බියකරු අගාධයේ ප්‍රියකරු(බියකරු) සත්තු

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,596
    3,058
    113
    40
    කැන්ඩි...
    බියකරු අගාධයේ ප්‍රියකරු(බියකරු) සත්තු

    ක්ෂාන්තිකර සාගරයේ මරියානා 14 දුපතට නැගෙනහිරින් පිහිටි මරියානා අගාධයේ අරුම පුදුම ජිවීහු සිටිති. මහා සයුරේ ගැඹුරුම ස්ථානය ලෙස මේ අගාධය සැලැකේ. සාගර පෘෂ්ඨයේ තැටියක කෙළවරක් තවත් තැටියකට යටවීමේ භූවිද්‍යා ක්‍රියාවලිය නිසා සාගරය එතරම් ගැඹුරුවී ඇත. මරියානා අගාධය මීටර් 11033ක් හෙවත් අඩි 36201ක් ගැඹුරුය. දිග කිලෝමීටර් 2542කි. පළල කිලෝමීටර් 69කි.
    :oo::oo::oo::oo:

    3171.jpg


    3221.jpg


    3211.jpg


    3201.jpg


    3181.jpg


    3161.jpg


    3151.jpg


    3141.jpg


    3131.jpg


    3121.jpg


    3111.jpg


    3101.jpg


    309.jpg


    308.jpg


    307.jpg
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,596
    3,058
    113
    40
    කැන්ඩි...
    හොඳ post එකක් මචන්.
    තව ඔය වගේ ඒවා දාපන්...
    Elaz
    REP 5+

    niyamai thawa daapan rep+5


    patta machan rep +


    මම බෙනා;14961805 said:

    patta
    rep added


    ela rep3+

    මේ සත්තු ගොඩබිමට ගත්තොත් පුපුරලා මැරෙයි.. :confused:

    ෴සමනලී෴;14961986 said:
    නියමයි........... :)

    ෆට්ට +16

    fatta mokadda machan mechchara yatata giyapu wahane photo ganna +

    pattazzzz

    sira post eka machn kln rep deelalu

    ela elA
    rep++++++

    eranga 7+

    Elakiri POST ekak machan
    +REP

    good post


    එල එල thanx machan thanx for all comments reps and bumps. :yes::yes::yes:
    thank-you-animated.gif
     
    Last edited: