බියටපත් මදූෂ් හතරවෙනි තට්ටුවේදී හඬා වැටෙ
බියටපත් මදූෂ් හතරවෙනි තට්ටුවේදී හඬා වැටෙමින් ඉල්ලපු ඉල්ලීම
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් සිය සම්බන්ධතා, අපරාධ කි‍්‍රයාකාරකම් සහ
අවි ආයුධ සඟවා ඇති ස්ථාන ඇතුළු ඉල්ලා සිටින සියලු කරුණු හෙළි කරන බවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශ කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.
එහෙයින් තමන්ට මරණ දඬුවම ලබා නොදෙන්නැයි ඔහු පවසා ඇතැයිද වාර්තාවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිටම ඔහු හැඬුම්බරව සිටින වාර්තා වන්නේ.
ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු මදූෂ්, පිටුවහල් කිරීමෙන් පසු පෙරේදා (05) ශී‍්‍ර ලංකාවට පැමිණියේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටී.
Lakbima
මූ බොරු රගපෑමක්ද කරන්නේ? එහෙම නැත්නම් ඇත්තටම බය වෙලාද බන්
කරන කලට පව් මිහිරිය මී සේ..
විඳින කලට දුක් වැඩි වෙයි ගිනි සේ..

Last edited: