බයික් එකක් ගන්න පොඩි හෙල්ප් එකක් දෙනවද?
යාලුවනේ මම ලොකුවට බයික් ගැන දන්නේ නෑ.
Office එකට යන්න එන්න පොඩි ගානකට පාවිච්චි කරපු එකක් ඕනෙ මට රු80000/- කට අඩුවෙන් තමයි හොයන්නෙ. සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න තියන බයික්
මොනවද මේ ගානට ගන්න පූලුවන් ?Colombo අවට එහෙම විකුනන්න තියන විස්වාස වන්ත කඩ මොනවද ? පොඩි හෙල්ප් එකක් දෙන්න යාලුවො ටික.

Last edited: