බිරිඳ ඔබේ මම....

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
කරපන් මම බය වෙයි අක්කිට...(මූමද දන්නෙනැ අශ්මි වගෙ එන්නේ :baffled:)

පිස්සුද යකෝ තොට?:angry: පයිත්තියන්ද?:angry::angry::angry: මම ashmi අක්කිගෙ සහයට ඩැනී... උඹ නොදනී මුළු ලොවම දනී... :yes::yes::yes:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

පිස්සුද යකෝ තොට?:angry: පයිත්තියන්ද?:angry::angry::angry: මම ashmi අක්කිගෙ සහයට ඩැනී... උඹ නොදනී මුළු ලොවම දනී... :yes::yes::yes:

ඒකි උබව දන්නෙත් නෑ, ඉතින් කොහොමද සහයට මොකාද වෙන්නෙ.......:dull:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ඒකි උබව දන්නෙත් නෑ, ඉතින් කොහොමද සහයට මොකාද වෙන්නෙ.......:dull:
මගුලක් කියෝනවා... :angry: අක්කි මාව දන්නවා යකොව්...:angry: තොපිට කලින් මම අක්කිගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් උනේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1581730

බලපිය ඕක... :angry::angry::angry:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මගුලක් කියෝනවා... :angry: අක්කි මාව දන්නවා යකොව්...:angry: තොපිට කලින් මම අක්කිගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් උනේ.

http://www.elakiri.com/forum/showthread.php?t=1581730

බලපිය ඕක... :angry::angry::angry:

අප්පටසිරි මස්සිනේ ඇත්ත නේන්නම් කතාව...... :lol:
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
අප්පටසිරි මස්සිනේ ඇත්ත නේන්නම් කතාව...... :lol:

මස්සිනේ? :frown: ashmi අක්කි already married. උඹට නෝ චාන්ස්. :lol: හිටපිය අක්කි ආවහම කියන්න :angry::angry::angry:
 
Last edited:

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    love-quotes-husband-wife-pictures-lovely-sayings-pics-300x208.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    අපෝ මෙහෙම බිරින්දෑවරු කොහෙද අද කාලේ..