බිරිඳ ඔබේ මම....

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මේකේ කියල තීනවා වගේ බිරිඳක් ලැබෙනවා නම් ඒ කෙනා ගොඩක් වාසනාවන්තයි
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔලුවෙන් හිටන් හිනාවෙලා නක්කලේට දිව ඇද්දා.. :(

දැන් යක්ෂ මූණ දාලා රෙප් 100ක් කපන මූන දාන්නේ.... :yes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේකේ කියල තීනවා වගේ බිරිඳක් ලැබෙනවා නම් ඒ කෙනා ගොඩක් වාසනාවන්තයි

ඒකනේ සුදෝ...ඔයත් එහෙම කෙනෙක් හොයා ගන්න...:D:love:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් යක්ෂ මූණ දාලා රෙප් 100ක් කපන මූන දාන්නේ.... :yes:

    +++++++++++++++

    attachment.php

    වීවාහයෙන් පසු මහගෙදරට ආ මනාලිය සියල්ලන් සමග සුහදව කතා කර නිදන ඇඳුම පිටින්ම පැරණි පෙම්වතා සමග ගිය සිද්ධියක් ගම්පොල ගමකින් වාර්තා වේ.මගුලට අඩු ගණනේ රුපියල් ලක්ෂ හතරක්වත් වියදම් වන්නට ඇත.

    පොලිසිය මනාලිය හා ඇගේ පෙම්වතා පොලිසියට රැගෙන ආ නමුත් ඇය භාර නොගන්නා බව මනාලයා කියා ඇත.

    වියදම් වූ මුදල් හා අපකීර්තියට වන්දි ඉල්ලන බව ද ඔහු කියා තිබේ.

    lankadeepa
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :sorry::sorry::sorry::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකේ කියල තීනවා වගේ බිරිඳක් ලැබෙනවා නම් ඒ කෙනා ගොඩක් වාසනාවන්තයි

    :D:D අඩෝ හෙන ලේසි බන් හොයාගන්න
    බය වෙන්න් එපා. :D:D මංගල යෝජනා බලපන් :D
     
    smtl8668

    Member
    Dec 15, 2010
    17
    2
    0
    Anuradapura
    ekenma niyamay. Good one
    බිරිඳ ඔබේ මම....

    මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
    ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
    දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
    මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...

    දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
    මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
    දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
    අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...

    වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
    ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
    ආදරය මිශ්‍රකර සාදමින් රසබොජුන්...
    බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මතක් වෙලා ආපහු ඇවිත් කියෙවුවා....නිකන් යන්න හිතුනේ නැහැ..ඒක නිසා කමෙන්ට් එකක් දැම්මා ඔන්න
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    බිරිඳ ඔබේ මම....

    මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
    ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
    දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
    මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...

    දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
    මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
    දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
    අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...

    වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
    ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
    ආදරය මිශ්‍රකර සාදමින් රසබොජුන්...
    බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...

    Mehema wenawa nam kochchara hondayida :love:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ෂා නියමයි අශ්මි අක්කේ...කවුද දන්නේ ඔයාට මෙහෙම ලියන්න පුළුවන් කියලා.....දිගටම ලියන්න...
    ඔයා වගේ බිරිදක් ලබන්න වාසනාවන්ත වෙන්න ඕන....:cool::yes::love::D

    ඔයා නොදන්න ගොඩක් දේවල් අපේ ආස්මි අක්කිට කරන්ඩ පුලුවන්...හරිය...
    :frown:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙහෙම බිරින්දෑවරු ඉන්නේ නිසදැස් හා කවි වල විතරද මන්ද :baffled: