කොළඹ බස් මාර්ග විස්තරය..

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කොළඹ බස් මාර්ග විස්තරය..

    කොළඹ නගරයේ බස් මාර්ග ධාවනය වන ආකාරය ගැන මාර්ග අංක සහිතව විස්තරයක් පහත ඇත.

    [FONT=&quot]100 පානදුර - මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - පිටකොටුව[/FONT]

    [FONT=&quot]101 මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව[/FONT]

    [FONT=&quot]102 මොරටුව - රත්මලාන - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - කොටහේන[/FONT]

    [FONT=&quot]103 නාරහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - පුන්චි බොරැල්ල - මරදාන - ටෙක්නිකල් හන්දිය - පිටකොටුව - කොටුව[/FONT]

    [FONT=&quot]104 ජා-ඇල - වත්තල - පෑලියගොඩ - නව කැළණි පාළම - ඔරුගොඩවත්ත - දෙමටගොඩ - බොරැල්ල - කනත්ත හන්දිය - බෞද්ධාලෝක මාවත - තුංමුල්ල - බම්බලපිටිය[/FONT]

    [FONT=&quot]105 අත්තිඩිය හන්දිය - බේකරිය හන්දිය - රත්මලාන (මැලිබන් හන්දිය ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - කොටහේන[/FONT]

    [FONT=&quot]107 ඇලකන්ද - වත්තල - පෑලියගොඩ - පරණ කැළණි පාළම - සිරිමාවෝ බන්ඩාරණායක පාර (බ්ලූමැන්ඩල්) - පිටකොටුව - කොටුව[/FONT]

    [FONT=&quot]112 මහරගම - නාවින්න - දෙල්කන්ද - නුගේගොඩ - කිරුළපන - හැවෙලොක් ටවුන් - ඩික්මන් පාර - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගලු මුවදොර - කොටුව - කොටහෙන[/FONT]

    [FONT=&quot]113 කොටුව - නුගේගොඩ[/FONT]

    [FONT=&quot]115 උඩහමුල්ල - ඇඹුල්දෙනිය හන්දිය - ජුබිලී පෝස්ට් (මිරිහාන ) - නුගේගොඩ - කිරුලපන - හැවලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - ටොරින්ටන් ඇවනියු - නිදහස් චතුරස්‍රය - කුරුඳුවත්ත - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී.බී. ජයා මාවත (ඩාර්ලි පාර ) - ගාමනි හෝල් හන්දිය - ඩී.ආර්. විජේවර්ධන පාර - ලේක් හවුස් - කොටුව - පිටකොටුව[/FONT]

    [FONT=&quot]117 නුගේගොඩ - පරණ කැස්බෑව පාර - කට්ටිය හන්දිය - ගම්සභා හන්දිය - පැපිලියාන පාර - පැපිලියාන - බෙල්ලන්තොට හන්දිය - අත්තිඩිය පාර - රත්මලාන[/FONT]

    [FONT=&quot]118 දෙහිවල - කරගම්පිටිය - සත්තු වත්ත පාර - කලුබෝවිල - කොහුවල - නුගේගොඩ - ජුබිලී පොස්ට් - පිටකෝට්ටේ - බැද්දගාන[/FONT]

    [FONT=&quot]119 නුගේගොඩ - ජුබිලී පොස්ට් (මිරිහාන ) - පරණ කොට්ටාව පාර - ඇඹුල්දෙනිය හන්දිය - උඩහමුල්ල - නාවින්න (වත්තෙගෙදර හන්දිය ) - මහරගම[/FONT]

    [FONT=&quot]119 මහරගම - දෙහිවල පාර - බොරලැස්ගමුව - බෙල්ලන්තොට හන්දිය - හිල් ස්ට්‍රීට් - නැදිමාල - හිල් ස්ට්‍රීට් - දෙහිවල[/FONT]

    [FONT=&quot]120 හොරණ - පොකුණුවිට - ගෝනපොල - කහතුඩුව - කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්නපිටිය - පැපිලියාන - කොහුවල - දුටුගැමුණු පාර - පාමන්කඩ - හව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුන්මුල්ල - ((කුමාරතුංග මුනිදාස පාර - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත ){පිටකොටුව දෙසට}/(රීඩ් ඇවනියු - කුරුඳුවත්ත ){හොරණ දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ට්.බ්. ජයා පාර - ගාමණී හෝල් හන්දිය - ඩී.ආර්. විජේවර්ධන පාර - ලේක් හවුස් - කොටුව - පිටකොටුව[/FONT]

