බියර් ගැන සිංහලෙන් 18+

Yellow Pages

Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    හොදට මහන්සි වේලා වැඩ කරපු දවසක හැන්දෑවට නාලා කරලා ඇවිත් තනියම කූල් බියර් එකක් ගගහා බැල්කනි එකේ ඉන්න ආතල් එක වෙනම එකක්.

    නැත්තං කෑල්ලක් එක්ක මුහුද අයිනේ මවුන්ට් වල වගේ හොටෙල් එකකට ගිහිං පොරක් ගහලා, ඒකිත් එක්ක එකට වොෂ් දාලා, ටවල් එකක් ඇදන් බැල්කනි එකට ඇවිත් ඉර බහින දිහා බලං බියර් එකක් ගහන එක වෙනම සැපක්.

    හැබැයි උබේ වීඩියෝ එක නං හද්ද ගූ. වෙන කොමෙන්ට් නෑ. පුළුවන් කර්මාන්තයක් කරපන් බං.

    modayek wenna epa bro..hamoma patan ganna podiyata...waradi athi ewa kiyala denna...:angry::angry: