බිරියත් එක්ක හාදවූ තරුණයාගේ බෙල්ල සැමියා කපලා....threesome huta pata

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    45,884
    47,244
    113
    සිය බිරිය සමග සමීප ඇසුරක් පැවැත් වූ තරුණයකුගේ ගෙල තියුණු ආයුධයකින් කපා දමා පලාගිය පුද්ගලයකු සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව අතුරුගිරිය පොලිසිය පවසයි.සැකකරු තම නීත්‍යානුකූල බිරිය සහ ඇයගේ අනියම් සැමියා සමග අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක ජීවත්ව ඇති බවත් සිය බිරිය සැකකරු සමග අමනාප වී නිවස අතහැර යාම නිසා ඊට පළිගැනීමක් ලෙස මෙලෙස ඇයගේ අනියම් සැමියාගේ ගෙල කපා දමා ඇතැයි සැක කරන බව පොලිසිය පවසයි.තුවාලකරු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.මෙම තුවාලකරු බත්තරමුල්ල ප්‍රදේශයේ සිය සමග ජීවත්ව ඇති බවත් ත්‍රිරෝද රථයක කුලී ගමන් යාම රැකියාව ලෙස සිදු කර ඇති බවත් එලෙස රැකියාව කරන අතරතුර තලංගම ප්‍රදේශයේම රාත්‍රි සමාජ ශාලාවක සේවයේ නිරතව සිටි කාන්තාවක සමග අනියම් පෙම් සබඳතාවක් ආරම්භ කර තිබේ.



    පසුව මේ පිළිබඳව සැකකරු ද දැන ගැනීමෙන් පසු තිදෙනාම සමීප ඇසුරක් පවත්වමින් අතුරුගිරිය ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිට ඇති
    බවද පොලිසිය පවසයි.සිද්ධිය වූ දින සැකකරු සහ බිරිය අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, එහිදී සැකකරු තම බිරියගේ අනියම් සැමියා බව කියන තුවාලකරුට දුරකතන ඇමතුමක් ලබා දී බිරිය තමන් සමඟ අමනාපව පැරසිටමෝල් පෙති තොගයක් පානය කර ඇති නිසා ඇයගේ සිත සනසන ලෙස දැනුම් දී තිබේ.ඒ අනුව අනියම් බිරියගේ නිවසට පැමිණි තුවාලකරු කාන්තාව පිළිබඳව විමසීමේ දී ඇය තමන් සමග අමනාප වී නිවසින් පිටව ගිය බව සැකකරු පවසා ඇත. ඒ අනුව ඇය සෙවීමට තුවාලකරු ගේ ත්‍රිරෝද රථයෙන්ම යන අතරතුර

    ත්‍රිරෝද රථයෙහි පිටුපස සිටි සැකකරු තියුණු ආයුධයකින් මෙලෙස තුවාලකරුගේ ගෙල කපා දමා ඇතැයි ද පොලිසිය පවසයි.ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් සැකකරු අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වන බවත් අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.


    patta athal ratak oi meka
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,575
    23,441
    113
    සැකකරු ,නීත්‍යානුකූල බිරිය , අනියම් සැමියා, ත්‍රිරෝද රථයක කුලී ගමන් යාම රැකියාව,රාත්‍රි සමාජ ශාලාවක සේවයේ නිරතව සිටි කාන්තාවක සමග අනියම් පෙම් සබඳතාවක්, 24 හැවිරිදි සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්
    Keywords ටික දැක්ක ගමන් -> අඩුකුලේ TM
     
    • Haha
    Reactions: SLK_sri

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    13,756
    9,993
    113
    Lankawe
    කෝ මේ ඉන්ද්‍රජිත්. ඕකා තමා මේකේ අඩුකුලේ 3සොම් ප්‍රෝමොට් කළේ. @indr