    [FONT=&quot]121 විජේරාම හන්දිය - ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - එගොඩවත්ත - පිරිවෙන හන්දිය[/FONT]

    [FONT=&quot]122 ඇඹිලිපිටිය - රත්නපුර - අවිස්සාවෙල්ල - කොස්ගම - කලු-අග්ගල - පහතගම - මීපෙ - වටරෙක/මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුම්බුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කන්ද - නුගේගොඩ - කිරුලපන - හව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුංමුල්ල - ((කුමාරතුංග මුනිදාස පාර - කේම්බ්රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත ){පිටකොටුව දෙසට}/(රීඩ් ඇවනියු - කුරුඳුවත්ත ){අවිස්සාවෙල්ල දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටි.බී. ජයා පාර - ගාමිණී හෝල් හන්දිය - ඩී.ආර්. විජේවර්ධන පාර - ලේක් හවුස් - කොටුව - පිටකොටුව[/FONT]

    [FONT=&quot]123 මහරගම - පන්නිපිටිය - කොට්ටාව - අතුරුගිරිය පාර - රුක්මල්ගම - වල්ගම - පරණ අතුරුගිරිය හන්දිය - අතුරුගිරිය[/FONT]

    [FONT=&quot]124 මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මාකුඹුර - හෝමාගම - ගොඩගම - වටරෙක/මීගොඩ - මීපෙ - ඉහළ බෝපෙ[/FONT]

    [FONT=&quot]125 ඉංගිරිය - හඳපාන්ගොඩ - පාදුක්ක - මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කන්ද - නුගේගොඩ - කිරුලපන - හවලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුංමුල්ල - ((කුමාරතුංග මුනිදාස පාර - කේම්බ්රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත ){පිටකොටුව දෙසට}/(රීඩ් ඇවනියු - කුරුඳුවත්ත ){පාදුක්ක/ඉන්ගිරිය දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී.බී. ජයා පාර - ගාමණී හෝල් හන්දිය - ඩී.ආර්. විජේවර්ධන පාර - ලේක් හවුස් - කොටුව - පිටකොටුව[/FONT]

    [FONT=&quot]127 පිලියන්දළ - කැස්බෑව - කහතුඩුව - මොරගහහේන[/FONT]

    [FONT=&quot]128 මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මලපල්ල/මාකුඹුර - හෝමාගම - උඩුවන - පන්සල හන්දිය/මූනමලේ-වත්ත/ගෝනපොල[/FONT]

    [FONT=&quot]129 කොට්ට්ව - මාකුඹුර - හෝමාගම - පිටිපන - මොරගහහේන පාර - මොරගහහේන[/FONT]

    Contd.....

    (මෙම සටහනේ සමහර මාර්ග අංක සවිස්තරාත්මක නැත. කිසියම් අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න.)
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    [FONT=&quot]131 මහරගම - නාවින්න - දෙල්කන්ද - නුගේගොඩ - කිරුලපන - හැව්ලොක් ටවුන් - පාර්ක් පාර - ශාලිකා ක්‍රීඩාංගනය - ඇල්විටිගල පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - අවිස්සාවෙල්ල පාර - වැල්ලම්පිටිය[/FONT] (මෙම බස් රථය ධාවනය නවතා දමා ඇත)

    [FONT=&quot]133 පානදුර/මොරටුව/ගල්කිස්ස- පිටකොටුව/ජා-ඇල[/FONT]

    [FONT=&quot]134 අංගොඩ - කොටිකාවත්ත - ඔරුගොඩවත්ත - කොටහේන - පිටකොටුව - කොටුව - ගාලු මුවදොර - කොල්ලුපිටිය - බම්බලපිටිය - වැල්ලවත්ත - දෙහිවල - ගල්කිස්ස[/FONT]

    [FONT=&quot]135 කොහුවල - දුටුගැමුණු පාර - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - නව කැළණි පාළම - පෑළියගොඩ - බියගම පාර - කැළණිය[/FONT]

    [FONT=&quot]136 රුක්මල්ගම - කොටුව[/FONT]

