BUMP
CONCORDE777 Well-known member Apr 30, 2017 2,815 1,348 113 Sri Lanka Aug 18, 2017 #23 GOOD POST Reactions: S_M_S
shenic_v2.0.0 Member Sep 17, 2016 2,287 351 0 Aug 18, 2017 #24 ශ්‍රද්දා, සීල, සුත, ත්‍යාග, ප්රඤ දියුණු කරලා සුගතියක සිත පිහිටුවාගෙනයි වාසය කරන්න කියලා බුද්ද දේශනා වල තියෙන්නේ අඩුම ගානේ.. ධර්ම දනයට පිං... Reactions: S_M_S
ශ්‍රද්දා, සීල, සුත, ත්‍යාග, ප්රඤ දියුණු කරලා සුගතියක සිත පිහිටුවාගෙනයි වාසය කරන්න කියලා බුද්ද දේශනා වල තියෙන්නේ අඩුම ගානේ.. ධර්ම දනයට පිං...
shenic_v2.0.0 Member Sep 17, 2016 2,287 351 0 Aug 18, 2017 #25 scorpion MW said: වැරදි කරලා අපායේ යන එවුන්ට දඩුවම් දෙන, වදහිංසා දෙන යමපල්ලෝ යන්නේ මොන අපායටද දන්නේ නැ නේ???? Click to expand... අනිත් හැමෝම යන ඒවට ම තමයි. යමරජු යන්නෙත් තමන් මිනිස්සු යවන තැනට මයි. හැමෝම එක මල්ලේ ඉන්නේ. Reactions: S_M_S
scorpion MW said: වැරදි කරලා අපායේ යන එවුන්ට දඩුවම් දෙන, වදහිංසා දෙන යමපල්ලෝ යන්නේ මොන අපායටද දන්නේ නැ නේ???? Click to expand... අනිත් හැමෝම යන ඒවට ම තමයි. යමරජු යන්නෙත් තමන් මිනිස්සු යවන තැනට මයි. හැමෝම එක මල්ලේ ඉන්නේ.
topkollek Well-known member May 22, 2014 43,717 1 57,885 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 18, 2017 #26 shenic_v2.0.0 said: අනිත් හැමෝම යන ඒවට ම තමයි. යමරජු යන්නෙත් තමන් මිනිස්සු යවන තැනට මයි. හැමෝම එක මල්ලේ ඉන්නේ. Click to expand... දැක්ක වගෙ බොරු කියන කැත
shenic_v2.0.0 said: අනිත් හැමෝම යන ඒවට ම තමයි. යමරජු යන්නෙත් තමන් මිනිස්සු යවන තැනට මයි. හැමෝම එක මල්ලේ ඉන්නේ. Click to expand... දැක්ක වගෙ බොරු කියන කැත
shenic_v2.0.0 Member Sep 17, 2016 2,287 351 0 Aug 18, 2017 #27 topkollek said: දැක්ක වගෙ බොරු කියන කැත Click to expand... ඇයි මං දකින්න ඕන? Reactions: S_M_S