ගෙදර ජනෙල් වීදුරැ වලට ටින්ට් uv

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,499
    3,078
    113
    ගෙදර ජනෙල් වලට uv block tint ගහපු අය ඉන්නවද? White color transparent ඒවා, අර privacy tint එක නෙමෙයි..

    රස්නිය අඩු වෙනවද? Brand එක මෛකද්ද? කොහෙන්ද ගත්තේ
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,499
    3,078
    113
    white UV (not transparent) එක නම ගැහුව. 60-70% විතර අඩු උනා.
    කොහෙන්ද බං ගත්තේ…

    Vitamin D lept
    දවසම UV වල ඉන්නේ නැතුව 30mins withara අව්ව තපින එන හොදයි මන් හිතන්නේ
    ------ Post added on Mar 2, 2026 at 6:07 AM