    [FONT=&quot]138 (හෝමාගම - මාකුඹුර )/(අතුරුගිරිය - වල්ගම - රුක්මල්ගම )/(මත්තෙගොඩ ))- කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කන්ද - නුගේගොඩ - කිරුලපන - හැවෙලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුංමුල්ල - ((කුමරතුංග මුනිදාස පාර - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත ){පිටකොටුව දෙසට }/(රීඩ් ඇවනියු - ඉන්ඩිපෙන්ඩන්ට් ඇවනියු - ඇල්බර්ට් චන්ද්‍රවංකය - මහජන පුස්තකාලය - ධර්මපාල මවත ){හොමාගම දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - කොම්පඥ්ඥවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව[/FONT]

    [FONT=&quot]138 කිරිල්ලවල - කඩවත - කිරිබත්ගොඩ - දළුගම - පෑළියගොඩ - නව කැළනි පාළම - ඔරුගොඩවත්ත - සිරිමාවෝ බණ්ඩාරනායක මවත (ග්‍රෑන්ඩ්පාස්) - සුගතදාස ක්‍රීඩාංගනය - ශ්‍රී සුමනතිස්ස පාර (ආමර් ස්ට්‍රීට්) - ටෙක්නිකල් හන්දිය - පිටකොටුව - කොටුව[/FONT]

    [FONT=&quot]139 කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්නපිටිය - පැපිලියාන - කොහුවල - කළුබෝවිල[/FONT]

    [FONT=&quot]140 වැල්ලම්පිටිය - කොලොන්නාව - දෙමටගොඩ - ශ්‍රී වජිරඥාන පාර - මරදාන පාර - පරණවීදිය - නොරිස් කැනල් පාර - ටවුන් හෝල් - ධර්මපාල මවත - කොල්ලුපිටිය[/FONT]

    [FONT=&quot]141 වැල්ලවත්ත - ඩබ්.ඒ. සිල්වා පාර - පාමන්කඩ පාර - කිරුලපන - බේස්ලයින් පාර - නාරාහේන්පිට[/FONT]

    [FONT=&quot]143 හංවැල්ල - රනාල - කඩුවෙල - අංගොඩ - වැල්ලම්පිටිය - ඔරුගොඩවත්ත - කොස්ගස් හන්දිය - ආමර් ස්ට්‍රීට් - පිටකොටුව[/FONT]

    [FONT=&quot]144 රාජගිරිය - කෝට්ටෙ පාර - බොරැල්ල - පුංචි බොරැල්ල - මරදාන - ටෙක්නිකල් හන්දිය - පිටකොටුව - කොටුව[/FONT]

    [FONT=&quot]145 මට්ටක්කුලිය - සීමාමාලකය[/FONT]

    [FONT=&quot]148 ලබුගම - පිටකොටුව[/FONT]

    [FONT=&quot]150 කැළණිමුල්ල - සීමාමාලකය[/FONT]

    [FONT=&quot]151 අඹතලේ - පිටකොටුව[/FONT]

    [FONT=&quot]152 බත්තරමුල්ල හෝ අයි.ඩී.එච්. හන්දිය - ගොතටුව - කොලොන්නාව -දෙමටගොඩ - කොස්ගස් හන්දිය - පිටකොටුව[/FONT]

    [FONT=&quot]153 බොරැල්ල - නවරෝහල (ජයවර්ධනපුර රෝහල )[/FONT]

    [FONT=&quot]154 අඟුලාන / ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - තුංමුල්ල - රාජකීය විදුහල - ජාවත්ත - විජේරාම පාර - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - පෑළියගොඩ - කැළනිය - කිරිබත්ගොඩ [/FONT]

    [FONT=&quot]155 මට්ටක්කුළිය - රත්මලාන[/FONT]

    [FONT=&quot]163 බත්තරමුල්ල - දෙහිවල[/FONT]

    [FONT=&quot]164 සල්මල් උයන - අංගොඩ - කොටිගාවත්ත - වැල්ලම්පිටිය - කොලොන්නාව - දෙමටගොඩ - බේස්ලයින් පාර - බොරැල්ල - මරදාන පාර - කේරි විද්‍යාලය - ටවුන් හෝල්[/FONT]

