බියරුත්_වතුර_වෙයි

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    බියරුත්_වතුර_වෙයි

    p2ykztdljtkl
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැබැයි ගොඩක් වෙලාවට බියර් වතුර වෙනව හොරයි... ඒකට වොඩ්කා... සට සට ගාල වතුර වෙන්නෙ. බියර් පප්පටනම් තිතටම නීතිය වැඩකරයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    onna balapan rate palakayo waradi karanakota ewa minissuth fallow karanawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    මේව දකිද්දී ඇඟේ ලේ වතුර වෙනව යකෝ...:angry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි ගොඩක් වෙලාවට බියර් වතුර වෙනව හොරයි... ඒකට වොඩ්කා... සට සට ගාල වතුර වෙන්නෙ. බියර් පප්පටනම් තිතටම නීතිය වැඩකරයි

    :yes::yes::yes::yes:

    oya theory ekata kiyanne "yahapalanaya" kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ඈ බන් රගෙ බන්ඩාරගෙ පුතාගෙ වාහනේ තිබ්බ වොඩ්ක බෝතල්වල තිබ්බෙ වතුරනම් අර අහිසක මනුස්සයගෙ අරක්කු බෝතලේ වතුර තියෙන්ඩ බැරිද...:rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හැබැයි ගොඩක් වෙලාවට බියර් වතුර වෙනව හොරයි... ඒකට වොඩ්කා... සට සට ගාල වතුර වෙන්නෙ. බියර් පප්පටනම් තිතටම නීතිය වැඩකරයි

    :rofl:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැබැයි ගොඩක් වෙලාවට බියර් වතුර වෙනව හොරයි... ඒකට වොඩ්කා... සට සට ගාල වතුර වෙන්නෙ. බියර් පප්පටනම් තිතටම නීතිය වැඩකරයි

    :yes::yes::yes::yes::yes:දුප්පත් බියර් නම් වතුර වෙන්නෙම නෑ:angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes::yes:දුප්පත් බියර් නම් වතුර වෙන්නෙම නෑ:angry::angry::angry::angry:

    හැබැයි මනුස්සය නියම උත්තරේ දීල තියෙන්නෙ , දැන් ඉතින් කාල වරෙන්කො..දොස්තරල කොහොමද පෙවුවෙ වතුරද අරක්කුද කියල් හොයන්නෙ ලොල්..:lol::lol: පාන්ඩුවෙ ගොන්වැඩ වලට මිනිස්සුත් රිටන් දෙන්ඩ පටන් අරන් ලොල්..:yes:
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අබුඳස්ස කාලෙ වොඩ්කා සහ බ්යර් වතුර වුන එහෙනම්.......ඉස්සරහට කුඩු,ග්න්ජා පාන්පිටි,කිඨුල් පිටි වෙයි වගෙ...
    :confused::confused::confused::confused::confused::confused::confused::confused
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැබැයි ගොඩක් වෙලාවට බියර් වතුර වෙනව හොරයි... ඒකට වොඩ්කා... සට සට ගාල වතුර වෙන්නෙ. බියර් පප්පටනම් තිතටම නීතිය වැඩකරයි

    මමනම් හිතන්නේ බියර් වොඩ්කා වලට වඩා දරුණු ඇති. වොඩ්කා බීල ඇක්සිඩන්ට් කරත් වැඩ නොකරන නීතිය බියර් වලට තිතට වැඩ......(මොනව උනත් දරුවන්ට මේ වගේ අසික්කිත වැඩ කරන්නේත් තිරිසන්නු ඈ.....)