බිරින්දෑවරු 6 දෙනෙක් විවාහ කරගත් VIII වන හෙන්ර

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
උඹ අන්ත:පුරේ member කෙනෙක් නෙමෙයිද එතකොට :rolleyes::rolleyes:
මෙතන බවලත් උදවිය ඉන්න නිසා උඹ බේරුනේ හරිද:growl: නැත්නම් බලාගන්න තිබුණා:angry::angry::angry:
 
Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
Ahhh then there's nothing to be surprised of.. Cus I've divorced more than 8.. :rofl: Haven't killed anyone though :P

Good for you! :P Keep it up.. Don't they just drain you for alimony, though? :lol:

ඔය නොකීවට මාත් ඒ කාලේ හිටපු හොඳ රජ:dull: කෙනෙක් තමයි:P:lol::rolleyes::rofl::baffled:

hapoi.. Elakiri ekata adu wela thibune rajek saha anthappurayak witharai.. :P :lol:
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ස්තුති මෙයා ගැන කිව්වාට යාලුවා ,මෙයා ගැනත් බලන්නකො http://en.wikipedia.org/wiki/Elizabeth_Báthory මෙයත් ටිකක් එ වගෙ එක්කෙනෙක්,‍ෆිල්ම් එකකුත් අවුට් වුනා මෙයා ගැන එකත් බලන්න

    220px-Countess_Poster.jpg

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ස්තුති මෙයා ගැන කිව්වාට යාලුවා ,මෙයා ගැනත් බලන්නකො http://en.wikipedia.org/wiki/Elizabeth_Báthory මෙයත් ටිකක් එ වගෙ එක්කෙනෙක්,‍ෆිල්ම් එකකුත් අවුට් වුනා මෙයා ගැන එකත් බලන්න

    220px-Countess_Poster.jpg

    bohoma sthuthiyi saho. :)

    mama meya gana ahala thiyenawa. Me ara le walata godak kamathi countess neda? Mama eka film ekak baluwa game ekak gahana hama kenekma marena. Eketh meya gana thibuna. :D mara charitha neda?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    bohoma sthuthiyi saho. :)

    mama meya gana ahala thiyenawa. Me ara le walata godak kamathi countess neda? Mama eka film ekak baluwa game ekak gahana hama kenekma marena. Eketh meya gana thibuna. :D mara charitha neda?

    ඔව් මෙයා රුසපුව වඩාගන්න කියලා ලෙ වලින් නාන්නෙ,එකට කන්‍යවක් හැමදාම බිලි,මාර චරිත තමා
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    Thank you wewa!

    You are welcome. Thanks for commenting bro. :)

    ඔව් මෙයා රුසපුව වඩාගන්න කියලා ලෙ වලින් නාන්නෙ,එකට කන්‍යවක් හැමදාම බිලි,මාර චරිත තමා

    Kohoma apu adahasakda danne na. Ane manda. :D

    :lol::lol: wouldn't have been very funny for his wives, though. :lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ රජතුමාගේ ගැන කියලා TV series එකක් ගියා History Channel එකේ. ඒක හරිම ලස්සනයි. ඒ කතාව නම් හරිම ලස්සනයි

    the-tudors.jpg
    425.tudors.022508.jpg
    tudors_303_0164.jpg
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මේ රජතුමාගේ ගැන කියලා TV series එකක් ගියා History Channel එකේ. ඒක හරිම ලස්සනයි. ඒ කතාව නම් හරිම ලස්සනයි

    the-tudors.jpg
    425.tudors.022508.jpg
    tudors_303_0164.jpg

    mama meka download karala baluwa. Sira tv series ekak. Habai godak than fast foward kara kara thamai balanna wenne. :lol:

    thanks for commenting bro. :)