බියර් වල එක්ස්පයර් ඩේට් මකලනෙ බන්

wawula

Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    ඒ්කත් දැන් sure නැහැ බං. අපි ඉන්න කිට්ටුව තියෙනව.
    පාන්දර බාල - වතුර ඒකතු කරල - yeast දාල පැසවනව.
    දවල් වෙද්දි වදිනව නියමෙට. පැය ගාණක් ඔලුවෙ කැක්කුම...

    Ape basic puthala industry eka kaalane bn. Nattham supirima beemak. Gahan baapu supiri badu set karaganna ona. Oka karana widiha danna ayath dan adui.
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    241390258_2172516339566586_8501987948391269836_n.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    මමත් බියර් පෙරේතයෙක්...!
    මේක දැකල දුක හිතුණ....😢😢

    241570190_901901380723819_6334133218461193363_n.jpg


    මත් වතුර හේතුවෙන් ලොව පුරා වාර්ශිකව මියයන ගණන මිලියන 3 ට වඩා අධික වන අතර නොමේරු ළදරු මරණ වලට මෙම කරුණ අවදානම් සාධකයක් බව සනාථ කර ඇත.
    අප රට තුළ මත් වතුරට ඇබ්බැහි වූවන් දිනපතා 65 දෙනෙක් මිය යන බව ගණන් බලා ඇත. එපමණක්ද නොව මත් වතුර හේතුවෙන් ඇති වන වෙනත් කරුණු නිසාද බොහෝ මිනිසුන් රෝග අවදානමට මෙන්ම මරණයටද හේතු වේ.
    උදා. බෝ නොවන රෝග , හදිසි අනතුරු , අක්මා සිරෝසියාව, පිලිකා ආදී.
    බොන්නැති වුනත් ලෙඩ මිනිස්සු දැකලා තියනවනෙ