ඔලුවෙන් හිටන් හිනාවෙලා නක්කලේට දිව ඇද්දා..

මේකේ කියල තීනවා වගේ බිරිඳක් ලැබෙනවා නම් ඒ කෙනා ගොඩක් වාසනාවන්තයි


දැන් යක්ෂ මූණ දාලා රෙප් 100ක් කපන මූන දාන්නේ....![]()
+++++++++++++++
![]()
වීවාහයෙන් පසු මහගෙදරට ආ මනාලිය සියල්ලන් සමග සුහදව කතා කර නිදන ඇඳුම පිටින්ම පැරණි පෙම්වතා සමග ගිය සිද්ධියක් ගම්පොල ගමකින් වාර්තා වේ.මගුලට අඩු ගණනේ රුපියල් ලක්ෂ හතරක්වත් වියදම් වන්නට ඇත.
පොලිසිය මනාලිය හා ඇගේ පෙම්වතා පොලිසියට රැගෙන ආ නමුත් ඇය භාර නොගන්නා බව මනාලයා කියා ඇත.
වියදම් වූ මුදල් හා අපකීර්තියට වන්දි ඉල්ලන බව ද ඔහු කියා තිබේ.
lankadeepa




මේකේ කියල තීනවා වගේ බිරිඳක් ලැබෙනවා නම් ඒ කෙනා ගොඩක් වාසනාවන්තයි

අඩෝ හෙන ලේසි බන් හොයාගන්න
මංගල යෝජනා බලපන් 
බිරිඳ ඔබේ මම....
මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...
දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...
වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
ආදරය මිශ්රකර සාදමින් රසබොජුන්...
බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...
බිරිඳ ඔබේ මම....
මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...
දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...
වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
ආදරය මිශ්රකර සාදමින් රසබොජුන්...
බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...

ෂා නියමයි අශ්මි අක්කේ...කවුද දන්නේ ඔයාට මෙහෙම ලියන්න පුළුවන් කියලා.....දිගටම ලියන්න...
ඔයා වගේ බිරිදක් ලබන්න වාසනාවන්ත වෙන්න ඕන....
