බියර් එකක් ගහන්න 🍻 කොළඹ අවට decent, Reasonable පබ් එකක්

samana1996

Active member
  • May 11, 2018
    382
    44
    28
    චිල් එකේ බියර් එකක් ගහන්න 🍻 කොළඹ අවට decent, Reasonable පබ් එකක් බාර් එකක කියපංකෝ.. :love: කොළඹ කොටුව අවට, ලේක් හවුස්, ගෝල් ෆේස්, ටවුන් හෝල්, ඉබ්බන්වල, යූනියන් ප්ලෙස්, බොරැල්ල, වෝඩ් ප්ලේස් ඒරියා ඕකේ...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    උඹලට ලජ්ජා නැද්ද පොඩි ළමයිත් එන මේ වගේ තැන් වල ඕවා අහන්න.

    ඕනි නං හොරෙන් අරක්කු බාගයක් අරගෙන ඉනේ ගහගෙන ගෙදෙට්ට අරං ගිහින් පිළිකන්නට වෙලා උගුරු දෙක තුනට නමාගෙන බත් ටිකක් කාලා නිදා ගනින්කෝ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    උඹලට ලජ්ජා නැද්ද පොඩි ළමයිත් එන මේ වගේ තැන් වල ඕවා අහන්න.

    ඕනි නං හොරෙන් අරක්කු බාගයක් අරගෙන ඉනේ ගහගෙන ගෙදෙට්ට අරං ගිහින් පිළිකන්නට වෙලා උගුරු දෙක තුනට නමාගෙන බත් ටිකක් කාලා නිදා ගනින්කෝ.
    Ewww adu kule drinking method 🤮
     
    • Like
    Reactions: Chimpanzee Putha