බිරිඳක සුවඳ

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ



    FB එකේ ඇවිදිද්දී හම්බුනා ලස්සන කවි පේලියක් තරමක් වියපත් යුවලක් දවසේ කටයුතු අවසාන වෙලා විවේකි සුවයෙන් ඉඳිද්දී සැමියා හට තම නිදා සිටින බිරිඳ ගැන දැනුනු හැඟීම ගැන කියවෙන
    :love: Elakiri එකේ අය එක්කත් බෙදාගන්න හිතුනු නිසා උපුටාගෙන මෙතන දාන්නම් :)








    17022324_1869330530022109_8667157136142989260_n.jpg










    පිය පදවියක් නුඹ ඔය කුසයේ රැක්කා
    සිය හිමි දරු නමට ඇඟ ලේ මස් වික්කා
    කිය කිය මුදු වදන් මගේ ලතැවුල් මක්කා
    ඔය ඇස් දෙකෙන් මන් මගේ අම්මව දැක්කා...!!!







    මෙහි සම්පුර්ණ අයිතිය Sudanthi Anuruddhika Sooriyahetti
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පිය පදවියක් නුඹ ඔය කුසයේ රැක්කා
    සිය හිමි දරු නමට ඇඟ ලේ මස් වික්කා
    කිය කිය මුදු වදන් මගේ ලතැවුල් මක්කා
    ඔය ඇස් දෙකෙන් මන් මගේ අම්මව දැක්කා...!!!
    :love::love::love:
     
    • Like
    Reactions: Ashan052
    Oct 13, 2016
    2,675
    276
    0
    පිය පදවියක් නුඹ ඔය කුසයේ රැක්කා
    සිය හිමි දරු නමට ඇඟ ලේ මස් වික්කා
    කිය කිය මුදු වදන් මගේ ලතැවුල් මක්කා
    ඔය ඇස් දෙකෙන් මන් මගේ අම්මව දැක්කා...!!!



    පට්ට බන්. සුපිරි!
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මොන ජරා මගුලක්ද මේ..
    උඹ ඉපදිලා, උබේ මූණ මුලින්ම දැකපු වෙලේ උඹේ අම්මත් කියන්න ඇත්තෙ ඕක...:yes:
    "මොන ජරා මගුලක්ද මේ.." :lol::lol::lol: