බියර් බොන අය එන්න

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    බියර් බොන අය එන්න

    මේ ලොකු ටින් එක ගැහුවොත් වදිනවද ?

    මේකේ 8.8% කියන්නේ ඇල්කොහොල් ප්‍රතිශතයද ? එතකොට ඉතුරු % ගානේ මොනවද තියෙන්නේ ?


    t2XbSpt.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    යිස්ට් , බාර්ලි , වතුර වගේ දේවල් තියෙන්නේ . උඹට අනිත් එව්වට වදින විදිහ බලල තමයි බියර් එකට වදින විදිහ හිතාගන්න වෙන්නේ
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    යිස්ට් , බාර්ලි , වතුර වගේ දේවල් තියෙන්නේ . උඹට අනිත් එව්වට වදින විදිහ බලල තමයි බියර් එකට වදින විදිහ හිතාගන්න වෙන්නේ

    බියර් කොච්චර බිව්වත් එතකොට ශරීරයට අහිතකර නැද්ද , වැඩිය ?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    බියර් කොච්චර බිව්වත් එතකොට ශරීරයට අහිතකර නැද්ද , වැඩිය ?

    දවසට එකක් දෙකක් බිව්වට නම් අවුලක් වෙන එකක් නැහැ. සෙම ගතිය ටිකක් වැඩිවෙයි . බඩ එන්න බලයි එක නිසා Exercise කරන්න
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Uba beer bila nattan oka biwoth epa wei:rofl: kolapata carlsberg eka beepan issella.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Hoda na bn alcohol thiyenawane moketh deerga kalayak yanakota thama beepuwage rage therenne. Athdakimen kiyanne
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඒ දෙකේ වෙනස මොකද්ද ? :eek:

    Lion ekata kata nikan mkadda wenawa rasa nah Carlsberg eka rasai hdai kiala kianne.. nathinm ganna Heineken ekath hodai lu... mn bona kenek newe e nisa danne nah boddi yaluwo kiana ewa thama
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    oka gahuwama wadinnam beer beela nethi ekek wenna one.... kohoma gahuwath loku can 2k gahuwanm hari tikak hari shape...

    oke suthrayak thiynawa bn 8.8+xxxx onna ohoma
     

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මචන් ඇල්කොහොල් ප්‍රතිශතය කොහෙත්ම අදාල වෙන්නේ නෑ වදින්න,,
    ඉලක්කය හරියටම ගනින්...ඕක කඩන්නේ නැතුව ලඟට ගිහින් හයියෙන් ගහපන්,:yes:
    කැඩුවොත් බර අඩුයි හුලන්ගේ යයි..:yes: