FB එකේ ඇවිදිද්දී හම්බුනා ලස්සන කවි පේලියක් තරමක් වියපත් යුවලක් දවසේ කටයුතු අවසාන වෙලා විවේකි සුවයෙන් ඉඳිද්දී සැමියා හට තම නිදා සිටින බිරිඳ ගැන දැනුනු හැඟීම ගැන කියවෙන
Elakiri එකේ අය එක්කත් බෙදාගන්න හිතුනු නිසා උපුටාගෙන මෙතන දාන්නම් 
පිය පදවියක් නුඹ ඔය කුසයේ රැක්කා
සිය හිමි දරු නමට ඇඟ ලේ මස් වික්කා
කිය කිය මුදු වදන් මගේ ලතැවුල් මක්කා
ඔය ඇස් දෙකෙන් මන් මගේ අම්මව දැක්කා...!!!
මෙහි සම්පුර්ණ අයිතිය Sudanthi Anuruddhika Sooriyahetti


