry: schedule set karana eken wedak wenne nehene ethakota,.
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    Hoda ekak 90k wage wenawa minimum. mn issara ali eken genahalla use kara. ekama aula kedunahama hadanna ba. 1y wage use kara aulak nethuwa. HomeAssistent ekatath connect karanna puluwan. oi link 2k thiyena ekanam wedak na. auto clean + mob thiyena eka ganna. genakota gedarin banum ahannath balan gennanna.🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    හැකරැල්ලො, පොඩි කුරුමිණියො ඉන්නවා උන්ට හානියක් වෙන්නැත්තං හොඳා:love:

    උන්ට හානියක් වුනොත් පූසන්ට කන්න දෙයක් නැතුව යනවනේ. ඒකයි එහෙම කියල තියෙන්නේ. 😏
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    yako leeta lesi athulagala danawa :sorry: schedule set karana eken wedak wenne nehene ethakota,.
    වෙලාවකට එහෙම හිතෙනවා. ඔය පොඩ්ඩක් ලෑස්ති කර ගන්න කරදර උනාට මේක පාවිච්චි කරන එක හරි ලේසි. එපා වෙනවා නැත්නම් අතුගන්න මොප් කරන්න ගියාම.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    ඒක දැන් ලක්ෂ 3ක් වෙනවා :baffled:

    මාස 4 නොකා නොබී පඩිය එකතු කරන්න වෙනව ඒක ගන්න....

    සංසාරේ .....

    ඕක ගැන මුලින්ම දැනගත්තේ breaking bad එකෙන්☹️

    මොකක්ද breaking bad කියන්නෙ ?
    ------ Post added on Nov 17, 2024 at 10:56 PM
     
    • Like
    Reactions: Little Hulk