ලස්සන බිරිඳක්.![]()
apo ewa monada bn. adare thiye nam ona manaskika prashnayak wisadanna puluwan.Lassana unata wadak naha ne ban manasika prashna thiyenakota.
Lassana unata wadak naha ne ban manasika prashna thiyenakota.
බිරිඳ වුනාට පස්සෙ මානසික ප්‍රශ්න ආවා නම් උඹ කියන දේ කරන්න පුලුවන්. හැබැයි උපතින් ගෙනාපුවා ඔය විදිහට හොඳ කරන්න බෑ. විශේශයෙන්ම නාසිසිස්ට් ගෑනුන්ව.apo ewa monada bn. adare thiye nam ona manaskika prashnayak wisadanna puluwan.
මේ මම උබව ජජ් කරනව නෙමෙයි. මම හිතන්නෙ උබ හිතනව වැඩියි. නාසිසිස්ට් අර පයියයි මේ පයියයි මොනාද බන් මේ ? උබ සමහර විට ඉක්මනට අනිත් අයව ජජ් කරනවා ඇති. උබට තිබුණෙ ඒ කෙල්ලව තව ටික කාලයක් ආශ්‍රය කරන්න. කෙල්ල උබෙන් දත ගලවන එකියක්ද නැත්තන් ඇත්තටම ආදරේ කෙනෙක්ද කියල බලාගන්න අනිවා මාස 5ක් 6ක් වත් එක දිගට ආශ්‍රය කරන්න ඕන. කොහොම වුණත් දැන් ඕව අමතක කරල දාල අධිශ්ඨානයකින් උබේ ජොබ් එක කරන් පලයන්. අනික අරක්කු බොන්න ඕවා හේතු කර ගන්න එපා. සතුටක් දැනුනොත් විතරක් බොන්න. දුකේදි ලොවෙත් බොන්න එපා. මම උබට කිව්වෙ අතිජාත මිත්‍රයෙක් විදිහට.බිරිඳ වුනාට පස්සෙ මානසික ප්‍රශ්න ආවා නම් උඹ කියන දේ කරන්න පුලුවන්. හැබැයි උපතින් ගෙනාපුවා ඔය විදිහට හොඳ කරන්න බෑ. විශේශයෙන්ම නාසිසිස්ට් ගෑනුන්ව.
i hate the fact that i read it so fast and havent seen it beforeNow FHRIP

ඔයා කලබල වෙන්න එපා..ලස්සන බිරිඳක්.![]()
බිරිඳ වුනාට පස්සෙ මානසික ප්‍රශ්න ආවා නම් උඹ කියන දේ කරන්න පුලුවන්. හැබැයි උපතින් ගෙනාපුවා ඔය විදිහට හොඳ කරන්න බෑ. විශේශයෙන්ම නාසිසිස්ට් ගෑනුන්ව.
Haha mata hitanne muta sira aulak tiyenawa kiyala. Muta set wechcha gani narcistic ne mata terichcha widiyata. Une muwa use kala. Muge desperate kama nisa mu okkoma warning signs ignore karala puka dunna. Itpase dump unata passe hitha hadaganna eka eka profile e ganita gahanawa.මේ මම උබව ජජ් කරනව නෙමෙයි. මම හිතන්නෙ උබ හිතනව වැඩියි. නාසිසිස්ට් අර පයියයි මේ පයියයි මොනාද බන් මේ ? උබ සමහර විට ඉක්මනට අනිත් අයව ජජ් කරනවා ඇති. උබට තිබුණෙ ඒ කෙල්ලව තව ටික කාලයක් ආශ්‍රය කරන්න. කෙල්ල උබෙන් දත ගලවන එකියක්ද නැත්තන් ඇත්තටම ආදරේ කෙනෙක්ද කියල බලාගන්න අනිවා මාස 5ක් 6ක් වත් එක දිගට ආශ්‍රය කරන්න ඕන. කොහොම වුණත් දැන් ඕව අමතක කරල දාල අධිශ්ඨානයකින් උබේ ජොබ් එක කරන් පලයන්. අනික අරක්කු බොන්න ඕවා හේතු කර ගන්න එපා. සතුටක් දැනුනොත් විතරක් බොන්න. දුකේදි ලොවෙත් බොන්න එපා. මම උබට කිව්වෙ අතිජාත මිත්‍රයෙක් විදිහට.