Questions බියර් එකක් බොමු

tKia

Well-known member
  • May 3, 2023
    513
    817
    93
    loweth කෙමිකල්
    8.8% ඒවා කොහොමත් කෙමිකල් තමා. Beer manufacturing process එකේදී alcohol % 4.5 ට වැඩිය ගන්න බැ, ඊට වඩා % එකක් තියෙනවා නම් වෙනම alcohol දාලා තියෙන්නේ. ඇත්තම beer රස විදින්න ඕනේ නම් 4.4% ඒවා තමා ගන්න ඕනේ. ඊට වැඩි ඒවාට ඇත්තටම beer කියන්නත් බැ
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    8.8% ඒවා කොහොමත් කෙමිකල් තමා. Beer manufacturing process එකේදී alcohol % 4.5 ට වැඩිය ගන්න බැ, ඊට වඩා % එකක් තියෙනවා නම් වෙනම alcohol දාලා තියෙන්නේ. ඇත්තම beer රස විදින්න ඕනේ නම් 4.4% ඒවා තමා ගන්න ඕනේ. ඊට වැඩි ඒවාට ඇත්තටම beer කියන්නත් බැ

    100 % CORRECT
     
    • Like
    Reactions: super077

    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,695
    113
    ආශ්චර්යමත් රටක
    මේ අර ත්‍රෙඩ් වල පච වෙන ඩොලර් 2ක් අතේ නැති නාකි ඕසි ඩස්පයා නේද..තොට මොන කොරෝනද කුණු හෙට්ටියෝ..වතුර ඵකක් බීලා බුදියගනින් මෝ‍ඩයා..🤣🤣

    කොරෝනා ඉල්ලුවම බනින්නෙ මොකෝ කුණු චීනො? 😞