බිරිදවල් 4ක්...

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    my-4-wifes.jpg
    [/IMG]

    comnt 1k dalama yanna ithin hari na ne..............:):):):):)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වටිනවා සහෝ.......
    දැන් සමාජයට ඕන මේ වගේ ආර්ශමත් කතා තමා......
    දිගටම යමු......
     

    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    හරියට හරි මචන් :yes:
    උබ මාරම පොරක්, බලපන් දැන් එලකිරි එකේ සමහර Thread වල ගොඩාක් උන් කරන්නෙ මරා ගන්න එක
    Polotical වලටයි, වෙන වෙන රෙද්දවල් වලටයි බොරුවට අම්මගෙ අප්පගෙ කෑලි යව යව බැන ගන්නවා.

    අපි මොනව හරි කොමෙන්ට් එකක් දැම්මොත් ඉතින් අපෙත් අම්මා අප්පා ඉවරයි.

    ඒවගේ තියෙන කාලෙක උබේ මේ දේවල්නම් සුපිරියි බන්.
    අවන්කවම සන්තෝසයි, උබලා වගෙ උන් එලකිරි එකේ ඉන්න එක ගැන. :)
    ++3
     
    • Like
    Reactions: rRASHENTHA