බියුටිෆුල්

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
කාර්යාලයේ වැඩ කටයුතු අවසන්කොට නිමාලි ගෙදර එන විට හොඳටම රෑ වී තිබුණි.
රෑ බෝ වී ‍නිවෙසට පැමිණීම පිළිබඳ නිමාලිගේ සැමියා වන කපිලට හොඳටම තරහා ගොස් සිටියේය.
නිවෙසේ වැඩ කටයුතු අවසන්කොට ඔවුන් නින්දට යන විට වෙනදාටත් වඩා කල් ගත වී තිබුණි.

රෑ මැදියෙමේ නිමාලිගේ දුරකථනයෙන් බීප්.. හඬක් නැඟුනි.
හොඳටම තෙහෙට්ටු වී සිටි නිමාලිට මේ හඬ ඇසුනේ නැති උනත් කපිල එම හඬට ඇහැරී නිමාලිගේ
දුරකථනය ගෙන නිදි මතේම පරීක්ෂා කළේය.

ඉන්පසු කෝපයට පත් කපිල නිමාලිව අවදිකොට මෙසේ බෙරිහන් දෙන්න විය.
කපිල: ඔව්.. ඔව්.. මම දැනගත්තා.. හැමදාම රෑ වෙනකම් ඌත් එක්ක රෝන්දෙ ගහලා රෑ වෙලා ගෙදර එ‍නකොට.. මේ තියෙන්නේ.. මේ තියෙන්නෙ.. තව උෟ ලැජ්ජා නැතිව මැසේජුත් එවනවා..
නිමාලි: මොකක් කපිල.. මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ.. කවුරු ගැනද ඔය කියන්නේ... පිං සිද්ධ වෙයි මට කනක් ඇහිලා නිදා ගන්න දෙනවකෝ...
කපිල: මේ තියෙන්නේ.. මේ තියෙන්නේ.. ඌ දැන් මේ තමුසෙට මැසේජ් එකක් එවලා තියෙන්න‍ේ බියුටිෆුල් කියලා...
නිමාලි: මොනවා.. කවුද..? කෝ දෙනවා බලන්න ‍ෆොන් එක...
අම්මපා තමුසෙට විකාරද ඇත්තට...
මම ඇවිත් මේ ෆෝන් එක චාර්ජ් වෙන්න ගැහුවා...
මේ මැසේජ් එක තියෙන්නේ බියුටිෆුල් කියලා නෙමෙයි බැටරිෆුල් කියලා මීහරකෝ......
 
  • Like
Reactions: Elysium

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    රීමේක්..
    නිමාලි = බට්ටි
    Battery Low - බට්ටි ලව්...ආ මේ කියලා තියෙන්නේ ලව් කියලා :love:

    බට්ටි ලව් නෙමේ පොන්නයෝ...Battery Low :growl:
     
    Last edited: