බියර් බෝතලේ මිල

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    බියර් බෝතලේ මිල සඳහන් කරලා තියෙන්නේ බෝතලෙටත් එක්ක නෙවෙයිද?
     
    • Like
    Reactions: lasankandy

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බියර් බෝතලේ මිල සඳහන් කරලා තියෙන්නේ බෝතලෙටත් එක්ක නෙවෙයිද?
    na ban, un deposit ekak gannawa... bothale return karama eka aapahu denawa ubata... Can ekata wada Bothale set mata nam
     
    • Like
    Reactions: ntayya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම ගන්නෙ කෑන්.

    බෝතලේ ගන්නකොට ඩිපොසිට් නම් ගන්නවා ආයෙ බෝතලේ දීලා සල්ලි ඉල්ලන්න ගියාම දෙන්නෙ නෑ. බිල අරන් එන්න කියනවා.

    පකයින්ගෙන් බඩු ගන්නකොට බිල ඉල්ලුවාම කියනවා බිල් දෙන්නෙ නෑ. බෝතලේ ගහලා තියෙන ගානට විකුනන්නේ කියලා.

    බාර් වල එවුන්ගේ මාර රෙස්පට් හරියට බියර් එකක් තෝරන්නවත් දෙන්නෙ නෑ. ගොඩක් උන් ගාව ස්ට්‍රෝන්ග් ලබ්බ විතරයි තියෙන්නෙ. ගොඩක් එවුන් ශොට් එකක් දාලාමයි ඉන්නෙ. ඉතින් උන් එක්ක වාද කරනවාට වඩා හොඳයි නොබී ඉන්න එක.

    කෑන් විතරයි ගන්නෙ ඒකත් ෆුඩ්සිටි එකෙන්.
     
    bottles tiyenawa Arpico eke
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මම ගන්නෙ කෑන්.

    බෝතලේ ගන්නකොට ඩිපොසිට් නම් ගන්නවා ආයෙ බෝතලේ දීලා සල්ලි ඉල්ලන්න ගියාම දෙන්නෙ නෑ. බිල අරන් එන්න කියනවා.

    පකයින්ගෙන් බඩු ගන්නකොට බිල ඉල්ලුවාම කියනවා බිල් දෙන්නෙ නෑ. බෝතලේ ගහලා තියෙන ගානට විකුනන්නේ කියලා.

    බාර් වල එවුන්ගේ මාර රෙස්පට් හරියට බියර් එකක් තෝරන්නවත් දෙන්නෙ නෑ. ගොඩක් උන් ගාව ස්ට්‍රෝන්ග් ලබ්බ විතරයි තියෙන්නෙ. ගොඩක් එවුන් ශොට් එකක් දාලාමයි ඉන්නෙ. ඉතින් උන් එක්ක වාද කරනවාට වඩා හොඳයි නොබී ඉන්න එක.

    කෑන් විතරයි ගන්නෙ ඒකත් ෆුඩ්සිටි එකෙන්.
    Adee ehema wela na matanam. Mata bar ekaka scene ekak damme ekama eka tamai jiwithe kaletama e laughs super ekaka muu anchor strong 3 ta 1000/= gatta man nitarama lion strong gahana nisa eda ethana tibbe na mata mataka anchor eka gana wadi wage eth hariyatama danne na eth gana wadi kiyala hitala 1000/= deela balan hitiya. Muu kiyapi hari sir kiyala math itin awa. Baladdi 320 beer can eka anchor. Muu 40 gahuwa eken. Karima wesawo inne. Muu gaanata balan hitiya man strong illuwa nisa muu hithiwe man strong fan kenek kiyala. Rupiyal 40 tath kari wada kerana un inne.

    Supermarket wela unnam aluth brand awama apita Kiyalama denwa lokuscene naha wadiyen... eda tama ehema ekek set une. Rush welawata unuth tikak rush habai. Lokuwata wine atore welin aran na rush welawata