බිරින්ඳෑ තම මිනිහගේ වල්ල කපලා මරලා (viedo)

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බිරින්ඳෑ තම මිනිහගේ වල්ල කපලා මරලා (viedo)

    බිරිද සැමියාගේ ලිංගය වෙන්වෙන්න පිහියකින් කපා දමයි
    සැමියා මරුට -බිරිද අත්තඩංගුවට
    ඊයේ 27 අලුයම ඇතිවූ ආරවුලක දී බිරිද සැමියාගේ ලිංගය වෙන්වෙන්න පිහියකින් කපා සැමියා ඝාතනය කර තිඛෙි.

    picture.php

    picture.php



    news link
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    අඩෝ බයේ බෑ බන්. දැන් ගෑනූ කෙලින්නෙම පයියටමනේ.
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    කාන්තාව මීට පෙරද විවාහයක් කරගෙන දරුවන් තිදෙනෙත් සිටි අ යෙකි අලුයමි කාලයේ දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිද සැමියාට පිහියෙන් ඇන ලිංගය කපා දමා ඇතැයි පොලිසිය පවසයි.
    කාන්තාව පිහියද රු ගෙන මීගහවත්ත පොලිසියට පැමින බාරවී තිඛෙි.
    කාන්තාව පොලිසියට පවසා ඇත්තේ සැමියා වෙනත් කානතාවක් සමග ඇති අනියමි සමිබන්ධයක් නිසා දෙදෙනා අතර බහිමිබස් වීමක් ඇතිවූ බවත් එහිදී සැමියා තමා මරන බවට පවසමින ඇතිකරගත් ආරවුලනිසා ඝාතනය සිදුවූ බවත්ය.
    පොලිසිය පවසන ආකාරයට මුල් පිහි ඇනුමක් සිදුව ඇත්තේ සාලයේ සැටිය මතදීය පසුව ලේ පෙරාගෙන ඔහු මිදුලට දිවගොස් තිඛෙි මල සිරුර ඇත්තේ මිදුලේ ය.
    ලිංගයද සිරුර ආසන්නයේ තිඛෙි.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ado ow bun maara bayai bun

    kohomada bun ganiyek laga tiyagena nida ganne

    ra nidan inna atare koipate kapala dammot ambuuuu :dull:

    උඹ වගේ පිට යන අය තමයි පරිස්සං වෙන්න ඕන දැන් ගැනු රණ්ඩු වෙන්නේ නෑ නිදාගන්නකම් ඉඳලා කෙළින්ම කැපුවා:baffled::baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    රෝසි ආච්චි;21534414 said:
    meka dan trend ekak wela ne :sorry:

    මල මගුලක්නේ බන්.. දැන් හෙන පරෙස්සමෙන් ජීවත් වෙන්න වෙන්නේ. බෝල් ගාර්ඩ් එකක්වත් දාගෙන ඉන්න වෙනවා සෙට් එක පරෙස්සම් කර ගන්න :baffled:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl

    උඹ වගේ පිට යන අය තමයි පරිස්සං වෙන්න ඕන දැන් ගැනු රණ්ඩු වෙන්නේ නෑ නිදාගන්නකම් ඉඳලා කෙළින්ම කැපුවා:baffled::baffled:

    මම පිට යන්නැ මෙවන්රෝස්. :frown: