බියර් 4% ලාගර් වලට වකුගඩු සුද්ද වෙනවද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,548
    25,886
    113
    ලංකාවේ larger නම් Carlesberg තමයි.

    හොඳම beer බොන්න ජර්මනියේ යන්න. Eur 10ක් දීලා දවසක් බොන්න පුළුවන්. සමහර කෑම කඩවල beer නිකන් වතුර වලට සල්ලි ගන්නවා.
    1L කෑන් තියෙනවා සැර නම් 5% ක් වගේ, සුපිරි වදිනවා smoothly.

    අලුත් balanc beer



    beer පෙරන පොට් එකක්