බියර්-බොමු

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    monawa unath hoda kathawak kellata pennana ona... meki mata bonnath thahanam kara.. anthimata bonna ithuruwela thibuna bear akath nathikara..
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,167
    4,076
    113
    invoke db "Injected Memory"
    ජොනී බට්ට;16917839 said:
    ade... bison super strong ekak gahana gaman inne :D

    apo mala jarawa ban oka :eek:

    ඇත්තටම කොහොමද බං ඕක බොන්නෙ, උබ බොනවා කිව්වා විතරයි මගෙත් ඔලුව රිදෙන්න ගත්තා, ඊට වඩා හොදයි බං පොල්තෙල් බෝතලයක් බොනවා :D
    :love::love::love: Special brew :love::love::love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ado mata beer set wenne ne ban.. ape gedara thibila ekak bonna try kala. eka ugurak beela beer can eka sink ekata heluwa :lol:

    බියර් බිව්ව කාලයක් මතක නැහැ බන්.. මතට තිත..

    :dull::dull:

    බියර් බොන්න ඇද්දි නම් බෝතල් හතරක් වත් බොනව එකට චූ කර කර ඉතින්.. තොට ඔය හරි බියර් එකක් සෙට් වෙලා නැහැ මොකක් හරි තිත්ත පදිරි ජරාවක් සෙට් වෙන්න ඇති.. ස්ට්‍රොන්ග් පහරක් දාපන්..

    :rofl::rofl:

    දවසක් හතර දෙනෙක්.. හෙනිපියර් බෝතලයක් ගැසුව.. වරදක් නැහැ.. තව බියර් ලොකු කෑන් හතරයි පොඩි කෑන් දෙකයි තිබ්බ.. දෙන්නෙක් ට අසාද්‍යයි උන් කබර පුතාල වෙලා බියර් අප්පිරියයි කියල දොයි.. අපරාදෙ බියර්.. අපි දෙන්නෙක් ගැහුව අර බියර් සේරම.. අම්මට සිරි එදා තමයි වැදුනෙ කවලන් වෙලා.. වමනෙ ගියා නම් අඩු වෙනව.. බියර් බිව්වොත් කොහොමත් වමනෙ යන්නෙ නැහැ.. අම්මට සිරි කැරකෙනව නිකන් බබරෙ වගේ.. එකෙක් ගෙ ගෙදර ගැහුවෙ.. එකෙක් උඩ තට්ටුවෙ ඉදන් චූ කරල අල්ලපු ගෙදර ඇන්ටි බලන් ඉදල මූ ඇන්ටිව දැක්කම ඇන්ටි එච්චර වෙලා බලාගෙන ඉදල ඊට පස්සෙ වනචරයලු.. හෙන වල් ඕයි..

    :oo::oo:

     
    Last edited:

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    light beer ekak bona gaman me thread eka baluwe. summer eka hinda rasnei itin beer tikak genat dala tibba fridge eke, baluwahama ekat agata hodai!
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    උපන් දවසේ සිට මේ වෙනකන් ඇල්කොහොල්.
    සිගරට්
    කටේ තියා නැත..
    මේ පේජ් එකට මම අදාළ නොවේ.

    කතාව අවසන්

    අසා සිටි ඔබ සැමට තුති

    :dull:
     

    hemalds

    Member
    Jul 25, 2013
    760
    56
    0
    Europe
    dan genawe sinhalayo

    5cwqys.jpg