**********බිරිඳ සහ බඩුව***********

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
**********බිරිඳ සහ බඩුව***********

ගිනි අව්වට පිච්චුනු බිරිඳගේ කලු තොල් වලට වඩා බඩුවගේ රතු උල් තොල් වලට ආසකරයි.....
දරුවන් නිසා නිදිවරා වැහැරුනු බිරිඳගේ කම්මුල් වලට වඩා බඩුවගේ රෝස දෙකම්මුල් වලට ලොබ බදියි.....
ලෙයින් උපන් දරුවන්ට කිරි දී වැහැරුනු දෙතනට වඩා බඩුවගේ උස් පුන් පියයුරු යුවලට වහ වැටෙයි.....
දහසක් දුක් විඳ දරුවන් වැදීම නිසා පුලුල් වූ බිරිඳගේ උකුලට වඩා බඩුවගේ මෙව්ල්දම් බැදි සිහිනිගට ඇල්මයි.....
දැලි කුණු අතගා කිලිටි ගොරහැඩි වූ බිරිඳගේ දෙඅත්ලට වඩා රෝසපැහැ මුදු පහස ඇති බඩුවගේ අත්ලට ආශාවයි.....
විඳි දුක් නිසාම වැහැරුනු බිරිඳගේ නිතඹට වඩා බඩුවගේ උස්වු රවුම් නිතඹට මහත් රුචියක් දක්වයි.....
ගව් ගනන් ඇවිද මහත්ව එල්ලෙන බිරිඳගේ කලව යුවලට වඩා බඩුවගේ රන් පැහැ කලව යුවලට ඇති කැමැත්තයි.....
හිතේ එක්කෙනෙක් අතේ එක්කෙනෙක් තියාගෙන පව් නොපුරවා ගන්න....
ඔබ ආදරය කරන ස්ත්‍රී ආත්මය බඩුවක් නොකර "බිරිඳක්" කරන්න....



15094511_373778506287986_6322266649544556972_n.jpg