බිරිඳකගේ රහස් - 1

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    බිරිඳකගේ රහස් - 1

    ලස්සන, කඩිසර වගේම නුවණක්කාර බිරිඳක් කියන්නේ සැමියෙකුට වගේම නිවසටත් ලොකු වාසනාවක් (මේ මං වගේ :cool: ) ඒ වගේ බිරිඳකගේ පාලනයේ තියෙන මුළුතැන්ගෙයි රහස් වට්ටෝරුවක් එකින් එක කියන්න හිතුවා. (සේරම එක සැරේ කිව්වාම අගයක් නෑනේ!)
    ඔන්න එහෙනම් රහස් අංක 1;
    බත් මුට්ටියේ වතුර රත්වෙනකොට ඊට බටර් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් මුසුකරන්න. බත් ඇට ඇලෙන්නේ නෑ. සුවඳක් වගේම හොඳ පිරිපුන් පෙනුමක් බතට ලැබෙනවා. හරිම රසයි..
     
    Last edited:

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    ඔව් ඊට පස්සෙ මිනිහට කොලොස්ටරෝල් හැදිලා දෙරි ගැහුවම අල්ලපු ගෙදර එකා එක්ක සැමිනෙන්න පුලුවන්
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔව් ඊට පස්සෙ මිනිහට කොලොස්ටරෝල් හැදිලා දෙරි ගැහුවම අල්ලපු ගෙදර එකා එක්ක සැමිනෙන්න පුලුවන්

    :rofl::rofl::rofl:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඔව් ඊට පස්සෙ මිනිහට කොලොස්ටරෝල් හැදිලා දෙරි ගැහුවම අල්ලපු ගෙදර එකා එක්ක සැමිනෙන්න පුලුවන්
    තමුසෙගෙ wifeටත් මේ රහස කියලා දෙනවා :P
     
    D Chamara

    Active member
  • Jun 23, 2015
    125
    25
    28
    ඔව් ඊට පස්සෙ මිනිහට කොලොස්ටරෝල් හැදිලා දෙරි ගැහුවම අල්ලපු ගෙදර එකා එක්ක සැමිනෙන්න පුලුවන්

    :rofl::D:rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඔව් ඊට පස්සෙ මිනිහට කොලොස්ටරෝල් හැදිලා දෙරි ගැහුවම අල්ලපු ගෙදර එකා එක්ක සැමිනෙන්න පුලුවන්

    <Record Scratch> :rofl:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    බිරිඳකගේ රහස් - 1 01-15-2019 11:28 PM ගෑනිගේ කුලප්පුව වැඩි නම් OK

    One Answer . not bad
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    Madai rahasa danaganna awa. Balanakota kamak gana. Hithune wena deyak appaa... Ehema ewa nadda oya langa?:P
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    බටර් මාගරින් කෑමට සුදුසු නෑ.... බත් එකට බටර් දාල බලමු කියල අපේ ගෑණි බැන්න මට 😂