    [FONT=&quot]166 මුල්ලේරියාව \අංගොඩ - කොටිගාවත්ත - වැල්ලම්පිටිය - කොලොන්නාව - දෙමටගොඩ - නාලන්ද විද්‍යාලය - පුංචි බොරැල්ල - කේරි විද්‍යාලය - ටවුන් හෝල් - පාර්ක් ස්ට්‍රීට් - ගංගාරාමය - කොම්පඥ්ඥවීදිය[/FONT]

    [FONT=&quot]168 නුගේගොඩ - ටවුන් හෝල් - කොටහේන/බොරැල්ල[/FONT]

    170 අතුරුගිරිය - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොටුව

    [FONT=&quot]171 කොස්වත්ත - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොටුව[/FONT]

    172 මොරගස්මුල්ල - බොරැල්ල

    [FONT=&quot]173 නුගෙගොඩ - තොටලඟ[/FONT]

    [FONT=&quot]174 බොරල්ල - පරණ කොට්ටාව පාර - කොට්ටාව[/FONT]

    [FONT=&quot]175 කොහිලවත්ත - ගොතටුව - රාජගිරිය - බොරැල්ල - කේරි විද්‍යාලය - ටවුන් හෝල් - කොල්ලුපිටිය[/FONT]

    [FONT=&quot]176 කරගම්පිටිය - කළුබෝවිල - නුගේගොඩ - නාවල - බොරැල්ල - හෙට්ටියවත්ත[/FONT]

    [FONT=&quot]177 කඩුවෙල - බොරැල්ල - කෞතුකාගාරය/ග්ලාස් හවුස් - කොල්ලුපිටිය[/FONT]

    [FONT=&quot]178 මට්ටක්කුලිය - මෝදර - තොටලඟ - කොස්ගස් හන්දිය - ඔරුගොඩවත්ත - දෙමටගොඩ - බොරැල්ල - නාරාහෙන්පිට[/FONT]

    [FONT=&quot]180 නිට්ටඹුව - පිටකොටුව[/FONT]

    [FONT=&quot]187 ගුවන්තොටුපල/ජා ඇල - කොටුව[/FONT]

    [FONT=&quot]188 රද්දොළුව - කොටුව[/FONT]

    [FONT=&quot]190 ගොඩගම - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - ඇස් රෝහල - ටවුන් හෝල් - ලේක් හවුස් - පිටකොටුව[/FONT]

    [FONT=&quot]193 ටවුන් හෝල් - පුංචි බොරැල්ල - නාලන්ද විද්‍යාලය - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - පෑළියගොඩ - කඩවත[/FONT]

    [FONT=&quot]200 ගම්පහ [/FONT][FONT=&quot]–[/FONT][FONT=&quot] කොටුව

    230 කිරිබත්ගොඩ - කැළණිය - කොටුව

    240 මීගමුව - පිටකොටුව

    255 කොට්ටාව - පින්හේන හන්දිය - සිද්දමුල්ල - කුඩාමඩුව - මාවිත්තර - මිරිස්වත්ත - පිලියන්දල - කටුබැද්ද - රත්මලාන - ගල්කිස්ස

    260 හැදළ හන්දිය - ඇලකන්ද - පිටකොටුව

    261 මහර හන්දිය - වත්තල - පිටකොටුව

    262 රාගම - පිටකොටුව

    265 මිනුවන්ගොඩ - පිටකොටුව

    274 කිරිඳිවෙල - පිටකොටුව

    මෙම සටහනේ සමහර මාර්ග අංක සවිස්තරාත්මක නැත. කිසියම් අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න. :)
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: inranasingha

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මැක්සා මචෝ. රෙප් ස්ප්‍රෙඩ් කරන්නලු. නැත්නම් අනිවා දෙනවා. ඒ තරම් එල
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    unled1pv.jpg
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ......................
    Provincial Routes

    Route NO - Start - Destination

    126/69 Panadura Mathale
    134 Welimada Haputale
    210/363 Rathnapura Walasmulla
    211 Hambanthota Embilipitiya
    218 Mahiyanganaya Dehiattakandiya
    218-1 Mahiyanganaya Hanguranketha
    218-2 Mahiyanganaya Kaduruwela
    218-2/22 Kaduruwela Mahaoya
    218-3 Mahiyanganaya Welikanda
    218-4 Weheragala Badulla
    218-5 Kurunegala Mahiyanganaya
    218-6 Badulla Siripura
    218-7 Dehiattakandiya Kaduruwela
    218/22 Aralaganwila Ampara
    218/68 Dehiattakandiya Monaragala
    218/314 Kaduruwela Badulla
    218/580 Dehiattakandiya Dambulla
    218/580/042 Badulla Anuradhapura
    218/685 Dehiattakandiya Hanguranketha
    221-1 Siripura Mahiyanganaya
    221/22 Siripura Mahaoya
    221-1/22 Girandurukotte Ampara
    226 Balangoda Bandarawela
    228 Bandarawela Boralanda
    245-1/182/18-2 Negombo Hatton
    245/1/21 Katunayake Badulla
    301/218 Kaduruwela Bibile
    310 Welimada Bandarawela
    311 Nuwaraeliya Badulla
    311-2 Nuwaraeliya Welimada
    311/310 Nuwaraeliya Bandarawela
    312/218 Galauda Suriyapokuna
    314/580(i)/42 Badulla Anuradhapura
    315/1 Horana Kandy
    334-1 Matara Kataragama
    348 Nittambuwa Ruwanwella
    363-6 Embilipitiya Middeniya
    366-2 Colombo Radawela
    377-2 Colombo Udugama
    393 Colombo Yakkalamulla
    393-2 Colombo Baddegama
    393-3 Colombo Udugama
    399 Mathugama Pitigala
    401 Colombo Elpitiya
    403 Mathugama Neluwa
    449 Horana Karandana
    450 Panadura Rathnapura
    458/1 Mathugama Kandy
    470 Awissawella Eheliyagoda
    470-2 Awissawella Rathnapura
    473/7 Colombo Kalawana
    482 Mathugama Kalawana
    487 Deniyaya Badulla
    488 Balangoda Hatton
    493 Embilipitiya Matara
    493-1 Embilipitiya Beliatta
    493-3 Embilipitiya Hakmana
    493-4 Galle Embilipitiya
    497 Embilipitiya Suriyawewa
    504-2 Colombo Hirigalketiya
    507 Kurunegala Kegalle
    508 Kurunegala Rambukkana
    509 Kurunegala Rambukkana
    533 Kurunegala Warakapola
    548 Kurunegala Kekirawa
    548-1 Kurunegala Galnewa
    549 Kurunegala Dambulla
    549-1 Kurunegala Wewala
    549-4 Kurunegala Galkiriyagama
    549/499 Kurunegala Sigiriya
    552/584 Mathale Galnewa
    556 Kurunegala Mathale
    564 Kurunegala Ankumbura
    564-6 Kurunegala Mirissala
    566 Rambukkana Mawathagama
    581-1 Mathale Kaduruwela
    581-3 Mathale Kaduruwela
    602 Kandy Kurunegala
    609 Awissawella Daigala
    609-1 Awissawella Napawala
    662 Kandy Kegalle
    662-1 Kandy Mawanella
    670 Nittambuwa Warakapola
    674-1 Colombo Kotiyakumbura
    674-3 Awissawella Kegalle
    677 Colombo Bulathkohupitiya
    677-4 Awissawella Bulathkohupitiya
    718 Gampola Kandy
    750/3 Embilipitiya Hambanthota



