බිරිඳට වගේ සැලකීම
දිනක් රාත්රී දුම්රියක නිදන මැදිරියේ සිටියේ මැදිවියේ කාන්තාවක් සහ පුරුෂයෙකි. දෙදෙනාම කිසිම දිනෙක දැක නැත. මැදිරියේ කිසිවෙකුද නැත. විටින් විට දෙදෙනාම හොරෙන් එකිනෙකා දෙස බලමින් කල් මැරුවෝය. ඔවුන්ට වෙන්වූ නිදන කුටියේ ඉහල කාන්තාවය. පහල පුරුෂයාය... පුරුෂයා කතාවකට පටලවා ගන්නට සිතූ කාන්තාව ...
“අනේ ඔයා ලඟ වැඩිපුර පොරෝනයක් තියෙනවනම් මට දෙනවද? හරිම සීතලයි”
පුරුෂයා - “ම්..... ඉතිං ඔයා පල්ලෙහාට එන්නකෝ....”
කාන්තාව - “ඒ කියනනේ නෝනයි මහත්තයයි වගේ..? හරි මම එකඟයි. හැබැයි මේ දැන් ඉදං ඔයා මට ඔයාගේ නෝනට වගේ සලකන්න ඕනි එහෙනම්, හොඳද ? ”
පුරුෂයා - “ඉඳා.... ගනිං මේ රෙද්ද..... පල්ලෙහාට බැස්සොත් එහෙම අනිනවා දත් ටික බඩට යන්න. තොත් එක්ක ඉන්නවට වැඩිය හොඳයි හීතලේ මැරෙන එක....“