බිරිඳව හොයාගත්තා

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Screenshot_20240205_011629.jpg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ෆෙස්බුක් එකෙ දෑක්කා ගෙදරින් ගිහින් කියලා පොස්ට් එකක් නම්
     
    • Like
    Reactions: B.Chat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    apo ewa monada bn. adare thiye nam ona manaskika prashnayak wisadanna puluwan.
    බිරිඳ වුනාට පස්සෙ මානසික ප්‍රශ්න ආවා නම් උඹ කියන දේ කරන්න පුලුවන්. හැබැයි උපතින් ගෙනාපුවා ඔය විදිහට හොඳ කරන්න බෑ. විශේශයෙන්ම නාසිසිස්ට් ගෑනුන්ව.
     
    • Like
    Reactions: Rahula Kasun

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    බිරිඳ වුනාට පස්සෙ මානසික ප්‍රශ්න ආවා නම් උඹ කියන දේ කරන්න පුලුවන්. හැබැයි උපතින් ගෙනාපුවා ඔය විදිහට හොඳ කරන්න බෑ. විශේශයෙන්ම නාසිසිස්ට් ගෑනුන්ව.
    මේ මම උබව ජජ් කරනව නෙමෙයි. මම හිතන්නෙ උබ හිතනව වැඩියි. නාසිසිස්ට් අර පයියයි මේ පයියයි මොනාද බන් මේ ? උබ සමහර විට ඉක්මනට අනිත් අයව ජජ් කරනවා ඇති. උබට තිබුණෙ ඒ කෙල්ලව තව ටික කාලයක් ආශ්‍රය කරන්න. කෙල්ල උබෙන් දත ගලවන එකියක්ද නැත්තන් ඇත්තටම ආදරේ කෙනෙක්ද කියල බලාගන්න අනිවා මාස 5ක් 6ක් වත් එක දිගට ආශ්‍රය කරන්න ඕන. කොහොම වුණත් දැන් ඕව අමතක කරල දාල අධිශ්ඨානයකින් උබේ ජොබ් එක කරන් පලයන්. අනික අරක්කු බොන්න ඕවා හේතු කර ගන්න එපා. සතුටක් දැනුනොත් විතරක් බොන්න. දුකේදි ලොවෙත් බොන්න එපා. මම උබට කිව්වෙ අතිජාත මිත්‍රයෙක් විදිහට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,873

    Haha mata hitanne muta sira aulak tiyenawa kiyala. Muta set wechcha gani narcistic ne mata terichcha widiyata. Une muwa use kala. Muge desperate kama nisa mu okkoma warning signs ignore karala puka dunna. Itpase dump unata passe hitha hadaganna eka eka profile e ganita gahanawa.

    Athalma scene eka tama muta welawa puchagena liyana haali walin satha pahaka wadak ne. Mu emagulama tama kiyawanne.

    Nikan hitenawa muwa tawa tikak balala ignore karala dammanam hari kiyala.
     
    • Sad
    • Like
    Reactions: jennt and gamerlk