    Colombo Bus Routes


    100 Panadura - Moratuwa - Ratmalana - Mt. Lavinia (Galkissa) - Dehiwala - Wellawatta - Bambalapitiya - Kollupitiya - Galle Face - Fort - Pettah
    101 Moratuwa - Ratmalana - Mt. Lavinia (Galkissa) - Dehiwala - Wellawatta - Bambalapitiya - Kollupitiya - Slave Island - Lake House - Fort - Pettah
    102 Moratuwa - Ratmalana - Mt. Lavinia (Galkissa) - Dehiwala - Wellawatta - Bambalapitiya - Kollupitiya - Galle Face - Fort - Kotahena
    103 Narahenpita - Kanatta Junction - Borella - Punchi Borella - Maradana - Technical Collage Junction - Pettah - Fort
    104 Ja-ela - Wattala - Peliyagoda - New Kelani Brodge - Orugodawatta - Dematagoda - Borella - Kanatta Junction - Bauddhaloka Mawatha - Thummulla - Bambalapitiya
    105 Attidiya Junction - Bekariya Junction - Rathmalana (Maliban Junction) - Dehiwala - Wellawatta - Bambalapitiya - Kollupitiya - Galle Face - Fort - Kotahena
    107 Elakanda - Wattala - Peliyagoda - Old Kelani Bridge - Sirimavo Bandaranaika Road (Bloemendhal) - Pettah - Fort
    112 Maharagama - Navinna - Delkanda - Nugegoda - Kirillapone - Havelock Town - Dickmans Road - Bambalapitiya - Kollupitiya - Galle Face - Fort - Kotahena
    113 Fort - Nugegoda
    115 Udahamulla - Embuldeniya Junction - Jubilee Post (Mirihana) - Nugegoda - Kirillapone - Havelock Town - Thimbirigasyaya Junction - Thimbirigasyaya Road - Torrington Avenue - Independence Square - Cinnamon Gardens - Town Hall - Ibbanwala Junction - T.B. Jayah Road (Darley Road) - Gamani Hall Junction - D.R. Wijewardena Road - Lake House - Fort - Pettah
    117 Nugegoda - Old Kesbewa Road - Kattiya Junction - Gamsabha Junction - Pepiliyana Road - Pepiliyana - Bellanthota Junction - Attidiya Road - Ratmalana
    118 Dehiwala - Karagampitiya - Zoo Road - Kalubowila - Kohuwala - Nugegoda - Jubilee Post - Pitakotte - Beddagana
    119 Nugegoda - Jubilee Post (Mirihana) - Old Kottawa Road - Embuldeniya Junction - Udahamulla - Navinna (Wattegedara Junction) - Maharagama
    119 Maharagama - Dehiwala Road - Boralesgamuwa - Bellanthota Junction - Hill Street - Nedimala - Hill Street - Dehiwala
    120 Horana - Pokunuwita - Gonapola - Kahatuduwa - Kesbewa - Piliyandala - Boralesgamuwa - Rattanapitiya - Pepiliyana - Kohuwala - Dutugemunu Street - Pamankada - Havlock Town - Thimbirigasyaya Junction - Thummulla - ((Kumaratunga Munidasa Road - Cambridge Place - Public Library - Dharmapala Mawatha){towards Pettah}/(Reid Avenue - Cinnamon Gardens){towards Horana}) - Town Hall - Ibbanwala Junction - T.B. Jayah Road (Darley Road) - Gamani Hall Junction - D.r. Wijewardena Road - Lake House - Fort - Pettah
    121 Wijerama Junction - University of Sri J'pura - Egodawatta - Piriwena Junction
    122 Kataragama - Embilipitiya - Ratnapura - Avissawella - Kosgama - Kalu-aggala - Pahatgama - Meepe - Watareka/Meegoda - Godagama - Homagama - Makumbura - Kottawa - Pannipitiya - Maharagama - Navinna - Delkanda - Nugegoda - Kirillapone - Havlock Town - Thimbirigasyaya Junction - Thummulla - ((Kumaratunga Munidasa Road - Cambridge Place - Public Library - Dharmapala Mawatha){towards Pettah}/(Reid Avenue - Cinnamon Gardens){towards Avissawella}) - Town Hall - Ibbanwala Junction - T.B. Jayah Road (Darley Road) - Gamani Hall Junction - D.r. Wijewardena Road - Lake House - Fort - Pettah
    123 Maharagama - Pannipitiya - Kottawa - Aturugiriya Road - Rukmalgama - Walgama - Old Aturugiriya Junction - Aturugiriya
    124 Maharagama - Pannipitiya - Kottawa - Makumbura - Homagama - Godagama - Watareka/Meegoda - Meepe - Ihala Bope
