බියර් බොන එකෙන් වෙන වාසි.

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    බියර් බොන එකෙන් වෙන වාසි.

    1. හදවත් රෝග 20% - 40% ප්‍රමාණයකින් අඩුකරනවා.

    2. විටමින් B6 අඩංගු වෙනවා.

    3. 40%කින් විතර වකුගඩු වල ගල් අඩු කරනවා.

    4. කාන්තාවන්ගෙ හොමොන වලටත් හෙඳයිලු(මටනං තෙරෙන්නැ). තව කාන්තාවන්ට සෑහෙන්න ප්‍රතිඵල තියෙනවලු.

    5. ඔලුව විකාර වෙලානං අන්න ඒකට ගහන්න ඔනි බියර් එකක්. එතකොට හරිලු.


    නොබන උන් බිල මට එහෙම ඔන්න බනිනවා නෙමෙයි.
    http://www.foxnews.com/food-drink/2015/05/21/top-reasons-beer-is-actually-good-for.html
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,600
    113
    Pls wear a MASK
    ලංකාවේ ස්ට්‍රෝන් බියර් ගැන නෙමේ වෙන්න ඇති හැබැයි කියන්නේ.
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මචන් හැබැයි බියර් බිව්වම කොලොස්ට්‍රෝල් වැඩිවෙනවා කියලා ෆැමිලි ඩොක්ටර් කිව්වා... බලාගෙන බියර් බොන්නේ...

    :rolleyes::yes::rolleyes:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    16.gif


    ඒ ගැන හිතලනේ... ආයිබෝං මිළ අඩු කළේ
     
    Last edited: