බියර් වල එක්ස්පයර් ඩේට් මකලනෙ බන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Strong බියර් කෑන් වගයක් ගෙනාවා, එක්ස්පයර් ඩේට් එක මකල බන් ඒවගෙ.
    බාර් ඕපන් කරපු දවසෙ ගෙනාවේ. අද තමා දැක්කෙ.

    කල් පැනපුව දීලද දන්නෙත් නෑ :( බීල අවුලක් වෙයිද ඒවා?

    ආයෙ මාරු කරන්නත් බෑ, මන් සැනිටයිසර් ගහල මැකිල කියල කීවොත් පිළිගන්න වෙනවනෙ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    Strong බියර් කෑන් වගයක් ගෙනාවා, එක්ස්පයර් ඩේට් එක මකල බන් ඒවගෙ.
    බාර් ඕපන් කරපු දවසෙ ගෙනාවේ. අද තමා දැක්කෙ.

    කල් පැනපුව දීලද දන්නෙත් නෑ :( බීල අවුලක් වෙයිද ඒවා?

    ආයෙ මාරු කරන්නත් බෑ, මන් සැනිටයිසර් ගහල මැකිල කියල කීවොත් පිළිගන්න වෙනවනෙ.
    සුවර් එකට එකස්පය්ර් වෙලා ඇත්තේ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඒවුනාට මචං බොන්න අවුලක් නැතුව ඇති. උඹ බීලා අවුලක් නොවුනොත් ඒ කතාව ඇත්ත. අපිටත් කියපං

    Hoda wade....!!! :P:P:P:P

    රු 3600 ක බියර් බන් :( බිලකුත් නෑ මාරු කරන්න.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ජරාව බොන්න එපා බන් මාත් දැන් අවුරුදු 13 විතර බීල නැවෙත්තුව.මේක මරු..අනිත් ඒවා වගේ නෙවෙයි
    images.jpg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ජරාව බොන්න එපා බන් මාත් දැන් අවුරුදු 13 විතර බීල නැවෙත්තුව.මේක මරු..අනිත් ඒවා වගේ නෙවෙයි View attachment 144677
    ලංකාවේ හදන එකත් එහෙ කොලිටියම කියලා ෂුවර් ද
     
    • Like
    Reactions: TNHM

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Okkogema makila nam un aniwa makala.
    මකල වගේ තමා බන් :(
    සිම්පල්නෙ බං තව 3600 බියර් ගත්තා ඒ බිලට ඕවා මාරුකරා

    ඒක හරියන්නෙ නෑ බන්. ගෙනියල ආයෙ ගේන්න ගියාම එපා වෙනව. මේව බිවට අවුලක් නැතිවෙයි නේ බන්. උපරිම ඕන්නම් මාසයක් එක්ස්පයර් වෙලා ඇතිනෙ :eek:
    ජරාව බොන්න එපා බන් මාත් දැන් අවුරුදු 13 විතර බීල නැවෙත්තුව.මේක මරු..අනිත් ඒවා වගේ නෙවෙයි View attachment 144677

    ලංකාවෙ හදන එක නේ, බීලම නෑ. ට්‍රයි කරන්න ඕන
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ජරාව බොන්න එපා බන් මාත් දැන් අවුරුදු 13 විතර බීල නැවෙත්තුව.මේක මරු..අනිත් ඒවා වගේ නෙවෙයි View attachment 144677
    මේක එලද? හෙට දිහාට ගේන්න බැලුවේ,,.
     
    • Like
    Reactions: TNHM and Erzo

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලංකාවේ හදන එකත් එහෙ කොලිටියම කියලා ෂුවර් ද
    මම හොයල බැලුව මචන්..උන්ගේ මෙහෙ CEO කතා කල..ඩෙන්මාර්ක් වල තියන සාම්පල් චෙක් කරන තැනට මාසෙකට සැරයක් කොලිටිය චෙක් කරන්න යවනවලු