    125 Ingiriya - Handapangoda - Padukka - Meegoda - Godagama - Homagama - Makumbura - Kottawa - Pannipitiya - Maharagama - Navinna - Delkanda - Nugegoda - Kirillapone - Havlock Town - Thimbirigasyaya Junction - Thummulla - ((Kumaratunga Munidasa Road - Cambridge Place - Public Library - Dharmapala Mawatha){towards Pettah}/(Reid Avenue - Cinnamon Gardens){towards Padukka/Ingiriya}) - Town Hall - Ibbanwala Junction - T.B. Jayah Road (Darley Road) - Gamani Hall Junction - D.r. Wijewardena Road - Lake House - Fort - Pettah
    127 Piliyandala - Kesbewa - Kahatuduwa - Moragahahena
    128 Maharagama - Pannipitiya - Kottawa - Malapalla/Makumbura - Homagama - Uduwana - Temple Junction/Moonamale-watta/Gonapola
    129 Kottwa - Makumbura - Homagama - Pitipana - Moragahahena Road - Moragahahena
    131 Maharagama - Navinna - Delkanda - Nugegoda - Kirillapone - Havlock Town - Park Road - Shalika Grounds - Elvitigala Road - Narahenpita - Kanatta Junction - Borella - Dematagoda - Orugodawatta - Avissawella Road - Wellampitiya
    133 Panadura/Moratuwa/Mt. Lavinia - Pettah/Ja-Ela
    134 Angoda - Kotikawatta - Orugodawatta - Kotahena - Pettah - Fort - Galle Face - Kollupitiya - Bambalapitiya - Wellawatta - Dehiwala - Mt. Lavinia (Galkissa)
    135 Kohuwala - Dutugemunu Street - Pamankada - Havlock Town - Thimbirigasyaya Junction - Thimbirigasyaya Road - Narahenpita - Kanatta Junction - Borella - Dematagoda - Orugodawatta - New Kelani Bridge - Peliyagoda - Buyagama Road - Kelaniya
    136 Rukmalgama - Fort
    137
    138 (Homagama - Makumbura)/(Athuruguriya - Walgama - Rukmalgama)/(Mattegoda - Pinehan Junction))- Kottawa - Pannipitiya - Maharagama - Navinna - Delkanda - Nugegoda - Kirillapone - Havelock Town - Thimbirigasyaya Junction - Thummulla - ((Kumaratunga Munidasa Road - Cambridge Place - Public Library - Dharmapala Mawatha){towards Pettah}/(Reid Avenue - Independence Avenue - Albert Crescent - Public Library - Dharmapala Mawatha){towards Homagama}) - Town Hall - Ibbanwala Junction - Slave Island - Lake House - Fort - Pettah
    138 Kirillawala - Kadawata - Kiribatgoda - Dalugama - Peliyagoda - New Kelani Bridge - Orugodawatta - Sirimavo Bandaranaike Mawatha (Grandpass) - Sugathadasa Stadium - Sri Sumanatissa Road (Armour Street) - Technical Collage Junction - Pettah - Fort
    139 Kesbewa - Piliyandala - Boralesgamuwa - Rattanapitiya - Pepiliyana - Kohuwala - Kalubowila
    140 Wellampitiya - Kolonnawa Road - Dematagoda - Sri Vajiragnana Road - Maradana Road - Paranawadiya - Norris Canal Road - Town Hall - Dharmapala Mawatha - Kollupitita
    141 Wellawatta - W.A. Silva Road - Pamankada Road - Kirillapone - Baseline Road - Narahenpita
    143 Hanwella - Ranala - Kaduwela - Pettah
    144 Rajagiriya - Kotte road - Borella - Punchi Borella - Maradana - Technical Collage Junction - Pettah - Fort
    145 Mattakkuliya - Seemamalakaya
    148 Labugama - Pettah
    150 Kelanimulla - Seemamalakaya
    151 Ambathale - Pettah
    152 IDH - Pettah
    153 Borella - Nawarohala (J'pura)
    154 Kiribathgoda - Angulana
    155 Mattakuliya - Rathmalana
    163 Baththaramulla - Dehiwala
    164 Salmaluyana - Townhall
    166 Angoda - Slave Island
    168 Nigegoda - Kotahena
    171 Koswaththa - Fort
    173 Nugegoda - Thotalanga
    174 Borella - Kottawa
    175 Kohilawaththa - Kollupitiya
    176 Nugegoda/Karagampitiya - Hettiyawaththa
    177 Kaduwela - Kollupitiya
    178 Mattakkuliya - Narahenpita
    180 Nittambuwa - Pettah
    187 Airport/Jaela - Fort
    188 Raddoluwa - Fort
    190 Godagama - Pettah
    193 Townhall - Kadawatha
    200 Gampaha - Colombo


    Mata Maga aruna deyak tiyanawa nam pennala denna kiyala hamogenma karunawen illa sitinawa. Wistara oyalata prayojanawath wenna athi kiyala hitanawa.

    ADD REP++ IF YOU LIKE MY TREAD!!