මේක බොරුවක් බං මෙහෙම රෙකෝර්ඩ් එකක් නෑ. Wolverine GTR මේක ආතල් එකට දාලද රැවටිලාද මංද?. මේ ෆොටෝ එකත් edit කරපු එකක් කියල හොදටම පෙනවනෙ.
හැබයි ඉතින් අපිට දුන්නොත් නම් මේක කරන්න බැරි කමක් නෑ.![]()
![]()

Closeup එක නැද්ද මචන්,
අපිටත් කරන්න බැරිය, 13ක් නෙමේ 15 හිටියත් කෝ නැනේ ඉතින්![]()

පට්ට වාසනාවන්තයි බන් ඒ මනුස්සයා
කෙල්ලෝ ඔක්කොම එක වගේ ලස්සනයි

ඕක එඩිට් කරපු එකක් නෙවෙයි.
ඕක ඇත්ත සීන් එකක් බන්.