Mewa boru ban athal denna liyapu wa paththaremam mama hithanne ape un jiwitheta news paper balanne naha oka kiyawanawa lol
owata hina wela wadak na bn
oya thama sex education level eka lankawe



අහිංසක බිබිලි කිව්වෙ Pearly Penile Papules වලට වෙන්න ඇති..
ඕක හැදුනාම ගොඩක් උන් බය වෙනවා..
සමහර උන්ට පොඩි කාලෙ ඉඳන්ම තියෙනවා..
උන්ට නම් ගාණක් නැතිව ඇති..

