බියකරුය මේ සසර

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
ශ්‍රද්දා, සීල, සුත, ත්‍යාග, ප්‍රඤ දියුණු කරලා සුගතියක සිත පිහිටුවාගෙනයි වාසය කරන්න කියලා බුද්ද දේශනා වල තියෙන්නේ අඩුම ගානේ..

ධර්ම දනයට පිං... :)
 
  • Like
Reactions: S_M_S

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
වැරදි කරලා අපායේ යන එවුන්ට දඩුවම් දෙන, වදහිංසා දෙන යමපල්ලෝ යන්නේ මොන අපායටද දන්නේ නැ නේ????

අනිත් හැමෝම යන ඒවට ම තමයි. යමරජු යන්නෙත් තමන් මිනිස්සු යවන තැනට මයි. හැමෝම එක මල්ලේ ඉන්නේ.
 
  • Like
Reactions: S_M_S