බියික් එකක් ගන්න පොඩි හෙල්ප් එකක් දෙනවද​?

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
බයික් එකක් ගන්න පොඩි හෙල්ප් එකක් දෙනවද​?

යාලුවනේ මම ලොකුවට බයික් ගැන දන්නේ නෑ.
Office එකට යන්න එන්න පොඩි ගානකට පාවිච්චි කරපු එකක් ඕනෙ මට රු80000/- කට අඩුවෙන් තමයි හොයන්නෙ. සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න තියන බයික්
මොනවද මේ ගානට ගන්න පූලුවන් ?Colombo අවට එහෙම විකුනන්න තියන විස්වාස වන්ත කඩ මොනවද ? පොඩි හෙල්ප් එකක් දෙන්න යාලුවො ටික​.
 
Last edited:

eksudda

Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    Bump
    Finance company වලින් වෙන්දේසි කරන ඒවා හොද නැද්ද බන්.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Hero Honda CD100, Splender wage ekak ganna. Ona tharam 2nd hand bike kada pare aine thiyanawa, naththan paththare internet eke balala used bike ekak ganna.