බියර් වල ගණන් කොහොමද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බියර් වල ගණන් කොහොමද

    මචංලා අද ආතල් එකේ බියර් එකක් ගහන්න ඕනි...
    බියර් වල මිල ගණන් කොහොමද ( කාලෙකින් බිව්වෙ නෑ)
    බෝතලය කීයද
    කෑන් එක කියද
     
    • Like
    Reactions: AntiTwister

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Beck-s-cans-5-0-24x33cl-120.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෑ බං.. බියර් එකක් දැක්කෙත් නෑ අවුරුදු ගාණකින්.. මං බියර් වලට ආස නෑ බඩ පුරවදානවා.. ගෑස් එනවා..:sorry:

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    1. Strong පොඩි කෑන් එක කීයද
    2. Strong ලොකු කෑන් එක කීයද
    3. Special Crew කෑන් එක කීයද
    4. Strong bottle එක කීයද
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    1. Strong පොඩි කෑන් එක කීයද
    2. Strong ලොකු කෑන් එක කීයද
    3. Special Crew කෑන් එක කීයද
    4. Strong bottle එක කීයද

    strong පොඩි එක 225 ක් හරි 275 ක් හරි , ලොකු එක 350 ක් වගේ වෙන්නෙ බෝතලෙත් 300 ගානක්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    LION STRONG BEER CAN 500ML        =Rs. 360.00
    TIGER BLACK BEER CAN 500ML         = Rs. 370.00
    LION STRONG BEER BOTTLE 625ML   = Rs. 380.00
    TIGER BLACK BEER BOTTLE 640ML    = Rs. 380.00
    CARLSBERG BEER CAN 500ML           = Rs. 290.00
    CARLSBERG BEER BOTTLES 640ML    = Rs. 300.00


    for more infomation
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    tiger strong bottle 420/- with deposit
    lion lager bottle 270/- with deposit

    gahanne me deka witharai , anith ewa strong 380 / 400 wage wenne mama hithanne
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    tiger එක කොහෙමද
    අන්තිමේදී Anchor එකක් ගැහුවා
    බොන්න අවුලකුත් නෑ
    පොඩි එක 220යි