Strong බියර් කෑන් වගයක් ගෙනාවා, එක්ස්පයර් ඩේට් එක මකල බන් ඒවගෙ.
බාර් ඕපන් කරපු දවසෙ ගෙනාවේ. අද තමා දැක්කෙ.
කල් පැනපුව දීලද දන්නෙත් නෑ
බීල අවුලක් වෙයිද ඒවා?
ආයෙ මාරු කරන්නත් බෑ, මන් සැනිටයිසර් ගහල මැකිල කියල කීවොත් පිළිගන්න වෙනවනෙ.
බාර් ඕපන් කරපු දවසෙ ගෙනාවේ. අද තමා දැක්කෙ.
කල් පැනපුව දීලද දන්නෙත් නෑ
බීල අවුලක් වෙයිද ඒවා?ආයෙ මාරු කරන්නත් බෑ, මන් සැනිටයිසර් ගහල මැකිල කියල කීවොත් පිළිගන්න වෙනවනෙ.

