බියර් සහ වයින් බදු

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    බියර් සහ වයින් බදු

    බියර් සහ වයින් බදු වැඩි කෙරේ

    lead-wine-beer.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බියර් සහ වයින් වල බදු අඩු කිරීමට මුදල් අමාත්‍යශය තීරණය කර තිබෙනවා. සැර මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.[/FONT]

    [FONT=&quot]ඒ අනුව ඉදිරි අයවැයේ දී මෙම නව බදු අඩු කිරීම සිදු කිරීමට නියමිත අතර, එහි දී වත්මන් මිලට වඩා 40% ප්‍රමාණයක් අඩු වනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.[/FONT]

    [FONT=&quot]ලෝකයේ කවර රටක වුවත් බදු මගින් මත්පැන් භාවිතය අවම කළ හැක්‌කේ එක්‌තරා සීමාවකට යනතෙක්‌ පමණි. ඉතිරි ප්‍රමාණය වෙනුවෙන් අනුගමනය කළ යුත්තේ එක්‌තරා අන්දමක උපක්‍රමශීලී
    ප්‍රතිපත්තියකි. ලොව අන් සෑම දියුණු රටක්‌ම මේ වෙනුවෙන් කරනු ලැබුවේ සැර මත්පැන් බීමට හුරුවී සිටින ජනතාවට මත්පැන් බොන්න එපා කීම නොව, බියර් වයින් වැනි සැරෙන් අඩු මත්පැන්
    වර්ගයකට ඔවුන්ව මාරු කරවීමට අවශ්‍ය ක්‍රමවේද සකස්‌ කිරීමය. එය මත්පැන් වෙනුවෙන් බදු සූත්‍රයක්‌ සකස්‌ කිරීමෙන් අපූරුවට කළ හැකිව තිබේ.[/FONT]


    [FONT=&quot]වරක්‌ චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනියගේ කාලයේ මුදල් ඇමතිව සිටි මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මෙය අත්හදා බැලුවේය. ඔහු සැර මත්පැන් පාරිභෝගිකයින් සැර අඩු බියර් වලට හුරු කරවීමට බීර සඳහා
    එවකට තිබූ 39% බද්ද 10% දක්‌වා අඩු කර දැමුවේය. සත්තකින්ම එතැන් පටන් රටේ විශාල වෙනසක්‌ ඇති වන්නට පටන් ගත්තේය. සැර මත්පැන් පාරිභෝගිකයන් බුරුතු පිටින් බියර් බොන්නට
    හුරු පුරුදු වූහ. ඒ සඳහා අනෙක්‌ පැත්තෙන් සැර මත්පැන් වල මිලද ඉහළ යන සේ ක්‍රමවේද සකස්‌ කරන්නට පටන් ගත්තේය. ඉන් පසුව රටේ මත් පාරිභෝගිකයන්ගේ සැර අඩු මත්පැන් සඳහා වන
    ඉල්ලුම සැර මත්පැන් ඉල්ලුමට වඩා ඉහළ යන්නට පටන් ගත්තේය.[/FONT]


    [FONT=&quot]සැර අඩු බීර ගනයේ මත්පැන් වර්ගවලද විවිධත්වයක්‌ ඇති වන්නට වූයේ මේ අතරතුරය. අඩුසැර බීර වැඩිසැර බීර ආදි වශයෙන් තරගකාරී ලෙස බීර වර්ග වෙළෝද පළට ආ අතර මිල ගණන් වලද
    ප්‍රමාණයන් වලද සැර ප්‍රතිශතවලද ප්‍රගතියක්‌ වූ බැවින් පාරිභෝගිකයාගේ ආකර්ෂණයද ඉහළ ගියේය. රටේ සැර මත්පැන් අලෙවියට වඩා අඩු සැර බීර වන් මත්පැන් අලෙවිය වැඩි වූයේ මේ අතරය.[/FONT]

    [FONT=&quot]නමුත් 2015 ආණ්‌ඩු පෙරළියත් සමගම රටේ සුරාබදු ප්‍රතිපත්තියේ පුළුල් පරිවර්තනයක්‌ සිදුවූයේය. ඒ සැර මත්පැන් වල බදු ප්‍රතිශත වලට වඩා සැර අඩු මත්පැන් වල බදු ප්‍රතිශත වැඩි කරන්නට කටයුතු
    කිරීමයි.[/FONT]


    [FONT=&quot]ඒ අනුව 2016 දී සුරාබදු ආදායම බිලියන 120 ක්‌ වූ අතර 2017 දී එය බිලියන 111 ක්‌ බව ඇස්‌තමේන්තු ගතකර තිබිණි. මෙම මිල වැඩිවීම් වලින් පසුවත් බදු ආදායම අඩුව ඇති අතර මත්
    පාරිභෝගිකයන් හොර කසිප්පු හෝ බාල මත්පැන් වලට යොමුවීමේ ප්‍රවණතාවක්‌ ඇති බවට තහවුරු වී ඇත.[/FONT]

    [FONT=&quot]අද වනවිට මත් පාරිභෝගිකයාට දැරිය නොහැකි තත්ත්වයට මිල වැඩිවී තිබෙන නිසා ඔවුන් විකල්ප සොයන්නට පටන්ගෙන ඇත. ඒ අනුව ලංකාවේ පාරිභෝගික ඇල්කොහොල් වලින් බහුතරයක්‌ම
    නීතිවිරෝධි මත්පැන් බවත් එමගින් රජයට අහිමිවන ආදායම ලීටරයට දැනට අයකරන බද්දට සාපේක්‌ෂව ගතහොත්, බිලියන 100, 180 වන බවට ගණන් බලා ඇත.[/FONT]


    [FONT=&quot]බුලිත ප්‍රදීප් කුමාර[/FONT]

     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බියර් ගහපුවම ලංකාවේ උන්ට සෙම දානවා . ඊට වැඩ හොඳයි ඩ්‍රම්ස් 100 දාගත්තම
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ පොයටයි අර ආගමේ මේ ආගමේ උත්සවේටයි වහන එකත් නැවැත්තුවනම් හරි. මහා මොඩ වැඩ.

    පෝයට වාහන එක හොඳයි. ඒත් පෝයට අපේ උන් මුඩුක්කු අස්සේ රිංගනවා බ්ලැක් මාර්කට් ගන්න.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පෝයට වාහන එක හොඳයි. ඒත් පෝයට අපේ උන් මුඩුක්කු අස්සේ රිංගනවා බ්ලැක් මාර්කට් ගන්න.
    ඒක තමා කිව්වේ මොඩ වැඩ කියලා. බොන එකා ඉස්සෙරින්දට හරි ගේනවා. මදි උන එකා දෙගුනයක් දීලා කලු කඩෙන් ගන්නවා. පොයටත් බිස්නස් එක ඩබල් එකෙන් යනවා..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    kattiya okata wiruddawa kea gahai nati wenna.
    pattara pirei mathdrawiya piri samajayak kiyala
    bai toi wadayak sure :lol: