බියර් පර්මිට් එක ලිහිල් කරනවා කියන්නේ ඡෝ&#3505

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    බියර් පර්මිට් එක ලිහිල් කරනවා කියන්නේ ඡෝ&#3505

    ඇත්තද බං ඕනම කඩේකට ගන්න පුළුවන් වෙන තරමටම බියර් පර්මිට් එක ලිහිල් කරනවා කියන්නේ ඡෝන් අමරතුංග... :eek::eek::confused::confused:


    John(1).jpg
     

    Shanal Mad

    Member
    Dec 16, 2014
    51
    7
    0


    වයින් - බියර් බලපත්‍ර ලිහිල් කිරීමේ සූදානමක්‌




    වයින් සහ බියර් අලෙවිය සඳහා වන බලපත්‍රය ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මෙවර අයවැයේ ඒ පිළිබඳ ආණ්‌ඩුවේ තීරණය ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කීවේය.

    මාතර දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති ජෝන් අමරතුංග මහතා ඒ බව කීවේය.

    සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන ලොව සෑම රටකම සෑම කඩයකින්ම බියර් සහ වයින් මිලදී ගත හැකි නමුත් ඒ සඳහා බලපත්‍ර ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක්‌ යෑයිද ඇමැතිවරයා කීවේය.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    වෙන රටවල් වල තියනවනම් තමයි ! ඒත් එහෙමයි කියලා වෙන රටවල් වල තියන හැම එකම ලංකාවට හරියන්නේ නෑ බං...!

    බියර් බොන උන්ගේ ඡන්ද ගන්න කියපු බොරුවක් විතරක් උනොත් හොදයි මේක.. ඇත්තටනම් නොවේවා !!!
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,012
    8,798
    113
    In Your Heart
    වෙන රටවල් වල තියනවනම් තමයි ! ඒත් එහෙමයි කියලා වෙන රටවල් වල තියන හැම එකම ලංකාවට හරියන්නේ නෑ බං...!

    බියර් බොන උන්ගේ ඡන්ද ගන්න කියපු බොරුවක් විතරක් උනොත් හොදයි මේක.. ඇත්තටනම් නොවේවා !!!

    lankawe system ekata yana nisa thamai rata mechchara dinu .aluthen kisi deyak genna be redda ussan ke gahanawa .ithin ratak dinu wenne koheda.:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    පකේ සන්ස්කෘතිය ගණ කියවන උන් රිදිලා දුවගෙන එයි


    ප.ලි
    බියර් ගන්න තියෙන තැන නෙමි ප්‍රශ්නේ ගාන. ලංකාවට එන සුද්දෝ කියන්නේ උන්ගේ රටවල් වල බියර් 6 පැක් එකක් ගන්න ගානට මෙහෙ එක බියර් එකයි ගන්නහ්හ් පුළුවන් කියල


    හිටං කිවේ බීර මිල වැඩි කලේ ගෑනු බීර බොන නිසා ලු
    අනිත් ඔක්කොම ජරා වැඩ කරන්න හොඳයි බීර බොන්න හොඳ නෑ