8.8% ඒවා කොහොමත් කෙමිකල් තමා. Beer manufacturing process එකේදී alcohol % 4.5 ට වැඩිය ගන්න බැ, ඊට වඩා % එකක් තියෙනවා නම් වෙනම alcohol දාලා තියෙන්නේ. ඇත්තම beer රස විදින්න ඕනේ නම් 4.4% ඒවා තමා ගන්න ඕනේ. ඊට වැඩි ඒවාට ඇත්තටම beer කියන්නත් බැloweth කෙමිකල්